සරංලන්තයේ කතාවක්
(වැද්දා ගෙන් උස්සන ලදි , රිපොස්ට් ද දන්නෙ නැහැ)
ඔන්න එකෝමත් එක කාලෙක තිබ්බලු සරංලන්තය කියල රටක්. සරංලන්තෙට ඒ නම කියන්නේ ඇයි කියල දන්නවද? කලිසම කියන්නේ අධිරාජ්‍යවාදයේ සංකේතයක්නේ. ඉතිං රටේ මිනිස්සුන්ට අනන්‍යතාව රැකගෙන අන්තර්ජාතිකව ඉස්සරහට යනවා ගැන කියල දෙනවා වෙනුවට, හැමෝටම සරං විතරක් අඳින්න කියල රජතුමා නීතියක් දාල තිබ්බලු.
ඒ අතරේ ඒ රටේ හිරකාරයො සරං වල කුඩු හංගගෙන ඉන්න පටන් ගත්ත නිසා, කුඩු මර්දනය කරනවා වෙනුවට හිරකාරයොන්ට අමුඩ විතරක් අන්දන්න කියල නීතියකුත් දාල තිබ්බලු.
ඒ මදිවට මිනිස්සු වෙස් වලාගෙන මැරකම් දාමරික කම් කරනවා කියල, රටේ නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට මූණු වැහෙන්න හෙල්මට් දාන එකත් රජතුමා නතර කරාලු. ඒත් ඒ පාර මිනිස්සු මොකද දන්නවද කරේ? රැවුල් වවාගෙන හොර වැඩ කරන්න පටන් ගත්තලු. මේකට පිලියමක් විදිහට රජතුමා තව ටිංකරින් පාරක් දැම්මලු, සරංලන්තෙ රැවුල් වවන්න පුළුවන් පොලිසියට විතරයි කියල අලුත් නීතියක් අඬබෙර ගැස්සුවලු...
... ඉතින් ඔන්න, හිරකාරයෝ හැර හැමෝම සරං අඳින, පොලිසිය හැර හැමෝම රැවුල් කපන මේ රටේ, දවසක් හිරකාරයෝ දෙන්නෙක් ජේලර් ලගේ සරං දෙකක් හොරකම් කරගෙන හිරෙන් පැන්නලු... ඒත් කරුමෙට හිරෙන් එලියට එන ගමන් පොලිස් රාලහාමි කෙනෙක් මුන් දෙනන්ව දැක්කලු.
රාලහාමි ඇහුවලු, "තමුසෙලා දෙන්න මේ රෑ මොනවද හිරගෙදර ළඟ කරන්නේ?" කියල.
ගත්ත කටටම එකෙකුට කියවුනාලු "අපිත් පොලිසියේ තමා" කියල.
රාලහාමිට තද වුණාලු. "පොලිසියෙන්? පොලිසියෙන් නම් කෝ උඹලගේ රැවුල්?"
ඒ පාර එක හිරකාරයෙක් බොහොම ගාම්භීරව රාලහාමි ගාවට ඇවිල්ල, එක පාරටම සරම ඉස්සුවලු:
"ඕන් රැවුල බලාගනිං. අපි රහස් පොලිසියෙන්...."
-වැද්දා.

thawa tika kalekin meheth okama weida danne na 