සයිට් එන්ජිනියර් help

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    සයිට් එන්ජිනියර් help

    මචන් construction සයිට් එකක එන්ජිනියර්ට මොනවද කරන්න තියෙන්නෙ?. මට ෆස්ට් ජොබ් එක සෙට් වෙලා තියෙන්නෙ building construction site එකක. මම කරේ mechanical. help please මචන්ස්
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    umba mechanical nm umbata atte building eke AC system, lift wage ewa gana balanna wenna ati. Mokakda company eka?