එහෙමත් නෙමේ මුලින්ම WHO කිවෙ එහෙමයි,දැන් නම් 14+ වගේ කියන්නෙ,Apenam oya siddiyak nemei. 18+ hamotama vaccine karanna kyla thiyenne WHO eken. Ape vaccine manage karaganna daapu regulation ekak oka.
එහෙමත් නෙමේ මුලින්ම WHO කිවෙ එහෙමයි,දැන් නම් 14+ වගේ කියන්නෙ,Apenam oya siddiyak nemei. 18+ hamotama vaccine karanna kyla thiyenne WHO eken. Ape vaccine manage karaganna daapu regulation ekak oka.
30 ට අඩු යට විදින්න පුළුවන් නං හොදයි. දැනට දෙන්නේ මේක වැඩිපුර අවශ්‍ය අයට. ප්‍රතිශක්තිය වැඩි කරගන්න අවශ්‍ය අයට. කොහොමත් රටේ අවශ්‍ය ජනගහනයෙන් වැඩි ප්‍රමාණයකට එන්නත දුන්නම 30 ට අඩු අයටත් දෙන්න පුළුවන්.ඇයි බන් මේකෙ ගොඩක් එවුන් සයිඩ් ඉෆෙක්ට් කීවම හෙන බොලද පොඩි පොඩි එවා ගැන විතරක් හිතන්නෙ.
Long term සයිඩ් ඉෆ්ෆෙක්ට් ඇති. එකයි 30ට අඩු අයට විදින්නෙ නැත්තෙ. ලමයි හම්බෙන්නෙ නැති කේස්. ජානමය වෙනස්කම්. වෙන වෙන තැපෑලෙන් සෙට් වෙන්න පුලුවන් සයිඩ් ඉෆෙක්ට් ඔනේ තරම් ඇති.
අනික චිනා සුවර් නැ. ලෝකේ වැඩි හරියක් මිනිස්සුන්ගෙ ඇගට මෙහෙම දෙයක් දාන්න කලින් ඉදන් ප්ලැන් කරපු දෙයක් වෙන්නත් බැරි නැ.
ithin ubata 30 kiyannane thibbe. modaya30ta adu ayata gahanne na bn. Mage cousin kenekta gahuwa bn weradila uta 25i..
ithin ubata 30 kiyannane thibbe. modaya
id nathi una kiyapan. ape center ekenam baluwe na idCentre eke ID check karanawa bn pole gihin badu gannawa wage vaccine karanna baa.
Mma gattha vaccine eka Mata issue ekak nae. 30ta adu lapatiyanta thamai awla.
id nathi una kiyapan. ape center ekenam baluwe na id
30n adu widinne natte low risk yako. vaccine okkotama na denna. boru reddawal hithhalu samajagatha karanna epa.ඇයි බන් මේකෙ ගොඩක් එවුන් සයිඩ් ඉෆෙක්ට් කීවම හෙන බොලද පොඩි පොඩි එවා ගැන විතරක් හිතන්නෙ.
Long term සයිඩ් ඉෆ්ෆෙක්ට් ඇති. එකයි 30ට අඩු අයට විදින්නෙ නැත්තෙ. ලමයි හම්බෙන්නෙ නැති කේස්. ජානමය වෙනස්කම්. වෙන වෙන තැපෑලෙන් සෙට් වෙන්න පුලුවන් සයිඩ් ඉෆෙක්ට් ඔනේ තරම් ඇති.
අනික චිනා සුවර් නැ. ලෝකේ වැඩි හරියක් මිනිස්සුන්ගෙ ඇගට මෙහෙම දෙයක් දාන්න කලින් ඉදන් ප්ලැන් කරපු දෙයක් වෙන්නත් බැරි නැ.
රුසියාවෙන් ඉල්ලුමට සැපයුමක් දෙන්න විදිහක් නෑ..මොකද රුසියාවෙ අයටත් ගහන්න ඕන..අනික ඕඩර් කරපු අනික් රටවල් වලටත් ටික ටික හරි දෙන්න ඕන..චීනේ වගේ ලොකු ප්‍රොඩක්ෂන් ඵකක් කරන්න රුසියාවට බෑ..ලංකාවට රුසියාවෙන් මුලින්ම ඵව්වෙ වැක්සීන් 15000යි..චීනේ මුලින්ම නිකන් දුන්නා ලක්ෂ 5ක්..අපිට විතරක් නෙමෙයි රටවල් කීපයකට.. හිතාගන්න පුළුවන්නේ ඒකෙන්ම..
දැන් උබලා දේන්නා විදගෙනද ඉන්නේ. එහෙමනම් මොකක්ද විද ගත්තේ. බොරු කියන්න බෑ. ඇත්ත කියපල්ලා. ?එහෙමත් නෙමේ මුලින්ම WHO කිවෙ එහෙමයි,දැන් නම් 14+ වගේ කියන්නෙ,
hucco bdsm series ticac cypnco hnda
චිනට බැන බැන චිනගෙ බේත ගහන එකනෙ පුදුම.......//පිස්සු නැතුව ඕක ගහපන් මොනවත් වෙන්නේ නෑ. මම පළවෙනි dose එක ගැහුවා (දැන් සති 2 +) කිසි අවුලක් උනේ නෑ.
චිනට බැන බැන චිනගෙ බේත ගහන එකනෙ පුදුම.......//![]()
![]()
![]()
![]()
![]()
![]()
චීන බේත ගහපු ගොඩක් අයට අවුලක් ඇත්තෙම නැ,ඇස්ට්රසෙනිකා අද ගත්තා මචං මම
අවුලක් නැහැ අභාදයක් නෑ
ගහපු තැන රිදීමකුත් නෑ

