සයිනෆාර්ම් vaccine ගත්ත කව්ද ඉන්නෙ

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,391
    4,134
    113
    Home sweet home ..
    60 ta wadi ayata thama WHO eknn recommendation dila na neda? data madi .....
    60 ta adu ayata awlk na...
    thora thora inna welawak na ....

    kade yana set eka kiyana tharamm hodakk na oke...
    eth me welawe wena option ekk na 30-60 athre nm inne

    aluth variation walata oka hariynawada kiyalath thama data na
    ( This vaccine has not yet been evaluated in the context of circulation of widespread variants of concern)

    https://www.who.int/news-room/featu...opharm-covid-19-vaccine-what-you-need-to-know
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    කිසිම අවුලක් නෑ විද්ද පලවෙනි දවසෙම විද්ද තැන චුට්ටක් රිදුන එච්චරයි.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,215
    2
    10,810
    113
    Home Sweet Home
    okata wada sputnik vaccine eka gaha ganna request ekak danne kohomada ?

    eka apita decide karanna barida ?

    --------------------------------------------------------------

    ubala fit eke inna hinda ganak na .api ithin nidi maranawa , kidney case tiye ne , apita case thama
    කිසිම අවුලක් නෑ විද්ද පලවෙනි දවසෙම විද්ද තැන චුට්ටක් රිදුන එච්චරයි.
    ------ Post added on May 30, 2021 at 5:54 PM
     
    • Wow
    Reactions: NRTG

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    හෙට අපිට vaccine ගහන්න එන්න කියල තියේ, මමනම් eligible නෑ, උඹලා ගැහුවාද? මොකද හිතන්නෙ ඒ ගැන, ගෙදර මිනිස්සුන්ට ගහන්න කියන්නද, එපා කියන්නද බැලුවෙ
    මමත් sinopham තමා ගහල තියෙන්නේ දෙකම ගැහුවා ( DUBAI වල ) කිසි ගැටළුවක් නැහැ ..
    මාස 06 විතර වෙනවා කිසි ගැටළුවක් නැහැ ලොකු SAFETY එකක් තියනවා කියලා හිතෙනවා ..
    මොකද මම වැඩකරන තැන ඉස්සර 20-30 අහු වෙනවා ..
    දැන් සති 02 දෙකට සැරයක් PCR කරනවා දැනට ..කව්රුත් පොසිටිව් වෙලා නැහැ ..
    අත්දැකීමක් විතරයි ...........
    පොසිටිව් වෙන්න පුළුවන් ...එකනේ ස හැම වෙලාවේම PCR කරන්නේ ..
    මොනවා උනත් ...පුරුදු විදියටම ..MARSK පරතරය ,අත් සේදීම කරන්න ඕනේ ...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    uba nuwarada? ehema nam sputnik neda ubalata?
    ඔව් නුවර. ග්‍රාම සේවක කොලේ දුන්නෙ නෑ නේ බන්.

    Ehenam widaganin. Apith nikan lab rat la gaanata watila inne. Eka hithanne nathuwa widapan.
    ඔක විද්දට හැදෙනවා නේ බන් එත් කොරොනා?
    ------ Post added on May 30, 2021 at 6:11 PM
     
    • Like
    Reactions: Rated_R

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ඇයි බන් මේකෙ ගොඩක් එවුන් සයිඩ් ඉෆෙක්ට් කීවම හෙන බොලද පොඩි පොඩි එවා ගැන විතරක් හිතන්නෙ.
    Long term සයිඩ් ඉෆ්ෆෙක්ට් ඇති. එකයි 30ට අඩු අයට විදින්නෙ නැත්තෙ. ලමයි හම්බෙන්නෙ නැති කේස්. ජානමය වෙනස්කම්. වෙන වෙන තැපෑලෙන් සෙට් වෙන්න පුලුවන් සයිඩ් ඉෆෙක්ට් ඔනේ තරම් ඇති.

    අනික චිනා සුවර් නැ. ලෝකේ වැඩි හරියක් මිනිස්සුන්ගෙ ඇගට මෙහෙම දෙයක් දාන්න කලින් ඉදන් ප්ලැන් කරපු දෙයක් වෙන්නත් බැරි නැ.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඔව් නුවර. ග්‍රාම සේවක කොලේ දුන්නෙ නෑ නේ බන්.

    ඔක විද්දට හැදෙනවා නේ බන් එත් කොරොනා?
    ------ Post added on May 30, 2021 at 6:11 PM

    hadenna chance ekak thiyenawa. kalin tharamma naha.

    hadunath marenne naha kiyala thama kiyanne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    hadenna chance ekak thiyenawa. kalin tharamma naha.

    hadunath marenne naha kiyala thama kiyanne
    පොලිම දකිද්දි හිතෙනවා බන් පොලිමෙ ඉදලා හැදෙයි ද කියලා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,817
    113
    127.0.0.1
    සයිනොපාම් ගැහුව කොල්ලෙක් මොඩනා ගහපු කෙල්ලෙක් එක්ක sex කරා ට අවුලක් නැද්ද කියලා තමයි දැං මට තියන ප්‍රශ්නෙ.

    එතැන හිටිය උන්ගෙන් අහන එක හරි නෑ නේ. ඒ නිසා කට පියන් ඉඳලා අපේ එළකිරි මිතුරන් ගෙන් අහන්න හිටිය
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඇයි බන් මේකෙ ගොඩක් එවුන් සයිඩ් ඉෆෙක්ට් කීවම හෙන බොලද පොඩි පොඩි එවා ගැන විතරක් හිතන්නෙ.
    Long term සයිඩ් ඉෆ්ෆෙක්ට් ඇති. එකයි 30ට අඩු අයට විදින්නෙ නැත්තෙ. ලමයි හම්බෙන්නෙ නැති කේස්. ජානමය වෙනස්කම්. වෙන වෙන තැපෑලෙන් සෙට් වෙන්න පුලුවන් සයිඩ් ඉෆෙක්ට් ඔනේ තරම් ඇති.

    අනික චිනා සුවර් නැ. ලෝකේ වැඩි හරියක් මිනිස්සුන්ගෙ ඇගට මෙහෙම දෙයක් දාන්න කලින් ඉදන් ප්ලැන් කරපු දෙයක් වෙන්නත් බැරි නැ.
    සයිනොපාම් ගැහුව කොල්ලෙක් මොඩනා ගහපු කෙල්ලෙක් එක්ක sex කරා ට අවුලක් නැද්ද කියලා තමයි දැං මට තියන ප්‍රශ්නෙ.

    එතැන හිටිය උන්ගෙන් අහන එක හරි නෑ නේ. ඒ නිසා කට පියන් ඉඳලා අපේ එළකිරි මිතුරන් ගෙන් අහන්න හිටිය

    True!! eth mamath vida gaththa.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    සයිනොපාම් ගැහුව කොල්ලෙක් මොඩනා ගහපු කෙල්ලෙක් එක්ක sex කරා ට අවුලක් නැද්ද කියලා තමයි දැං මට තියන ප්‍රශ්නෙ.

    එතැන හිටිය උන්ගෙන් අහන එක හරි නෑ නේ. ඒ නිසා කට පියන් ඉඳලා අපේ එළකිරි මිතුරන් ගෙන් අහන්න හිටිය
    hucco bdsm series ticac cypnco hnda
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඇයි බන් මේකෙ ගොඩක් එවුන් සයිඩ් ඉෆෙක්ට් කීවම හෙන බොලද පොඩි පොඩි එවා ගැන විතරක් හිතන්නෙ.
    Long term සයිඩ් ඉෆ්ෆෙක්ට් ඇති. එකයි 30ට අඩු අයට විදින්නෙ නැත්තෙ. ලමයි හම්බෙන්නෙ නැති කේස්. ජානමය වෙනස්කම්. වෙන වෙන තැපෑලෙන් සෙට් වෙන්න පුලුවන් සයිඩ් ඉෆෙක්ට් ඔනේ තරම් ඇති.

    අනික චිනා සුවර් නැ. ලෝකේ වැඩි හරියක් මිනිස්සුන්ගෙ ඇගට මෙහෙම දෙයක් දාන්න කලින් ඉදන් ප්ලැන් කරපු දෙයක් වෙන්නත් බැරි නැ.

    30ta adu kiyala ekak naha 18+ ayata anith ratawala widinawa bn. apita vaccine nathi nisa thama mehema karanne.
    mage malli kenek innawa study karanawa india wala 21 years. dose dekama deela iwarai.

    30ta adu aya priority list eke naha immunity hodai kiyala salakanawa. ekai denne nathhe. lankaweth vaccine godak thiyenawa nam 18+ ayata denawa.

    eth vaccine dose dekama gaththa diabetes thibuna aya pawa covid hadila beruna. meka danna kenekta wechcha deyak nisa kiwe.

    chinese un sure nam naha thama ekata ekagai. hithe bayak thiyenawa nam widinna epa. eth diabetes wage leda thiyena 30+ aya innawa nam discourage karanna epa owa kiyala mokada UK variant eka wage awoth iwarama thama.
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඇයි බන් මේකෙ ගොඩක් එවුන් සයිඩ් ඉෆෙක්ට් කීවම හෙන බොලද පොඩි පොඩි එවා ගැන විතරක් හිතන්නෙ.
    Long term සයිඩ් ඉෆ්ෆෙක්ට් ඇති. එකයි 30ට අඩු අයට විදින්නෙ නැත්තෙ. ලමයි හම්බෙන්නෙ නැති කේස්. ජානමය වෙනස්කම්. වෙන වෙන තැපෑලෙන් සෙට් වෙන්න පුලුවන් සයිඩ් ඉෆෙක්ට් ඔනේ තරම් ඇති.

