සරත් සහ රන්ජන් වෙනුවෙන් පහනක් දල්වමු

faizal_123

Banned
Aug 26, 2010
59
1
0
ponna wada karanna epa yakooo.....pirimiyek wage hitapan......uba uge gani da pahan paththu karanna yanne......ane huke....me wage huththige puthalath innawa ne ....thuk nodakin.....pahana paththu karala eka uda wadi weyan...etha kotawath ube molee paadeiii,,,,,
 

LKROCKS

Banned
Jun 23, 2010
254
13
0
ගූ නිව්ස් එකට අලුතින් කඩේ යන එකෙක්



රන්ජන් රාමනායකගේ මොන උදාර ප්‍රතිපත්තිද ගෑනියෙක්ට පොලු තියලා හිරේ ඉන්නේ:rofl::D


ෆොන් සේකා වෙනුවෙන් නම් කලත් කමක් නැ


ඒත් චොර නිව්ස් සයිට් එකට කඩේ යන්න මේ සයිට් යූස් කරන්න එපා


:yes::yes::yes:
 

rombo

Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    :dull: me wage wachana pawichchi karanna epa machan :no:
    LTTE eka kiyala kiyahan :)


    යලුවා මොකුත් හිතන්න එපා එහෙම කිවුවට... ජනදිපති තුමත් ඔය වචනය පවිච්චි කරල තිබුනා යපනෙදි...
     

    faizal_123

    Banned
    Aug 26, 2010
    59
    1
    0
    දේශපාලන සිරකරුවන් වන සරත් ෆොන්සේකා මහතා සහ රන්ජන් රාමනයක මහතා වෙනුවෙන් නිවසේ පහනක් දල්වා ඔවුන් නිදහස් කර ගැනීමට අපි සැවොම සත්‍යය ක්‍රියා කරමු.
    විශේෂයෙන්ම සරත් රෝගී තත්වයෙන් ඉතාම දුෂ්කර දිවියක් සිර බත් කමින් ගෙවන්නේ ඔහුගේ උදාර ප්‍රතිපත්ති නිසා බව අප අමතක නොකරමු.

    2010-10-16_050242.jpg



    aseeeeeemitha puka deemak
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    Hah Hah haa...

    Sarathwath Mahindawath nemei Yudde gehuwe.. Mahindai Gotabhayai Sarathta orders denakota Sarath order eka denne Ape kollanta... Yudde gehuwe kollo tika misak thanikara Sarath nemei... Anith eka Ranjan kiyanne P" dial ekak.. Eyatada pahanak paththu karanna kiyanne .. :baffled:
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    උබල කොච්චර කැගැහුවත් ජෙනරල් ම්ව්බිම වෙනුවෙන් කරපු දෙවල් මට නම් මතකයි ..
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මේක තමයි ලොකුම බොරුව. කොටි කොලඹට බෝම්බ දැමීම නිසා තමයි ආණ්ඩුවට ඕන වුනේ මුන්ව ඉවර කරන්න.එහෙම කරේ නැත්නම් රට බංකොලොත් වෙනවා ආර්ථික කඩා වැටීමකින්.මේක නිසා මොන ආණ්ඩුව හිටියත් කොටි නැති වෙනවා.මහින්ද දන්න යුද්දයක් නෑ. මේ යුද්දය ගැන දැනන් හිටියෙ සරත් තවත් හමුදා, ගුවන්,නාවික ,පොලිස් නිලධාරින් ටිකක් විතරයි.සරත් ඒ ගොල්ලන්ට නායකත්වය දීලා, ඕන කරන ආයුධ තීරනය කරලා ඒවා ජනතා මුදල් වලින් ආන්ඩුව හරහා ගෙන්නුවා.පසුගිය රජයන් යටතේ ගෙනාපු අයුධත් ගොඩක් තිබුනා.කෆීර් යානා ගෙන්නුවෙ චන්ද්‍රිකා.


    P_k_ denne nethuwa idapan..
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    උබල කොච්චර කැගැහුවත් ජෙනරල් ම්ව්බිම වෙනුවෙන් කරපු දෙවල් මට නම් මතකයි ..

    MAWBIMA WENUWEN KARALA THIYAGATHTHA HODA NAMA, PAWAA DEELA NETHIKARAGATHTHA.. PAW ITHIN ASARANAYA.. MOLAYAK THIYAGENA RANILUI SOMAWANSHATAI AHU WUNA...
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    Fonseka ready to break jail if ...


    October 15, 2010, 12:00 pm


    by Kamal Bogoda


    Former Army Commander Sarath Fonseka told the media yesterday that he along with others ‘imprisoned by the government’ were prepared to break out of prison and protect the people.


    Gen. Fonseka’s statement was aired by the electronic media last evening.


    A defiant Fonseka said: "The pattern of imprisonment will continue, similar to Ranjan Ramanayake being arrested. There will be hundreds more going to jail. Together, we are prepared to break out from prison to protect democracy and the masses. Once we come out we will provide protection and freedom to the people."


