ඉස්සර clublk.us කියල සයිට් එකක් තිබ්බ ඒ දවස් වල එළකිරි එකට වඩා famous එකේ ඇඩ්මින් මොකක්ද මගුලක් කරන්න ගිහින් එකේ තිබ්බ ඔක්කොම user id මැකුන එදා ඉදන් සයිට් එක හබක් මේකේ ඉන්නවද ඒ සයිට් එකේ ඒ දවස් වල හිටපු උන් site එක තාම තියෙනවා