සරත් වීරසේකරගේ පට්ටම් ටික ගලවා දමයි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    ලංකාවේ දේශපාලනේට හමුදාවේ, පොලිසියේ, හෝ වෙනයම් ආණ්ඩුවේ නිලදරපු කෙනෙක් එකතු කිරීම ගොන් වැඩක්.

    මේවගෙන් වෙන්නේ ලෝකේ හිනස්සන එක සහ අපේ වැරදි හොයන්න බලන් ඉන්න එවුන්ට තොරතුරු ලැබෙන එක.

    එකෙක් සුදු කොඩි අනික කටුකම්බි වගේ ගොන් දේවල් එලියට අදින්නේ මොලේ නැති එවුන්.

    හමුදාවේ විනය දේශපාලනේට අවාම බින්දුව වෙනවා.

    මම කියන්නේ ඊළඟ චන්දෙකින් මේ හමුදාවේ අය, මහණ අයට චන්දෙ නොදී ඉන්න කියන එක.

    තව ටික දවසකින් ඔක්කොම රහස් එළිපිට කියවල මානව හිමිකම් එකට කටින්ම රේකොඩින් ගන්න වැඩ වෙයි.

    පිස්සු යක්කු!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කුහක ෆොන්සේක, ෆොන්සේකලට බලේ තිබ්බ අවුරුදු 5හේ මනුස්සය මොනාද කරේ අඩුම ගානෙ හරි හමන් ඇමතිකමක් තිබ්බද, නිකන් පල්වෙවි ඉදල දැන් කුහකකmaට කියෝනව..

    අපේ ආණ්ඩුව සරත් විරසේකරට සුදුසු කැබිනට් ඇමතිකමක් දීල තියෙනව .. ආන්න එහෙමයි අපේ ආණ්ඩු වැඩ කරන්නෙ, ඒවට කුහකවෙලා වැඩක් නැ..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    කුහක ෆොන්සේක, ෆොන්සේකලට බලේ තිබ්බ අවුරුදු 5හේ මනුස්සය මොනාද කරේ අඩුම ගානෙ හරි හමන් ඇමතිකමක් තිබ්බද, නිකන් පල්වෙවි ඉදල දැන් කුහකකට කියෝනව.. අපේ ආණ්ඩුව සරත් විරසේකරට සුදුසු කැබිනට් ඇමතිකමක් දීල තියෙනව ආන්න එහෙමයි අපේ ආණ්ඩු වැඩ කරන්නෙ ඒවට කුහකවෙලා වැඩක් නැ..
    පළාත් සභා තහනම් කරා.
    බුර්කා තහනම් කරා.
    පාතාලේ එවුන් අවි ආයුධ බාර දුන්නා.
    ගැසට් රිවර්ස් කරා.

    ලොල් ඔන්න පුස් වෙඩිල්ලාගේ වැඩ. ආමි එකේ ලැට් එකක් හෝදන්නවත් හොද නැති බැල්ලිගෙ පුතෙක් වීරසේකර කියන්නේ 🤣😂
     
    • Haha
    Reactions: hasithayad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පළාත් සභා තහනම් කරා.
    බුර්කා තහනම් කරා.
    පාතාලේ එවුන් අවි ආයුධ බාර දුන්නා.
    ගැසට් රිවර්ස් කරා.

    ලොල් ඔන්න පුස් වෙඩිල්ලාගේ වැඩ. ආමි එකේ ලැට් එකක් හෝදන්නවත් හොද නැති බැල්ලිගෙ පුතෙක් වීරසේකර කියන්නේ 🤣😂
    බදුර්දීනව, සාලියව අල්ලල මාස 3කට බලු කූඩුවට දාපු එකම ලොකු දෙයක්, උබලට අඩුම ගානෙ උන්ගෙන් කට උත්තරයක් ගන්ඩ පුලුවන් උනාද බන්..සියල්ල එක දවසින් කරන්ඩ බැ ඒ උනාට දැනටම බුර්කා තහනම කැබිනට් අනුමතයි,

    උබල මොනාද කොරේ බලේට ඇවිල්ල ෆොන්සේකට දුන්නද ඇමතිකමක්?????? බලේ ගත්තට ෆීල්ඩ් මාර්ශල් දොර මුල්ලෙ කොලු කාරයො රගනව, ඕකනෙ තොපිල කොරේ..
     
    • Dislike
    • Like
    Reactions: 2osama and MachoMan

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    බදුර්දීනව, සාලියව අල්ලල මාස 3කට බලු කූඩුවට දාපු එකම ලොකු දෙයක්, උබලට අඩුම ගානෙ උන්ගෙන් කට උත්තරයක් ගන්ඩ පුලුවන් උනාද බන්..සියල්ල එක දවසින් කරන්ඩ බැ ඒ උනාට දැනටම බුර්කා තහනම කැබිනට් අනුමතයි, උබල මොනාද කොරේ බලේට ඇවිල්ල ෆොන්සේකට දුන්නද ඇමතිකමක්?????? බලේ ගත්තට ෆීල්ඩ් මාර්ශල් දොර මුල්ලෙ කොලු කාරයො රගනව, ඕකනෙ තොපිල කොරේ..
    පුස් වෙඩිල්ලගේ වැඩ එලියට දැම්මා විතරයි එළකිරියේ පුස් වෙඩිල්ලා ඇවිල්ලා අඩනවා ලොල් 😂🤣😂
    මැදමුලනේ ගොටුකොල වේසි මොකද මේ නාහෙන් අඩන්නේ ලොල් 😂🤣
     
    • Haha
    Reactions: hasithayad

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    සරත් ෆොන්සේකා කියන්නෙ පතාක යෝධයෙක්. ඔහුට ලංකා ඉතිහාසයේ ලියවිලා තියෙන නම ලේසියෙන් කාටවත් මකන්න බෑ. සරත් වීරසේකර උනත් යුධදයේදි දස්කම් දක්වපු අය. මෙහෙම පීචන් වෙන පොරක් වෙයි කියල කීයටවත් හිතුවෙ නෑ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    එක සරත් කෙනෙක් ට වැඩ කරගෙන යන්න නිසි ඇමති කමක් දුන්නේ නෑ

    අනිත් සරත් වැඩේ කරනවා විනා කයිය ගහ ගහ ඉන්නවා

    යුද්දේ සම්බන්දව ෆොන්සේකට ලැබිය යුතු සියලු පැසසුම ලැබිය යුතුයි ඒක වෙනස කරලා බාල්දු කරන්න හදවනාම් ඌ
    පට්ට කුහයෙක් ( එයාගේ දේශපාලන ගැන තියෙන්නේ වෙනම කියවීමක් ) මම කිව්වේ යුද්දේ සම්බන්දයෙන්
     
    • Like
    Reactions: Superman101

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එක සරත් කෙනෙක් ට වැඩ කරගෙන යන්න නිසි ඇමති කමක් දුන්නේ නෑ

