සරත් සහ රන්ජන් වෙනුවෙන් පහනක් දල්වමු

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
100_3005-600-1.jpg





අප විසින් කරපු අධිෂ්ඨානය තරමක් දුරට සාර්ථක ප්‍රතිඵල ලබලා.
සල්ලි වලට, රෝයල් පාර්ක් එකේ මාළිගා වලට, ඇමති වරදාන වලට නොනැමුන වන්ෂොට්ට අපේ උපහාරය.
සරත්වත් අපි බිත්ති බිඳලා හරියට එලියට ගමු.

Pahana.jpg
Pahana.jpg
Pahana.jpg
Pahana.jpg
 

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    100_3005-600-1.jpg





    අප විසින් කරපු අධිෂ්ඨානය තරමක් දුරට සාර්ථක ප්‍රතිඵල ලබලා.
    සල්ලි වලට, රෝයල් පාර්ක් එකේ මාළිගා වලට, ඇමති වරදාන වලට නොනැමුන වන්ෂොට්ට අපේ උපහාරය.
    සරත්වත් අපි බිත්ති බිඳලා හරියට එලියට ගමු.

    Pahana.jpg
    Pahana.jpg
    Pahana.jpg
    Pahana.jpg

    බාලාගෙන තොගේ පුක ඉරෙයි.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0

    Sarath-Fonseka-In-Jail-graphic.jpg

    නරියා ගිරි මුදුනේ සිටියාත් නරියාමය.
    සිංහයා කදු පාමුල සිටියත් සිංහයාමය

    සිංහයා සිර ගෙදර සිටියත් සිංහයාමය.
    සරත් එදත් සිංහයා, අදත් සිංහයා, හෙටත් සිංහයාමය

    Pahana.jpg
    Pahana.jpg
    Pahana.jpg
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    සරත්ගෙන් මේ රටේ ප්‍රගතිශිලී බලවේගවලින් ලොකු ඉල්ලීමක් තිබුනා කොටින්ගෙන් අපිව බේරාගත්තා වගේ මේ තිරිසන් , හිතක් පපුවක් නැති, ප්‍රජාතන්ත්‍ර වීරෝධී දේශපාලනඥයගෙන් මේ රට බේරගෙන හොර ඇමතිවරුන්ගෙන් රට බේරගෙන, රට හදන, අවංක, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන, නීතියට ගරු කරන, මාධ්‍යය නිදහසට ඉඩදෙන, කතා කිරීමේ නිදහසට ඉඩ දෙන දේශපාලනයක් රට තුල ගොඩ නගන්න කියලා.ඒක නිසා තමයි ඔහු ආණ්ඩුවේ සියලුම තනතුරු වරප්‍රසාද අත හැරලා, ක‍ටුක, දුෂ්කර මාර්ගයක් ‍තෝරා ගත්තේ.


    :lol::lol::lol: hikz maru joke eka....
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    .
    anoma1.jpg


    සල්ලි, සල්ලි, ලොකු ලොකු සල්ලි.
    මෙවා අපේ මිනිහා හොරකම් කල සල්ලි
    .
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    [QUOTEසල්ලි, සල්ලි, ලොකු ලොකු සල්ලි.
    මෙවා අපේ මිනිහා හොරකම් කල සල්ලි. ][/QUOTE]

    පසුගිය ජනපතිවරනේ විපක්ෂේ ප්‍රධාන අපේක්ෂකයා සරත් නේද?
    මහින්ද මේ ජනපතිවරණයට කෝටි 500 ක් වියදම් කරා. කටවුට්ම තිබුනා අඩියෙන් අඩියට රට පුරාම.මේ සේප්පු වල තිබිලා හම්බ වුනේ කෝටී 10ක් විතර.ඒකත් බැංකුවක සෙප්පුවක තිබිලා.සරත්ට පිටරට වලින් ආධාර හම්බවුනා මේ ජනපතිවරණයට.ඉන්දියාවත් සරත්ටයි,මහින්දටයි සල්ලි දුන්නා.මේ සල්ලි ඒ ජනපතිවරනයට හම්බ වුන සල්ලි.නමුත් සරත්ව හිරේ දැම්මේ මේකට නෙවෙයි.
    ඇත්තටම මහින්ද ජනපතිවරනයට කෝටි 500ක් වියදම් කරේ කොහොමද, සරත් කෝටි 30-40ක් විතර ජනපතිවරණයට වියදම් කරේ කොහොමද කියලා ජනතාවට තොරතුරු ගන්න පුලුවන් ස්වාධීන ක්‍රමයක් තියෙනවනම් හොඳයි.
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    උඔ බණ්ඩාරනායකවත් විකුණන්න ගත්තාද
    රන්ජන්ට දීලා
    ෆොන්සේකා නම විකුණලා
    උඔ පිරිමියෙක්ද බන්:dull:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Sarath-Fonseka-In-Jail-graphic.jpg






    නරියා ගිරිමුදුනේ සිටියාත් නරියාමය.
    සිංහයා කදුපාමුල සිටියත් සිංහයාමය
    සරත් එදත් සිංහහමක් පෙරවා ගත් නරියාමය, අදත් සිංහහමක් පෙරවා ගත් නරියාමය, හෙටත් එසේමය.
    එබැවින් මුට අපි Ponseka යයි කියන්නේය.
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඔව් සරත් ෆොන්සෙක පඩුවෙ හිටියනම් තාම කොටි වැඩ පෙන්නනවා

    machan sarath fonseka yuddey ta dunna loku sahoyagayata aniva respect karanwa but machan thaniyen nemie ney sarath fonseka yudda karey