    He said so while leaving the Colombo High Court after yesterday’s hearing of the ‘white flag case’.


    The three-member Trial-at-Bar decided to postpone proceedings due to a power failure in the Court complex.


    When the case was taken up yesterday, the counsel for Fonseka continued to cross examine the Sunday Leader editor Frederica Jansz.


    During the cross examination, the electricity supply to the Court failed and after a discussion among the judges and the counsel, the Bench decided to postpone the case till November 2.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සරත් මහත්තය වෙනුවෙන් නම් කමක් නෑ කියමුකො.
    ඇයි රන්ජා....අර ටීචර්ට ලක්ෂ 10ක පොල්ලක් තිබ්බෙ රට වෙනුවෙන්ද??
    නැත්නම් එයා වන්ෂොට් හින්දද??
    හරිනම් අර ජයලත් කියන මිනිහවත් හිරේ දාන්න ඕනා.
    ඕකා ලඟදි රටට මඩ ගහන්න ජිනීවා ආව ගමන් මෙහෙ ටී.වී.එකක නොකියා කිව්වෙ ලංකාවට සල්ලි යවන්න එපා කියන එක.
    ඒ වගෙ පිස්සු බල්ලො කූඩු වල තමා දාන්න ඕන.ඇතුලට වෙලා උඩුබුරපිය කියලා.උන් හිතාගෙන ඉන්නෙ පිටරට වල ඉන්න හැම එකාම මැරිලා ඉපදිලා කියලා.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අද විවිධ බොරු චෝදනා කරමින් විපක්ෂ ක්‍රියාකාරීන් අත් ඩංගුවට ගන්නවා.මේක හරිම භයානල් ප්‍රවනතාවක්.අපි පක්ෂ භේද අමතක කරලා මේ සඳහා එක්ව සටන් කරමු.
    එහෙම නැතිව " අනේ ඌ අපේ පක්ෂෙ එකෙක් නෙවෙයි අපේ පලාතේ එකෙක් නෙවෙයි, , අපේ ගමේ එකෙක් නෙවෙයි, අපේ වලේ එකෙක් නෙවෙයි, අපේ පවුලේ එකෙක් නෙවෙයි කියමින් මග ඇරීම වැරදියි.
    සරත් ෆොන්සේකාව කොයි වේලාවේ හරි ඝාතනය කිරීමේ ප්‍රවනතාවයක් තියෙනවා.නමුත් ජනතාව හිර ගෙදර කඩලා හරි එතුමාව මුදා ගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ රටේ ජනතාව රාජපක්ෂගේ හිර ගෙදර අවුරුදු 5 ක් සිටියා.තවත් ඉන්න අමාරුයි
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මවුබිම වෙනුවෙන් කල දේවල්

    උබල කොච්චර කැගැහුවත් ජෙනරල් ම්ව්බිම වෙනුවෙන් කරපු දෙවල් මට නම් මතකයි ..

    සහෝදරයා.
    ජෙනරල් ෆොන්සෙකා මවුබිම වෙනුවෙන් කල දේවල් රටටම මතකයි.:(
    ප්‍රශ්ණෙ තියෙන්නෙ ජෙනරල් විතරද යුද්දෙ කලේ කියන එකයි.:no:
    එතකොට ගුවන් හමුදාව ඒ කාලෙ සරුංගල් යවමින්ද හිටියෙ.:no:
    නාවික හමුදාව මාළු බාමින්ද හිටියෙ???:no:

    නාවික හමුදාව නැත්නම් ප්‍රභා වෙන රටක ඉන්නත් තිබුනා.:frown:
    එහෙම නැත්නම් ගුවන් නාවික හමුදාවලටත් අණ දුන්නෙ ජෙනරල් කියන්න පුළුවන්ද??:lol::lol:

     
    Sep 1, 2009
    2,359
    215
    0
    අද විවිධ බොරු චෝදනා කරමින් විපක්ෂ ක්‍රියාකාරීන් අත් ඩංගුවට ගන්නවා.මේක හරිම භයානල් ප්‍රවනතාවක්.අපි පක්ෂ භේද අමතක කරලා මේ සඳහා එක්ව සටන් කරමු.
    එහෙම නැතිව " අනේ ඌ අපේ පක්ෂෙ එකෙක් නෙවෙයි අපේ පලාතේ එකෙක් නෙවෙයි, , අපේ ගමේ එකෙක් නෙවෙයි, අපේ වලේ එකෙක් නෙවෙයි, අපේ පවුලේ එකෙක් නෙවෙයි කියමින් මග ඇරීම වැරදියි.
    සරත් ෆොන්සේකාව කොයි වේලාවේ හරි ඝාතනය කිරීමේ ප්‍රවනතාවයක් තියෙනවා.නමුත් ජනතාව හිර ගෙදර කඩලා හරි එතුමාව මුදා ගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ රටේ ජනතාව රාජපක්ෂගේ හිර ගෙදර අවුරුදු 5 ක් සිටියා.තවත් ඉන්න අමාරුයි

    ඔය එන්නේ jvp පුල්ලි