    අනිත් සරත් වැඩේ කරනවා විනා කයිය ගහ ගහ ඉන්නවා

    යුද්දේ සම්බන්දව ෆොන්සේකට ලැබිය යුතු සියලු පැසසුම ලැබිය යුතුයි ඒක වෙනස කරලා බාල්දු කරන්න හදවනාම් ඌ
    පට්ට කුහයෙක් ( එයාගේ දේශපාලන ගැන තියෙන්නේ වෙනම කියවීමක් ) මම කිව්වේ යුද්දේ සම්බන්දයෙන්
    සරත් ෆොන්සේකම තමයි කුහක, වෙන කවුරුත් නෙමේ..ෆොන්සේකට හොද රණවිරුව කවුද ??? අන්තිම සටනෙ උන්න හැම කෙනාම එක්ක ෆොනී තරහයි, ඕක තමයි ඇත්ත කතාව..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    සරත් ෆොන්සේකම තමයි කුහක, වෙන කවුරුත් නෙමේ..ෆොන්සේකට හොද රණවිරුව කවුද ??? අන්තිම සටනෙ උන්න හැම කෙනාම එක්ක ෆොනී තරහයි, ඕක තමයි ඇත්ත කතාව..
    තරහ ඇති නමුත් යුද්දේ දී මෙයා ගේ දායකත් වය ගැන මම කිව්වේ එක රට වෙනුවෙන් වැදගත් උනා සියලුම රණවිරුන බිමේ ඉඳල ඒ සැලසුම් ක්‍රියාත්මක කරා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තරහ ඇති නමුත් යුද්දේ දී මෙයා ගේ දායකත් වය ගැන මම කිව්වේ එක රට වෙනුවෙන් වැදගත් උනා සියලුම රණවිරුන බිමේ ඉඳල ඒ සැලසුම් ක්‍රියාත්මක කරා
    කවුරුත් ඕනනෙ යුද්දෙට , අවසන් සටනෙ භූමියේ යුද්ද කරපු කාත් එක්කද ෆොන්සේක යාලු ඔක්කො එක්ක තරහයි..නාවික හමුදා ගුවන් හමුදා ඒ කාලෙ හමුදාපතිල එක්ක තරහයි, පුලුවන් නම් කියපන් ෆොන්සේක යාලු රණවිරුවෙක් එහෙම අය නැ ඔක්කොම එක්ක ෆොන්සේක තරහයි, කුහක කවුද කියල උබම හිතා ගනින්..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    කවුරුත් ඕනනෙ යුද්දෙට , අවසන් සටනෙ භූමියේ යුද්ද කරපු කාත් එක්කද ෆොන්සේක යාලු ඔක්කො එක්ක තරහයි..නාවික හමුදා ගුවන් හමුදා ඒ කාලෙ හමුදාපතිල එක්ක තරහයි, පුලුවන් නම් කියපන් ෆොන්සේක යාලු රණවිරුවෙක් එහෙම අය නැ ඔක්කොම එක්ක ෆොන්සේක තරහයි, කුහක කවුද කියල උබම හිතා ගනින්..
    ඔව් උබ කියන විදිහට පොරත් එක්ක තරහ ඇති මට හිතුන දේ මම කිව්වේ බන් උගේ මම දැක්ක දායකත්වය ගැන උගෙත් එක්ක මුළු ත්‍රිවිද හමුදාවම තරහ උනත් උගේ ජොබ් එක කරා දේශපලනය්දී මම ආසම නැති මිනිහේ පුද්ගලිකවම
     
    • Like
    Reactions: kasun_kbp

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    පුස් වෙඩිල්ලගේ වැඩ එලියට දැම්මා විතරයි එළකිරියේ පුස් වෙඩිල්ලා ඇවිල්ලා අඩනවා ලොල් 😂🤣😂
    මැදමුලනේ ගොටුකොල වේසි මොකද මේ නාහෙන් අඩන්නේ ලොල් 😂🤣
    උඹේ අම්මා පාර්ලිමේන්තු වේ හිටියා නම් ඔහොම වෙන්නේ නැහැ 🤩🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: erozan

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    උඹේ අම්මා පාර්ලිමේන්තු වේ හිටියා නම් ඔහොම වෙන්නේ නැහැ 🤩🤣🤣🤣🤣
    උබේ අම්මා තාම මිනීවලෙනේ පොන්නයෝ 🤣😂
    මහින්ද දීපු පුකේ පාරේ සැරට ඒකි පරලෝ සැපත් වුනා 😁
     
    • Haha
    Reactions: lahiru2000

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    කුහක ෆොන්සේක, ෆොන්සේකලට බලේ තිබ්බ අවුරුදු 5හේ මනුස්සය මොනාද කරේ අඩුම ගානෙ හරි හමන් ඇමතිකමක් තිබ්බද, නිකන් පල්වෙවි ඉදල දැන් කුහකකmaට කියෝනව..

    අපේ ආණ්ඩුව සරත් විරසේකරට සුදුසු කැබිනට් ඇමතිකමක් දීල තියෙනව .. ආන්න එහෙමයි අපේ ආණ්ඩු වැඩ කරන්නෙ, ඒවට කුහකවෙලා වැඩක් නැ..

    විකට ආන්ඩුවේ සෙට් එකක් ගිහින් කියලා නෙහ්, හරක් වීරසේකර වගේ නිකමෙක් එක්ක වාදෙට යන්න එපා කියලා ෆොන්සේකට..

    ඒත් ඇයි ඌට නිකමා කියන්නේ..

    179964644_298670088542709_274352373107062445_n.jpg