සරත් සහ රන්ජන් වෙනුවෙන් පහනක් දල්වමු

Gothic

Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    රන්ජන් කොහොමත් එලිය එයි.නමුත් සරත්ව වැලිකඩ බිත්ති කඩලා හරි අපි එලියට ගන්නවා. ජානක පෙරේරා කියන්නේ දක්ෂ, අවංක, සල්ලි වලට නැවෙන්නේ නැති මිනිහෙක්.නමුත් ආණ්ඩුව මිනිහව මේ රණවිරුවා ජාතියට අහිමි කරා. සරත්ටත් මේ ඉරණම අත් කරලා දෙන්න තමයි මුන්ට ඕනී

    ඇයි උබට බැරිද? ප්‍රයිවේට් එකේ ගිහින් ඔයකියන එක කඩලා එලියට ගන්න.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    Sarath-Fonseka-In-Jail-graphic.jpg

    නරියා ගිරි මුදුනේ සිටියාත් නරියාමය.
    සිංහයා කදු පාමුල සිටියත් සිංහයාමය
    සිංහයා සිර ගෙදර සිටියත් සිංහයාමය.
    සරත් එදත් සිංහයා, අදත් සිංහයා, හෙටත් සිංහයාමය
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    ane

    මේක තමයි ලොකුම බොරුව. කොටි කොලඹට බෝම්බ දැමීම නිසා තමයි ආණ්ඩුවට ඕන වුනේ මුන්ව ඉවර කරන්න.එහෙම කරේ නැත්නම් රට බංකොලොත් වෙනවා ආර්ථික කඩා වැටීමකින්.මේක නිසා මොන ආණ්ඩුව හිටියත් කොටි නැති වෙනවා.මහින්ද දන්න යුද්දයක් නෑ. මේ යුද්දය ගැන දැනන් හිටියෙ සරත් තවත් හමුදා, ගුවන්,නාවික ,පොලිස් නිලධාරින් ටිකක් විතරයි.සරත් ඒ ගොල්ලන්ට නායකත්වය දීලා, ඕන කරන ආයුධ තීරනය කරලා ඒවා ජනතා මුදල් වලින් ආන්ඩුව හරහා ගෙන්නුවා.පසුගිය රජයන් යටතේ ගෙනාපු අයුධත් ගොඩක් තිබුනා.කෆීර් යානා ගෙන්නුවෙ චන්ද්‍රිකා.

    Me wage boru liyanne epa api marila ipadune..na...
     
    • Like
    Reactions: kinkon

    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    Aththa

    අද විවිධ බොරු චෝදනා කරමින් විපක්ෂ ක්‍රියාකාරීන් අත් ඩංගුවට ගන්නවා.මේක හරිම භයානල් ප්‍රවනතාවක්.අපි පක්ෂ භේද අමතක කරලා මේ සඳහා එක්ව සටන් කරමු.
    එහෙම නැතිව " අනේ ඌ අපේ පක්ෂෙ එකෙක් නෙවෙයි අපේ පලාතේ එකෙක් නෙවෙයි, , අපේ ගමේ එකෙක් නෙවෙයි, අපේ වලේ එකෙක් නෙවෙයි, අපේ පවුලේ එකෙක් නෙවෙයි කියමින් මග ඇරීම වැරදියි.
    සරත් ෆොන්සේකාව කොයි වේලාවේ හරි ඝාතනය කිරීමේ ප්‍රවනතාවයක් තියෙනවා.නමුත් ජනතාව හිර ගෙදර කඩලා හරි එතුමාව මුදා ගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ රටේ ජනතාව රාජපක්ෂගේ හිර ගෙදර අවුරුදු 5 ක් සිටියා.තවත් ඉන්න අමාරුයි

    Nikan boruwate ka gahanne epa...Ranjen ge case eka pitipasse inne Dayasiri lu...source www.rivira.lk
     
    Last edited:

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    dan ithin me kattiyage trend ekane wiruddha matha daarinwa hiree daana eka.. ohoma yan.. ohoma yan... wena de balan innawa arenna wena karanna deyak naane
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    ඇයි අපි මුන් වෙනුවෙන් පහන් පත්තු කරන්නේ . මුන්ට මෙහෙම වුනේ උන්ගේම වැරදි නිසානේ. පාඩුවේ හිටියානම් මෙහෙම වෙන්නේ නෑනී.
    4.gif