    අනික චිනා සුවර් නැ. ලෝකේ වැඩි හරියක් මිනිස්සුන්ගෙ ඇගට මෙහෙම දෙයක් දාන්න කලින් ඉදන් ප්ලැන් කරපු දෙයක් වෙන්නත් බැරි නැ.
    නොකිය හිටියට මේක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. මට ඇමෙරිකන් කෙනෙක්ම කිව්වා එයා pfizer එකට අකමැතියි කියලා. සද්භාවය සහ දිගු කාලීන බලපෑම් ගැන තියෙන ප්‍රශ්නයක් නිසා. ඔයා කියන දේ ගෙඩිය පිටින්ම එයත් කිව්වා, දිගු කාලීන බලපෑම් ගැන. ඒ කියපු කෙනා හාවඩ් එකේ භෞතික විද්‍යාව ගැන මාස්ටර්ස් එකක් තියන කෙනෙක්.
    හැබැයි චීනේ විශ්වාස කරන්නත් බැහැ. වියෙට්නාමේ හෝ චි මින්හ් උනත් චීනේ විශ්වාස කළේ නැහැ.
    නමුත් එහෙමයි කියල මේ වෙලාවේ කරන්න දේකුත් නැහැ.
    මොකද මේක ස්වභාවික වෛරස් එකක් නෙවෙයි කියන දේ පැහැදිලි වෙලා තියනවා. මේක modify කරපු එකක් කියන එකට තමා වැඩිපුර කරුණු තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මරු බඩුව ඊශ්‍රායලය දෙස බලන්න..හොරාගෙ අම්මගෙන් පේන අැහුව වගේ තියෙයි..😅😅
    බලන්ඩ ඕන තමයි. උන් තමයි හොඳටම කරේ
     
    • Haha
    Reactions: imhotep

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    ඇයි බන් මේකෙ ගොඩක් එවුන් සයිඩ් ඉෆෙක්ට් කීවම හෙන බොලද පොඩි පොඩි එවා ගැන විතරක් හිතන්නෙ.
    Long term සයිඩ් ඉෆ්ෆෙක්ට් ඇති. එකයි 30ට අඩු අයට විදින්නෙ නැත්තෙ. ලමයි හම්බෙන්නෙ නැති කේස්. ජානමය වෙනස්කම්. වෙන වෙන තැපෑලෙන් සෙට් වෙන්න පුලුවන් සයිඩ් ඉෆෙක්ට් ඔනේ තරම් ඇති.

    අනික චිනා සුවර් නැ. ලෝකේ වැඩි හරියක් මිනිස්සුන්ගෙ ඇගට මෙහෙම දෙයක් දාන්න කලින් ඉදන් ප්ලැන් කරපු දෙයක් වෙන්නත් බැරි නැ.
    good point
     
    • Like
    Reactions: NRTG

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,666
    4,333
    113
    ඇයි බන් මේකෙ ගොඩක් එවුන් සයිඩ් ඉෆෙක්ට් කීවම හෙන බොලද පොඩි පොඩි එවා ගැන විතරක් හිතන්නෙ.
    Long term සයිඩ් ඉෆ්ෆෙක්ට් ඇති. එකයි 30ට අඩු අයට විදින්නෙ නැත්තෙ. ලමයි හම්බෙන්නෙ නැති කේස්. ජානමය වෙනස්කම්. වෙන වෙන තැපෑලෙන් සෙට් වෙන්න පුලුවන් සයිඩ් ඉෆෙක්ට් ඔනේ තරම් ඇති.

    අනික චිනා සුවර් නැ. ලෝකේ වැඩි හරියක් මිනිස්සුන්ගෙ ඇගට මෙහෙම දෙයක් දාන්න කලින් ඉදන් ප්ලැන් කරපු දෙයක් වෙන්නත් බැරි නැ.

    Apenam oya siddiyak nemei. 18+ hamotama vaccine karanna kyla thiyenne WHO eken. Ape vaccine manage karaganna daapu regulation ekak oka.