සයිබර්_ප්‍රේමය

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සයිබර්_ප්‍රේමය

    සයිබර්_ප්‍රේමය

    සමහරවිට ඔයාලා මේ නිර්මාණය කලින් කියවලා ඇති. මේක මම බුකියේ ගෲප් දෙක තුනකම දැක්කා. නමුත් මට හොඳටම විශ්වාසයි ඔයාලා එහෙම කියෙව්වනම් ඒ මගේ නම නැතුව... මොකද ඒ හැම තැනකම දාලා තිබුනේ මගේ නම මකලා දාලා...

    මම මහලොකු කවියෙක් නොවුණට කවුරුහරි කාලකණ්නියෙක් මගේ අදහස් හොරා අරගෙන මගේ නම කපලා දාලා අසික්කිත වැඩ කරනකොට කොච්ච්ර වුණත් දුක හිතෙනවා... ඒ හින්දයි මකන්න බැරි විදිහකට මගේ නම එකතුකරලා ආයෙමත් මේ නිර්මාණය අන්තර්ජාලයට මුදා හරින්නේ...


    cyberpremaya.jpg