සයිනෆාර්ම් vaccine ගත්ත කව්ද ඉන්නෙ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113

    හෙට අපිට vaccine ගහන්න එන්න කියල තියේ, මමනම් eligible නෑ, උඹලා ගැහුවාද? මොකද හිතන්නෙ ඒ ගැන, ගෙදර මිනිස්සුන්ට ගහන්න කියන්නද, එපා කියන්නද බැලුවෙ
     
    • Like
    Reactions: NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,786
    5,768
    113
    ගහන්න කියපන් බන්. මොකුත් අවූලක් නැහෑ.
     
    • Wow
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අැයි ඵපා කියන්නෙ?

    189405255_1351233415249460_8524785138177826612_n.jpg


    https___d1e00ek4ebabms.cloudfront.net_production_4319492f-2f82-445b-9fef-ae8deda455bb.jpg

    DOCtFrc.png



    රටේ දැවැන්ත එන්නත්කරණ ක්‍රියාවලිය අතරතුර චීනයේ කොවිඩ්-19 එන්නත් ලබාගත් ජනතාව සෑම මිලියනයකටම දැඩි සංකූලතා වාර්තා වූ සිද්ධීන් 119ක් තරම් (0.01%ක් තරම්) අඩු අගයක් ගන්නා බවත්, මෙය ඇතැම් බටහිර එන්නත් සඳහා වාර්තා වී ඇති දැඩි සංකූලතා සිද්ධීන් ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු අගයක් බවත් එන්නත් නියාමකයන් පවසයි.

    https://www.ada.lk/breaking_news/චීන-එන්නත්වල-දැඩි-සංකූලතා-අවදානම-ඉතාම-අඩු-මට්ටමක/11-379188
     
    Last edited:

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    mama gaththa...gaththa gaman nam as deka nilankara wela giya.dana two weeks wenawa.mage yaluwoth gaththa godak..katawath fever awe na qwa.
     
    • Love
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    mama gaththa...gaththa gaman nam as deka nilankara wela giya.dana two weeks wenawa.mage yaluwoth gaththa godak..katawath fever awe na qwa.

    මම දන්න රට ඉන්න පයිසර් ගහපු ගොඩක් උන්ට උණ අරන්..බොරු නම් හොයල බලන්න.පයිසර් අාසියාවෙ උන්ට හරියන්නෙ නෑ..සයිනොෆාම් ඩුබායි වල මාස ගාණක් test කරා හැම රටකම හැම ජාතියකටම මිනිස්සුන්ට දීලා..ඉන්දුනීසියාවෙත් ගහන්නෙ ඕක..පට්ට effective.. https://asia.nikkei.com/Spotlight/C...hows-China-s-Sinovac-vaccine-highly-effective
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මමත් ගත්ත. ඇත්තම කිව්වොත් vaccine එක inject කරනව තේරුනෙත් නෑ බං. හෙන පුංචි කටුවක් තියෙන injection එකක්. කිසිම අවුලක් නෑ විද්ද පලවෙනි දවසෙම විද්ද තැන චුට්ටක් රිදුන එච්චරයි.
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ගහන්න එපා චීනා ෂුවර් නෑ සත පහකට.. Modified අරපු vaccine ඒවන්න පුළුවන් ටෙස්ට් කරන්න ....
    මිනිස්සු බය කරන්න එපා බන්.මන් ගත්තෙ රජයේ රෝහලකින්.එතන උන්න ඩොක්ටර් ගත්තෙත් සයිනෆාර්ම් එක.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    යලුවනේ ඔයලා ඔක්කොම වැක්සීන් ගහගෙන පරිස්සමෙන් ඉන්න ඕන
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මිනිස්සු බය කරන්න එපා බන්.මන් ගත්තෙ රජයේ රෝහලකින්.එතන උන්න ඩොක්ටර් ගත්තෙත් සයිනෆාර්ම් එක.
    යකෝ මම කිව්වේ ඩුබායි වල ගහන සිනොෆාම් එකම ලංකාවට එනවා කියලා ෂුවර් ද නෑනේ බං...
    චීනා ඇන්ඩ් රාජපක්ෂ කොම්පැනියේ වැඩ දන්නවනේ...
    මොනවා උනත් හොදම දේ vaccine නොගහා තමන් පරිස්සම් වෙන එක.
    වයසක පොරවල් නම් ගැහුවාට කමක් නෑ..
    ජීවත් වෙන්න තව ලොකු කාලයක් නෑනේ..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    30ta adu ayata gahanne na bn. Mage cousin kenekta gahuwa bn weradila uta 25i..

    කර්විෆු හින්දා වෙන පලාතක හිර වෙලා ඉන්න කෙනෙක්ට එතකොට ගහන්නෙ නැද්ද බන්? ඒ පැත්තෙ අයට විදිනකොට?
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    ඊයේ අපේ අම්මලාට විදාල තිබුණා,අපේ අම්මට ඇල්ජික් සීන් එකක් තියෙනවා එක නිසා අස්ට්‍රා එක විදින්න එපා කිව්ව මන්,ඒත් දැන් තත්වේ භයානක නිසා මේක හරි ගන්න කිව්වේ, විදලා 10 min වගේ යද්දී බිබිලි දාලා තිබුණා, ඇග ඉදීමිල,දන් නම් අව්ලක් නෑ මුකුත්, ඇස්ට්‍රා එක වගේ අමාරු උණේත් නෑ
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Just take any vaccine.... It's better than having nothing at all. Efficacy of 50.4% is fine. Beggars cannot be choosers. If anything offers some protection, do not hesitate. The Wuhan virus is not something to fool with.

    ගහන්න එපා චීනා ෂුවර් නෑ සත පහකට.. Modified අරපු vaccine ඒවන්න පුළුවන් ටෙස්ට් කරන්න ....
    The first sentence s 150% true.... When I worked in Singapore the Chinese there always stress "Never trust a mainland Chinese - They have a thousand faces" :P
    ------ Post added on May 30, 2021 at 4:44 PM
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    Just take any vaccine.... It's better than having nothing at all. Efficacy of 50.4% is fine. Beggars cannot be choosers. If anything offers some protection, do not hesitate. The Wuhan virus is not something to fool with.
    not 50% mchn.. oya sinovax eka..... sinopham eka over 80%
     
    • Like
    Reactions: NRTG