    පාඩුවේ හිටියනම් නෙමෙයි ..මහින්දගේ පැත්තේ හිටියනම් මෙහෙම වෙන්නේ නැ....:confused::confused::confused::confused::confused::confused:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    රන්ජන් කියන්නේ දේශපාලන සිරකරුවෙක්.ඒක අණ්ඩුවේ සැලස්මක්.
    ane ooi pissuda hatida ? :lol::lol::lol::rofl::P

    ranjan ta pahan paththu karanna? :rofl: balan hitapan paththu karai okkomanla pahan ranjan ta :rofl::P :rolleyes:
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    Sarath-Fonseka-In-Jail-graphic.jpg

    නරියා ගිරි මුදුනේ සිටියාත් නරියාමය.
    සිංහයා කදු පාමුල සිටියත් සිංහයාමය
    සිංහයා සිර ගෙදර සිටියත් සිංහයාමය.
    සරත් එදත් සිංහයා, අදත් සිංහයා, හෙටත් සිංහයාමය

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    SI Boys

    Member
    Jul 4, 2010
    308
    7
    0
    COLOMBO
    sarath fonsekawa hire nemey ban thiyala thiyenne
    issara hitapu SL Air force lokkage gedara meka ape ganadipathithuma kiyu kathawak uba pahana paththu karapan mata pahana hoyanna enne wenawa lankawatama
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මේක තමයි ලොකුම බොරුව. කොටි කොලඹට බෝම්බ දැමීම නිසා තමයි ආණ්ඩුවට ඕන වුනේ මුන්ව ඉවර කරන්න.එහෙම කරේ නැත්නම් රට බංකොලොත් වෙනවා ආර්ථික කඩා වැටීමකින්.මේක නිසා මොන ආණ්ඩුව හිටියත් කොටි නැති වෙනවා.මහින්ද දන්න යුද්දයක් නෑ. මේ යුද්දය ගැන දැනන් හිටියෙ සරත් තවත් හමුදා, ගුවන්,නාවික ,පොලිස් නිලධාරින් ටිකක් විතරයි.සරත් ඒ ගොල්ලන්ට නායකත්වය දීලා, ඕන කරන ආයුධ තීරනය කරලා ඒවා ජනතා මුදල් වලින් ආන්ඩුව හරහා ගෙන්නුවා.පසුගිය රජයන් යටතේ ගෙනාපු අයුධත් ගොඩක් තිබුනා.කෆීර් යානා ගෙන්නුවෙ චන්ද්‍රිකා.

    :lol::lol::lol::lol:
     
    madawa1986

    Member
    Jan 1, 2008
    429
    26
    0
    Wine Store
    general ෆොන්සේකාටත් තිබුනේ බොම්බ කකා යුද්ද කරන්නේ නෙතුව americawa පැත්තට ගිහිල්ල CHUUN එකේ ඉන්ඩ. එතකොට අපිට තිබුන බෝම්බ කකා ඉන්න.... අපරාදේ.. අපිව බේරාගෙන දුක් විදිනවා
    SF hamudapathi kare MR. Ranil president wela hitiyanam SF kawadawath hamudapathi wenne na. Anika SF JVP karayange lanu kawa. Ekai une. SF hamudapathi vidiyata loku wadakotasak kara. Eth SF godanagagaththa prathirupaya vinasa karagaththa deshapalanayata awith.....
     
    madawa1986

    Member
    Jan 1, 2008
    429
    26
    0
    Wine Store
    අද විවිධ බොරු චෝදනා කරමින් විපක්ෂ ක්‍රියාකාරීන් අත් ඩංගුවට ගන්නවා.මේක හරිම භයානල් ප්‍රවනතාවක්.අපි පක්ෂ භේද අමතක කරලා මේ සඳහා එක්ව සටන් කරමු.
    එහෙම නැතිව " අනේ ඌ අපේ පක්ෂෙ එකෙක් නෙවෙයි අපේ පලාතේ එකෙක් නෙවෙයි, , අපේ ගමේ එකෙක් නෙවෙයි, අපේ වලේ එකෙක් නෙවෙයි, අපේ පවුලේ එකෙක් නෙවෙයි කියමින් මග ඇරීම වැරදියි.
    සරත් ෆොන්සේකාව කොයි වේලාවේ හරි ඝාතනය කිරීමේ ප්‍රවනතාවයක් තියෙනවා.නමුත් ජනතාව හිර ගෙදර කඩලා හරි එතුමාව මුදා ගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ රටේ ජනතාව රාජපක්ෂගේ හිර ගෙදර අවුරුදු 5 ක් සිටියා.තවත් ඉන්න අමාරුයි
    yanaenaman nathuwa inna JVP ekata i pana adina UNP ekatai ai unlimited kade yanne?
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ජෙනරල් සරත් ෆොන්සේකා ගැන නම් මෙය කල යුතුයි..... හැබැයි රන්ජන් ගැන නම් දන්නේ නෑ.....