සයිබර් ප්‍රහාරයක්

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Hiru News YouTube channel එක hack වෙලා.
    Patner program එකේ ඉන්නවානම් YouTube team එකට mail එකක් යවලා පැය ගානෙන් recover එක කරගන්න පුලුවන්නේ.

    ඒත් මුන් මේ news එක දාලා තියෙන විදිය. හරියට FBI Mission එකක් වගේ:eek:

    1640237557280.png


    හැකර් "වරු" :lol:
    ඔය පොඩි process එකට "සයිබර් ආරක්ෂණ කණ්ඩායමක්":baffled: