සරත් ෆොන්සේකා ශුවර් නෑ බං..

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    සරත් ෆොන්සේකා ශුවර් නෑ බං..

    සරත් ෆොන්සේකා ශුවර් නෑ බං..

    බැසිල් ඇමෙරිකාවට ගියාම මට හිතුනා මොකක් හරි ලොකු ගේමක් කියලා..
    කොහෙද හිටපු දනුන ආවා.ආපු ගමන් ඇප දුන්නා.. ජෙනරාල් පට්ටමත් දෙයි..
    බැසිලා නම් මාර යකෙක් බං
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    Please stop posting false info.

    15919_10152487470411960_4727305534825552601_n.jpg


    දූෂිත පාලකයාව පන්නා දමා ප්‍රජාත්‍රන්ත්‍රවාදී රටක් බිහිකිරීම සදහා,
    කොටින්ගෙන් රට මුදා ගත් වීර සෙන්පතියා පෙරට තැබූ පියවර ජයග්‍රහණය කරා යනවා මිස, අන් කවර ආකාරයකටවත් වෙනස් වන්නේ නැති බව අපි තරයේ කියා සිටින්නෙමු..!
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ශ්‍රී ලංකා යුද හමුදාවට "හයිකෝප්"සමාගම හරහා යුද උපකරණ මිලදී ගනිමින් රජය සතු මුදල් වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීමේ නඩුවට පෙනී නොසිට වසර පහක් අධිකරණය මගහරිමින් සිටි සරත් ෆොන්සේකා මහතා‍‍ගේ බෑනනුවන් වූ ධනුන තිලකරත්නට කොළඹ මහාධිකරණය ඊයේ(19) කොන්දේසි සහිතව ඇප නියම කළේය.

    නීතිඥ නිරෝෂන් පෙරේරා මාරගයෙන් අධිකරණයට බාර වු තිලකරත්න විත්තිකරුට රුපියල් ලක්ෂ හතරක මුදල් ඇපයක්, ලක්ෂ පනහක ශරීර ඇප දෙකක්, නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය විත්තිකරුගේ විදේශ ගමන් තහනම් කරමින් සෑම මසකම පළමුවන ඉරුදින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙරවරු 9ත් 12ත් අතර පෙනී සිටින ලෙසත් සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසටත් නියෝග කරමින් කොන්දේසි පැනවුවාය. නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම ඇප අවලංගු කිරීමට හේතු වන බවද නියෝග කළාය.

    ඕස්ට්‍රේලියාවේ බ්‍රිටිස් බෝර්නියෝ ඩිපෙන්ස් සමාගමේ ලංකා නියෝජිත ආයතනයක් ලෙස හයිකෝප් සමාගම කටයුතු කරන බවට සඳහන් කර ඊට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවට යුද උපකරණ සපයා රජය සතු මුදල් වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු අධි චෝදනා 21 යටතේ පොදු දේපළ පනත අනුව නීතිපතිවරයා මේ නඩුව පවරා තිබිණි‍. 2010 ජූලි 12 දින විත්තිකරුවන්ට අධි චෝදනා පත්‍ර අධිකරණය මගින් බාර දුන්නේය.

    නඩුවේ පළමු විත්තිකරු ලෙස ධනුන තිලකරත්න නම් කර තිබූ අතර දෙවැනි විත්තිකරු වු වෙලින්ටන් ට්‍රෙන්ඩන් ඩෙහෝට් නඩුව පැවරු මුල් අවස්ථාවේම අදාළ චෝදනාවන්ට වරද පිළිගත්තේය. චෝදනා පිළිගැනීම හේතුවෙන් දෙවැනි විත්තිකරුට සිර දඬුවමක් නියම කළේය. එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ දෙවැනි විත්තිකරුට අභියාචනාධිකරණ මගින් ඇප නියම කළේය. නඩුවේ තුන්වෙනි විත්තිකරුවු සරත් ෆොන්සේකා මහතාට මෙම නඩුවෙන් මුදා හැරියේය.

    ධනුන තිලකරත්න විත්තිකරුට අධිකරණය මගින් වරෙන්තු නිකුත් නිකුත් කර තිබු අතර විත්තිකරු නොමැතිව නඩුව විභාග කෙරිණි.අමෙරිකන් ඩොලර් දෙලක්ෂ අනුනම දහසක යුද උපකරණ මිලදී ගැනීමකට හයිකෝප් සමාගම හරහා ලංසු ඉදිරිපත් කිරීමේදී ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම විදේශීය සමාගමේ ලංකා නියෝජිත ආයතනය ලෙස ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම මත චෝදනා ඉදිරිපත් කර තිබිණි.

    විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිඥ නිරෝෂන් පෙරේරා කියා සිටියේ පැවති වාතාවරණය අනුව සැකකරු අධිකරණයට ඉදිරිපත් නොවු බවත් එහෙත් දිගටම නීතිඥ නියෝජනයක් පැවති බවත්ය. කරුණු සළකා බැලූ විනිසුරුවරිය අදාළ ඇපකරුවන්ගේ ලේඛන ඉදිරිපත් කිරීම ලබන 23 දින සිදු කරන ලෙසට නියෝග කළාය. පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිර් ජනරාල් ජයන්ත ජයසුරිය මහතා සමඟ රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ මාධව තෙන්නකෝන් මහතා පෙනී සිටියහ.

    විත්තිකරු වෙනුවෙන් නීතිඥ පවිත්‍රිකා පුනාන්දු මෙනවියද පෙනී සිටියාය. නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 12 දින ට නියම කෙරිණි.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජනරාල් සරත් ෆොන්සේකා ගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න ඇප මත මුදා ගැනීමට හැකි වුණේ තමා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ පවත්වන ලද සාකච්ඡා නිසා යයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ පවසයි.

    පසුගිය දා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට එක් වී සිටින මන්ත්‍රීවරයා බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ, ඔහු පක්ෂය හැර දමා ආණ්ඩුවට එකතු වුණේ ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉහත කී ඉල්ලීම් වලට සහතිකයක් ලද හෙයින් බවයි.

    ‘ජනාධිපතිතුමා මගේ ඉල්ලීම් වලට එකඟතාවයක් පළ කළා. මම කිව්වා ,මා වෙනුවෙන් කරණ ඉල්ලීම නම් ජනරාල්තුමා සම්බන්ධයෙන් ඇති තහංචි වලින් එතුමා නිදහස් කරන එකයි කියල. ඒ ඉල්ලීමේ ප්‍රතිපලයක් වශයෙන් තමයි මේ නිදහස් කිරීමත් සිදු වුණේ’ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා කියා සිටියි.

    මහින්ද රාජපක්ෂ පාලනය යට‍තේ ජනරාල් ෆොන්සේකාට දැන් පවතින තහංචි ඉවත් කළොත් ඔහු ජනාධිපතිවරයාට සහයෝගය දීමට ඉදිරිපත් වීමට ඉඩකඩ ඇද්දැයි සංදේශය ප්‍රශ්න කළ විට මන්ත්‍රීවරයා කියා සිටියේ දේශපාලනයේ සදාකාලික සතුරන් නොමැති බවයි.
     
    Dec 20, 2014
    66
    12
    0
    බූරුවෝ මේ වගේ ගොන් කතා දාලා අපේ ජනාධිපති තුමාට තියෙන චන්ද කඩන්න එපා...:growl::growl:
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    හ්ම්ම්ම්ම්ම්ම් ... ඔව් මිනිහ පනින ලයින් එකක් තියෙන්නෙ බෑනව බේරගන්න

    10426672_10152873358796327_8498960217799427111_n.jpg


    this was yesterday. he is with MY3. will never support MR.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එහෙම වෙනවානම් දැන් සරත් ෆොන්සෙකාට බනින්න කාලෙ හරි
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    බූරුවෝ මේ වගේ ගොන් කතා දාලා අපේ ජනාධිපති තුමාට තියෙන චන්ද කඩන්න එපා...:growl::growl:



    උඹලගෙ ඡන්ද කඩන්න මේවා ඕනි නෑ බන්..මුස්ලිම් කොන්ග්‍රසය යන බව දැනගෙන බැසිල් කරපු ගේමක් මේක.ශුවර් එකටම අනෝම ෆොන්සේකා මහත්මියව අල්ලගන්න ඇති..

    උඹලගේ පැත්තට අරගෙන හරි ජෙනරාල්ට කරපු පව ගෙවාගන්න උත්සහ කරපන්.ඉස්සර වගේ මිනිහාට දැන් ඡන්ද බලයක් නැති උනාට ඒ මිනිහා රටට ලොකු සේවයක් කරපු කෙනෙක්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පිස්සුද බං ලබන ආත්මේ වෙන් තියෙන ඒවත් වුනානේ පහුගිය ටිනේ ඕවා මොනවද:lol:

    ඔව් රැ ආප්ප කාලා චන්දෙ මෙහෙම කරමු කියලා කතා උන එකා ගිහිල්ලා විරුද්දාව් චන්දෙ ඉල්ලනවානම් ඔවා මොනාද:lol: