සරත් ෆොන්සේකා එදා සහ අද

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    මේක දාපුඑක හොදයි මල්ලී....
    මොකද අපේ උන්ට මුල මතක නෑනේ.

    nuwan aiya e wunata mara rep kepillakne minissu kapanne.......man politics kala nemei.....mewa baladdi pissu hedenawane......kawda hari kawda weradi kiyala therenne ne......nuwan buwa thamai mata meke mulinma rep dunne....ewa mata mathakai elatama...
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    හෝද හෝද මඩේ දාන්න දෙයක් නෑ බං... වෙච්ච දේ හැමෝම දන්නවා, වෙනදේත් හැමෝම දන්නවා...
    රෙප් කැපෙනවට බයනම් ඔය දේ ගැන කතා කරන්න එපා..
    ඕකට අකමැති අය - රෙප් දෙයි.. කැමති අය +රෙප් දෙයි.... ඒකනේ වෙන්න ඕනේ ???
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    හෝද හෝද මඩේ දාන්න දෙයක් නෑ බං... වෙච්ච දේ හැමෝම දන්නවා, වෙනදේත් හැමෝම දන්නවා...
    රෙප් කැපෙනවට බයනම් ඔය දේ ගැන කතා කරන්න එපා..
    ඕකට අකමැති අය - රෙප් දෙයි.. කැමති අය +රෙප් දෙයි.... ඒකනේ වෙන්න ඕනේ ???

    eka aththa ban....mokada rep mata uyala kannada neda???man mekata aluth ban...ekai...elaz....
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    eka aththa ban....mokada rep mata uyala kannada neda???man mekata aluth ban...ekai...elaz....

    ඒක තමා මාත් බැලුවා, සරත් ෆොන්සේකාගේ පරණ වීඩියේ දෙකක් තියෙන පෝස්ට් දෙකක් දාලා තියෙන්නේ මොකද කියලා.. සාමාන්‍යෙයෙන් ඉතින් ඕවා දාන්නේ පොලිටික්ස් උණක් තියෙන කෙනෙක් තමා. මං හිතන්නේ උඹ අළුත් හින්දා වෙන්න ඇති දාන්න ඇත්තේ..
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    උඹ හෙට අනිද්ද වෙද්දි රතු වෙලා හිටියොත් මම පුදුම වෙන්නෙ නෑ.මොකද මේකෙ "එස්.එෆ් අපි ඔබ සමගයි" කියාගන්නා පිරිස වැඩියිනෙ.උන්ට මෙව්ව දිරවන්නෙ නෑ.උන්ට දිරවන්නෙ lankaenews කියල සයිට් එකක් තියෙනව,අන්න ඒකෙ එව්ව;)

    කොහොම උනත් මෙන්න මගෙන් rep+ එකක්.