සරත් විජේසුරියගේ හඬ පටයක් ඇවන්ගාර්ඩ් සේන

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සරත් විජේසුරියගේ හඬ පටයක් ඇවන්ගාර්ඩ් සේන

    සරත් විජේසුරියගේ හඬ පටයක් ඇවන්ගාර්ඩ් සේනාධිපතිගෙන් එළියට
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    නිශ්ශංක සේනාධිපති මහතා විසින් සමාජ මාධ්‍ය ජාලයට මුදා හළ බව කියන වීඩියෝවේ අඩංගු දුරකතන සංවාදය ඔහු සමඟ තමා පැවැත්වු එකක් බව සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා හමුවේ පිළිගෙන ඇතැයි වාර්තා වේ.

    සිංගප්පුරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබන ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා එහි ප‍්‍රතිකාර ලබන අතරතුර පසුගිය සිකුරාදා (20) සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනු ලැබු ආන්දෝළනාත්මක හඩ පටය සම්බන්ධයෙන් එදිනම පස්වරුවේ නීතීපතිවරයා හමුවී ඇය මෙම පිළිගැනීම කොට ඇතැයි වාර්තා වේ.

    සොලිසිටර් ජනරාල් වික‍්‍රමසිංහ මහත්මිය පසුගිය සිකුරාදා නීතිපති දෙපාර්තමෙන්තුවේ රාජකාරියට පැමිණි පසු නීතීපතිවරයා ඇය කැඳවා සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන ආන්දෝළනාත්මක හඩ පටය සම්බන්ධයෙන් ඇගෙන් විමසා සිටි අවස්ථාවේදී ඇය මෙම පිළිගැනීම කර ඇතැයි ද වාර්තා වේ.



    http://www.lankadeepa.lk/top_story/‘දුරකතන-සංවාදය-ඇත්ත-එකක්‘/10-557414
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    4608381.gif


    තුඃ නොදකිං...!! මූ හෙණ සෙප්පඩ විජ්ජා කාරයෙක්...!!
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    පොර ගාව තව recordings ඇති.

    මේකෙන් කියන්නේ සේනාධිපතිගේ වැරැද්දක් නෑ මිනිහා කරේ හරි දේ කියලා.

    මේක පරන උනත් අර ගෑනිත් එක්ක කතා කරපු recording එක එලියට දාලා, මිනිහත් එක්ක කතා කරපු අනිත් උන්ට පොඩි warning එකක් දුන්නා මගේ ගාව උබලගේ ඒවත් තියෙනවා කියලා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පොර ගාව තව recordings ඇති.

    මේකෙන් කියන්නේ සේනාධිපතිගේ වැරැද්දක් නෑ මිනිහා කරේ හරි දේ කියලා.

    මේක පරන උනත් අර ගෑනිත් එක්ක කතා කරපු recording එක එලියට දාලා, මිනිහත් එක්ක කතා කරපු අනිත් උන්ට පොඩි warning එකක් දුන්නා මගේ ගාව උබලගේ ඒවත් තියෙනවා කියලා


    හ්ම්... මටත් ඕකම හිතුනා... ඔය එව්වෙ කස කාරයෝ... ඉස්සරහට අලි ඇත්තුත් එනවා කියල අඟවනව වගේ...