    7ccd9731-b971-4ee8-9896-517b80257029
    1.03.01
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    හැට ගනන් වල හිටපු දේශපාලකයන් චන්ද කෙරුවේ තමන්ගේ ඉඩ කඩම් විකුනමින්. එහෙම නැත්නම් පයින් ගෙන් ගෙට ගොසින්.බණ්ඩාරණායක මැති තුමා තමන්ගේ ගෙදර පවා උගස් කරලා 56 චන්දය කරා.මේ ඩී.ඒ රජපක්ෂලා, සෝමවීරලා, , දරුවන්, තමන්ගේ පවුල ලෙස සැලකුවේ මේ රටේ ජනතාව. ඒක නිසා තමන්ගේ පෞද්ගලික මුදල් පවා වියදම් කරා.
    තමන්ගේ ලමයින් වෙනුවෙන් ඉතිරි කෙරුවේ නෑ.මොකද ඒ අයට ඊට වඩා ලොකු පවුලක් , ලොකු වගකීමක් තිබුනා.අද ඉන්න හොර ඇමතිවරු තමන්ගේ ලමයින් වෙනුවෙන් දේශපාලනය කරන්නේ, තමන්ගේ පවුල වෙනුවෙන් කරන්නේ, දේශපාලනය තුලින් වත්කම් ‍රැස්කරනවා, ජනතාව තමන්ගේ හතුරන් ලෙසයි මුන් දකින්නේ.මුන් මේ රට දියුණු කරන්නේ නෑ. රට කාලා තමන් දියුණු වෙනවා.මේක අපි වෙනස් කල යුතුමයි.බණ්ඩාරනායක යුගයේ දේශපාලකයන්, සේනානයක යුගයේ දේශපාලකයන් යලිත් අපි බිහි කරමු.හොර ඇමතිවරුන්ගෙන් මිදෙමු.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අත්අඩංගුවට ගැනීමේදී මානව හිමිකම්
    කඩවූ බවට රංජන්ගෙන් පැමිණිල්ලක්‌

    හේමන්ත රන්දුණු

    තමන් අත්අඩංගුවට ගැනීමේදී තම මානව හිමිකම් උල්ලංඝනය වූ බව කියමින් රත්නපුර දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය චිත්‍රපට නළු රන්ජන් රාමනායක මහතා පොලිස්‌ නිලධාරින්ට සහ රහස්‌ පොලිසියේ නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් කොමිසමේ පැමිණිලි කිරීමට කටයුතු කරමින් සිටියි.

    ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර ඉදිරි දිනවලදී එම නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් කොමිසමේ පැමිණිලි කිරීමට කටයුතු කරන බවද රාමනායක මහතා පවසයි.

    තමන් නවාතැන්ගෙන සිටි නිවසේ සේවකයන්ට පහරදී එහි දොරවල් කඩා දමා පොලිස්‌ නිලධාරීන් පැමිණ ඉතාම නින්දිත ආකාරයට තමන් රැගෙන ගිය බවද ඒ මහතා පවසයි.

    තමන් මහජන ඡන්දයෙන් තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවත් එහි වරප්‍රසාද පවා සැලකිල්ලට නොගෙන පොලිසිය ක්‍රියා කළ ආකාරය නිසා තම මානව හිමිකම් කඩවූ බවද ඒ මහතා කියා සිටියි.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    2010-10-20_205927.jpg
    2010-10-20_205927.jpg
    2010-10-20_205927.jpg


    සරත් වෙනුවෙන් පහනක් දල්වමු. විපක්ෂ දේශපාලනය සිරගත කිරීමට එරෙහිව පහනක්
    දල්වමු. විකල්ප මතවාද මුකවාඩම් දැම්මිට එරෙහිව පහනක් දල්වමු.
    සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පහනක් දල්වමු

    2010-10-20_205838.jpg
    2010-10-20_205838.jpg
    2010-10-20_205838.jpg



    polthel_pahana.jpg
    polthel_pahana.jpg
    polthel_pahana.jpg
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි
    මේවා අපේ මිනිහා හොරකම් කරපු සල්ලි

    .
    anoma1.jpg
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    2010-10-20_205927.jpg


    Former Chief Justice Sarath N. Silva said people must be prepared to go to jail because of a situation where those who made media statements against the government were being arrested.
    Speaking at a ceremonty in Anuradhapura Mr. Silva charged that human rights violations took place in situations such as this and added that today one was compelled to wear a black national dress of the usual white. He said the poor people in this country had not got the benefit of the so-called development projects adding that people should not be forced to give up eating bread but must be free to consume the food of their choice.

    ex CJ to sign SF petition on Mon.

    By Kelum Bandara
    Former Chief Justice Sarath N. Silva will on Monday sign the public petition demanding the release of former Army Commander Sarath Fonseka from prison immediately.
    After the event, he will also participate in a public gathering at the Jayawardene Centre. So far the petition has collected well over one million signatures from the people across the country. At Monday’s event, several UNP MPs are also expected to sign the petition.
    The JVP which initiated it said more 2000 people signed the petition within two hours in the Maharagama town recently. The opposition parties are planning to hand over the petition to President Mahinda Rajapaksa after completing the collection of signatures.