සයිනෆාර්ම් vaccine ගත්ත කව්ද ඉන්නෙ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අැයි ඵපා කියන්නෙ?

    View attachment 127843


    View attachment 127850
    DOCtFrc.png



    රටේ දැවැන්ත එන්නත්කරණ ක්‍රියාවලිය අතරතුර චීනයේ කොවිඩ්-19 එන්නත් ලබාගත් ජනතාව සෑම මිලියනයකටම දැඩි සංකූලතා වාර්තා වූ සිද්ධීන් 119ක් තරම් (0.01%ක් තරම්) අඩු අගයක් ගන්නා බවත්, මෙය ඇතැම් බටහිර එන්නත් සඳහා වාර්තා වී ඇති දැඩි සංකූලතා සිද්ධීන් ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු අගයක් බවත් එන්නත් නියාමකයන් පවසයි.

    https://www.ada.lk/breaking_news/චීන-එන්නත්වල-දැඩි-සංකූලතා-අවදානම-ඉතාම-අඩු-මට්ටමක/11-379188

    ඉතින් බන් ස්පුට්නික්​

    96% ප්‍රතිශක්තියක්​

    අඩූම සංකූලතා...​

    ඩොලර් 9.95​

    ඇයි බන් 86%ක් ප්‍රතිශක්තියක් දෙන සංකූලතා තුලනාත්මකව වැඩි දෙයක් ඩොලර් 15කට ගන්නේ ..​

    රුසියාවෙන් කොමිස් දෙන්න බෑ කිව්ව නිසාද නැත්තන් යටත් විජිතයක් විදියට හාමු දෙන දේ ගන්න ඕන නිසාද​

     
    • Like
    Reactions: bumper

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    ඉතින් බන් ස්පුට්නික්​

    96% ප්‍රතිශක්තියක්​

    අඩූම සංකූලතා...​

    ඩොලර් 9.95​

    ඇයි බන් 86%ක් ප්‍රතිශක්තියක් දෙන සංකූලතා තුලනාත්මකව වැඩි දෙයක් ඩොලර් 15කට ගන්නේ ..​

    රුසියාවෙන් කොමිස් දෙන්න බෑ කිව්ව නිසාද නැත්තන් යටත් විජිතයක් විදියට හාමු දෙන දේ ගන්න ඕන නිසාද​


    රුසියාවෙන් ඉල්ලුමට සැපයුමක් දෙන්න විදිහක් නෑ..මොකද රුසියාවෙ අයටත් ගහන්න ඕන..අනික ඕඩර් කරපු අනික් රටවල් වලටත් ටික ටික හරි දෙන්න ඕන..චීනේ වගේ ලොකු ප්‍රොඩක්ෂන් ඵකක් කරන්න රුසියාවට බෑ..ලංකාවට රුසියාවෙන් මුලින්ම ඵව්වෙ වැක්සීන් 15000යි..චීනේ මුලින්ම නිකන් දුන්නා ලක්ෂ 5ක්..අපිට විතරක් නෙමෙයි රටවල් කීපයකට.. හිතාගන්න පුළුවන්නේ ඒකෙන්ම..
     
    • Like
    Reactions: erozan

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,666
    4,333
    113
    කර්විෆු හින්දා වෙන පලාතක හිර වෙලා ඉන්න කෙනෙක්ට එතකොට ගහන්නෙ නැද්ද බන්? ඒ පැත්තෙ අයට විදිනකොට?

    Eka ithn vaccine centre eke process eka uda depend wenawa. Check wenawanam amaruimm
     
    • Like
    Reactions: lasankandy

    AnuradhaRa

    Well-known member
  • ගහපං බං කිසි අවුලක් වුණේ නෑ මටනං
    අපේ අම්මත් විද ගත්ත
    හැබැයි ඇස්ටසෙනික එකට අමාරු වෙනව , උණ ඔලුව රිදෙනව විදපු අත උස්සන්ඩ අමාරු වෙනව
    ලේ කැටි ගැහෙන සීන් එකකුත් තියෙනව
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මමත් ගත්ත. ඇත්තම කිව්වොත් vaccine එක inject කරනව තේරුනෙත් නෑ බං. හෙන පුංචි කටුවක් තියෙන injection එකක්. කිසිම අවුලක් නෑ විද්ද පලවෙනි දවසෙම විද්ද තැන චුට්ටක් රිදුන එච්චරයි.
    අද ගැහුවා. දැනුනෙත් නෑ. අවුලකුත් නෑ 👍
     
    • Like
    Reactions: Janithsl88