Hiru News YouTube channel එක hack වෙලා.
Patner program එකේ ඉන්නවානම් YouTube team එකට mail එකක් යවලා පැය ගානෙන් recover එක කරගන්න පුලුවන්නේ.
ඒත් මුන් මේ news එක දාලා තියෙන විදිය. හරියට FBI Mission එකක් වගේ
හැකර් "වරු"
ඔය පොඩි process එකට "සයිබර් ආරක්ෂණ කණ්ඩායමක්"