සයිනෆාර්ම් vaccine ගත්ත කව්ද ඉන්නෙ

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    ඊයේ උදේ ගැහුවේ. අද දැන් වෙන්කොට ඔලුවේ කැක්කුමයි ටිකක් තදට. මේ දැන් ආවේ.

    ඕක නහර වලට නෙමෙයි නේ දෙන්නේ කෙලින්ම muscle එකට නිසා ටික ටික oil එක උරන්නෙ.

    තැලුනොත් තව රිදෙන්න ගනියි
    mcadda uba gahuwe
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    60 ta wadi ayata thama WHO eknn recommendation dila na neda? data madi .....
    60 ta adu ayata awlk na...
    thora thora inna welawak na ....

    kade yana set eka kiyana tharamm hodakk na oke...
    eth me welawe wena option ekk na 30-60 athre nm inne


    aluth variation walata oka hariynawada kiyalath thama data na
    ( This vaccine has not yet been evaluated in the context of circulation of widespread variants of concern)

    https://www.who.int/news-room/featu...opharm-covid-19-vaccine-what-you-need-to-know
    30ta wadi wenna ona da bn awrudu 30 knkta gahnna puluwanda natnam 31 idalda gahnna
     
    • Like
    Reactions: Aki992