චිනට බැන බැන චිනගෙ බේත ගහන එකනෙ පුදුම.......//උබේ කියවීමේ සහ තේරුම් ගැනීමේ අවුලක් තියෙන්නේ. පුද්ගලිකව මට චීනේ එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ.![]()
![]()
![]()

ඔව් ඒකත් ගහනවා අවුලක් නැහැචීන බේත ගහපු ගොඩක් අයට අවුලක් ඇත්තෙම නැ,![]()
චිනට බැන බැන චිනගෙ බේත ගහන එකනෙ පුදුම.......//![]()
![]()
![]()
![]()
![]()
------ Post added on May 30, 2021 at 8:57 PM
චිනට බැන බැන චිනගෙ බේත ගහන එකනෙ පුදුම.......//![]()
![]()
![]()
![]()
![]()
------ Post added on May 30, 2021 at 8:57 PM
ඔව් ඒකත් ගහනවා අවුලක් නැහැ
ගොඩක් ඒවල බේස් එක එකයි කියල කියන්නෙ
ඇමරිකාවෙ සුද්දොත් ගහ ගන්නව චින බේත අපේ මෝඩස්ල තමයි කොරහෙ කිබුල්ලු දකින්නෙ..චිනට බැන බැන චිනගෙ බේත ගහන එකනෙ පුදුම.......//උබේ කියවීමේ සහ තේරුම් ගැනීමේ අවුලක් තියෙන්නේ. පුද්ගලිකව මට චීනේ එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ.![]()
![]()
![]()

කොළඹ නම් බෝඩ් වෙලා හිටපු උන්ට, ගෙවල් හද හද හිටපු උන්ට ඔක්කොටම ගැහුවා, පොලිමේ හිටිපු උන්ට ගැහුවා හෝල් සේල්.කර්විෆු හින්දා වෙන පලාතක හිර වෙලා ඉන්න කෙනෙක්ට එතකොට ගහන්නෙ නැද්ද බන්? ඒ පැත්තෙ අයට විදිනකොට?
මොලේ ඇත්තෝ බේත විද ගනී, ගොන් බඩු කොරහෙ කිබුල්ලු දකි,ada gahuwa machan, puluwannam gaha ganna eka hodai wage yana widiyata nam![]()