සරත් සහ රන්ජන් වෙනුවෙන් පහනක් දල්වමු

9dimuthu

Well-known member
  • Jan 29, 2010
    1,895
    189
    63
    unknown
    ඔව් සරත් ෆොන්සෙක පඩුවෙ හිටියනම් තාම කොටි වැඩ පෙන්නනවා
    මම සරත් ෆොන්සේකාට ගරුකරනවා ඒ තිරිසන් යුද්දය ඉවරකරන්න සහයදුන් නිසා. ඒත් ඇයි තිරිසන් දේශපාලනයට ඇවිල්ලා පොටවරද්ද ගත්තේ.
    1.gif
    රන්ජන් රාමනායක ගැනනම් මට වැඩක් නෑ :growl:
     
    madawa1986

    Member
    Jan 1, 2008
    429
    26
    0
    Wine Store
    සරත් ෆොන්සෙකා කගෙවත් කටු කැවෙ නැ.. මතක තියා ගනිල්ලා සරත් ෆොන්සෙකා කොටි ගහපු බොම්බෙන් මැරුනනම් අද අපිට තම‍යි දෙමලුන්ගෙ කටු කන්න වෙන්නෙ...
    Mahinda Rajapaksha janadhipathi une nathnam ada SF witharak nemei apith marila.....
     
    • Like
    Reactions: shanefarcry

    madawa1986

    Member
    Jan 1, 2008
    429
    26
    0
    Wine Store
    මම සරත් ෆොන්සේකාට ගරුකරනවා ඒ තිරිසන් යුද්දය ඉවරකරන්න සහයදුන් නිසා. ඒත් ඇයි තිරිසන් දේශපාලනයට ඇවිල්ලා පොටවරද්ද ගත්තේ.
    1.gif
    රන්ජන් රාමනායක ගැනනම් මට වැඩක් නෑ :growl:
    Eka aththa machan.... othana lokuma warada kare JVP eka....
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    Mahinda Rajapaksha janadhipathi une nathnam ada SF witharak nemei apith marila.....

    මේක තමයි ලොකුම බොරුව. කොටි කොලඹට බෝම්බ දැමීම නිසා තමයි ආණ්ඩුවට ඕන වුනේ මුන්ව ඉවර කරන්න.එහෙම කරේ නැත්නම් රට බංකොලොත් වෙනවා ආර්ථික කඩා වැටීමකින්.මේක නිසා මොන ආණ්ඩුව හිටියත් කොටි නැති වෙනවා.මහින්ද දන්න යුද්දයක් නෑ. මේ යුද්දය ගැන දැනන් හිටියෙ සරත් තවත් හමුදා, ගුවන්,නාවික ,පොලිස් නිලධාරින් ටිකක් විතරයි.සරත් ඒ ගොල්ලන්ට නායකත්වය දීලා, ඕන කරන ආයුධ තීරනය කරලා ඒවා ජනතා මුදල් වලින් ආන්ඩුව හරහා ගෙන්නුවා.පසුගිය රජයන් යටතේ ගෙනාපු අයුධත් ගොඩක් තිබුනා.කෆීර් යානා ගෙන්නුවෙ චන්ද්‍රිකා.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,172
    3,179
    113
    ranjan nethuwa den somata paalu athi... sure ekatama eki okata apa deela nidahas karagani.. hik hik... :rofl:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    තිරිසන් දේශපාලනයට ඇවිල්ලා පොටවරද්ද ගත්තේ

    සරත්ගෙන් මේ රටේ ප්‍රගතිශිලී බලවේග වලින් ලොකු ඉල්ලීමක් තිබුනා කොටින්ගෙන් අපිව බේරාගත්තා වගේ මේ තිරිසන් , හිතක් පපුවක් නැති, ප්‍රජාතන්ත්‍ර වීරෝධී දේශපාලනඥයගෙන් මේ රට බේරගෙන හොර ඇමතිවරුන්ගෙන් රට බේරගෙන, රට හදන, අවංක, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන, නීතියට ගරු කරන, මාධ්‍යය නිදහසට ඉඩදෙන, කතා කිරීමේ නිදහසට ඉඩ දෙන දේශපාලනයක් රට තුල ගොඩ නගන්න කියලා.ඒක නිසා තමයි ඔහු ආණ්ඩුවේ සියලුම තනතුරු වරප්‍රසාද අත හැරලා, ක‍ටුක, දුෂ්කර මාර්ගයක් ‍තෝරා ගත්තේ.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේක තමයි ලොකුම බොරුව. කොටි කොලඹට බෝම්බ දැමීම නිසා තමයි ආණ්ඩුවට ඕන වුනේ මුන්ව ඉවර කරන්න.එහෙම කරේ නැත්නම් රට බංකොලොත් වෙනවා ආර්ථික කඩා වැටීමකින්.මේක නිසා මොන ආණ්ඩුව හිටියත් කොටි නැති වෙනවා.මහින්ද දන්න යුද්දයක් නෑ. මේ යුද්දය ගැන දැනන් හිටියෙ සරත් තවත් හමුදා, ගුවන්,නාවික ,පොලිස් නිලධාරින් ටිකක් විතරයි.සරත් ඒ ගොල්ලන්ට නායකත්වය දීලා, ඕන කරන ආයුධ තීරනය කරලා ඒවා ජනතා මුදල් වලින් ආන්ඩුව හරහා ගෙන්නුවා.පසුගිය රජයන් යටතේ ගෙනාපු අයුධත් ගොඩක් තිබුනා.කෆීර් යානා ගෙන්නුවෙ චන්ද්‍රිකා.
    :lol: ඇයි මීට කලින් කොළඹට බෝම්බ දාලා තිබ්බේ නැද්ද:lol:
    මීට කලින් ආණ්ඩු තිබ්බ කාලේ කොටි කොළඹ බෝම්බ දැම්මේ නැද්ද:dull::nerd:
    මීට කලින් ලංකාවේ නෙමෙයිද හිටියේ..:oo: රනිල් ආපු කාලේ කලාද හරියට.උන්ට ඕනි ඔක්කොම අවි ආයුධ ටිකනම් දුන්නා:nerd: මතක නැද්ද උන් ගාව තිබ්බ සබ්මැරීන් එහෙම... දේශපාලන නායකත්වයක් නැතුව මොකා හිටියත් යුඪ්හ කරන්න බෑ බං:no:
     
    • Like
    Reactions: shanefarcry

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඇයි අපි මුන් වෙනුවෙන් පහන් පත්තු කරන්නේ . මුන්ට මෙහෙම වුනේ උන්ගේම වැරදි නිසානේ. පාඩුවේ හිටියානම් මෙහෙම වෙන්නේ නෑනී.
    4.gif
    very very true
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    සරත්ගෙන් මේ රටේ ප්‍රගතිශිලී බලවේග වලින් ලොකු ඉල්ලීමක් තිබුනා කොටින්ගෙන් අපිව බේරාගත්තා.

    එතකොට ARMY එකේ අනිත්වුන් පොල් ගැවාද ?
     
    [Viraj Ayya]

    Active member
  • Oct 3, 2010
    219
    29
    28
    මේක තමයි ලොකුම බොරුව. කොටි කොලඹට බෝම්බ දැමීම නිසා තමයි ආණ්ඩුවට ඕන වුනේ මුන්ව ඉවර කරන්න.එහෙම කරේ නැත්නම් රට බංකොලොත් වෙනවා ආර්ථික කඩා වැටීමකින්.මේක නිසා මොන ආණ්ඩුව හිටියත් කොටි නැති වෙනවා.මහින්ද දන්න යුද්දයක් නෑ. මේ යුද්දය ගැන දැනන් හිටියෙ සරත් තවත් හමුදා, ගුවන්,නාවික ,පොලිස් නිලධාරින් ටිකක් විතරයි.සරත් ඒ ගොල්ලන්ට නායකත්වය දීලා, ඕන කරන ආයුධ තීරනය කරලා ඒවා ජනතා මුදල් වලින් ආන්ඩුව හරහා ගෙන්නුවා.පසුගිය රජයන් යටතේ ගෙනාපු අයුධත් ගොඩක් තිබුනා.කෆීර් යානා ගෙන්නුවෙ චන්ද්‍රිකා.

    :rofl::rofl::rofl::rofl:

    බලපන්කො මුගෙ බඉලා, උබ කවදදා අOගොඩින් පෙනල ආවෙ
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    මේක තමයි ලොකුම බොරුව. කොටි කොලඹට බෝම්බ දැමීම නිසා තමයි ආණ්ඩුවට ඕන වුනේ මුන්ව ඉවර කරන්න.එහෙම කරේ නැත්නම් රට බංකොලොත් වෙනවා ආර්ථික කඩා වැටීමකින්.මේක නිසා මොන ආණ්ඩුව හිටියත් කොටි නැති වෙනවා.මහින්ද දන්න යුද්දයක් නෑ. මේ යුද්දය ගැන දැනන් හිටියෙ සරත් තවත් හමුදා, ගුවන්,නාවික ,පොලිස් නිලධාරින් ටිකක් විතරයි.සරත් ඒ ගොල්ලන්ට නායකත්වය දීලා, ඕන කරන ආයුධ තීරනය කරලා ඒවා ජනතා මුදල් වලින් ආන්ඩුව හරහා ගෙන්නුවා.පසුගිය රජයන් යටතේ ගෙනාපු අයුධත් ගොඩක් තිබුනා.කෆීර් යානා ගෙන්නුවෙ චන්ද්‍රිකා.
    aparade muwa hamuda pathi kale nette

    mu okkama dannawa
     
    Plain Truth.

    Member
    Sep 1, 2010
    55
    15
    0
    ඔව් සරත් ෆොන්සෙක පඩුවෙ හිටියනම් තාම කොටි වැඩ පෙන්නනවා

    පිස්සුද බන් ඌ නිකන් හිටියනම් මහින්දය වෙන එකෙක් දාල හරි යුද්ධෙ ඉවර කරනව.