ඉතින් මම අහන්නේ මොකෙන්ද මොකද්ද නිගමනය කියලා? මම අඩනාපු පාටක් නම් නෑ , උඹ තමයි අඬාගෙන ආවේ
ජනාධිපති තුමාට ක්‍රෙඩිට් එක යනවා කියලා දැක්ක ගමන් ඔයාට පොඩි මෙව්ව එකක් ආවා , එකනේ දැන් කරන්නාගොඩ මහත්තයටත් අනින්නේ. අනේ බන් උඹලා වගේ




යහපාලනය යටතේ පාවාදීම් වල කෙළවරක් නැත...පාවෙන අවි ගබඩාවෙන් ආරම්භ වූ මේ මහා පාවාදීම් මාලාව, තව ඉදිරියට යද්දී කොහෙන් කෙලවර වෙයි දැයි සිතා ගත නොහැක... මේ කොමෙන්ටුව, UNP නඩයේ යහපාලන ටොයියන් ඇවිස්සීම නොව, ඇත්ත ඇති සැටියෙන් නොදන්නා, මහින්දට රිද්දන්න හංසයාට කතිරය් ගැසූ පුද්ගලයන්ට, ඔවුන්ගේ රිද්දීමෙන් රටට සිදු වී ඇති රිදීම, කොයි තරම් බලවත් දැයි පෙන්වා දීමටයි...
ඔවුන් හංසයාට කතිරය ගසන්නට ඇත්තේ කිසිම මොහොතක ලම්බෝගිනි සෙවීමට වත්, දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කර වාහනයෙන් ගොස් දළදා වහන්සේ ඉදිරිපිට බැස එය වන්දනා කිරීමට වත්, අරලියගහ මන්දිරයේ ඇති මල් පෝච්චි ඉවත් කිරීමට වත්, ඒ ඔක්කොටම වඩා අපේ නිදහස වෙනුවෙන්, රට වෙනුවෙන් ජීවිත කැප කල අපේම සිංහල කොල්ලන්ගේ දරු පවුල් පිටින් මෙලෙස පාවා දීමටත් නොවන බව සහතිකය.... දන්නා යකා නොදන්නා යහපාලන රෙදි පෙරවූ ඊනියා සාන්තුවරයාට වඩා හොද වන්නේ එබැවිනි...
නමුත් ඔවුන් කල වරද නැවත ආපස්සට ගත නොහැක...අප්‍රේල් 23 වෙනිදා මැතිවරණයක් නොපැවැත්වුවහොත් එය කවදාවත් හරිගස්සගත නොහැකි, ඔවුන්ගේ දරුවන් පවා සාප කරනා වැරද්දක් බවට පත් වනු ඇත...
එය 2002 දී යලි පුබුදමු ශ්‍රී ලංකා යන සීනි බෝලයට රැවටී චන්දය දුන් මිනිසුන්, ඉන් පසුව සිදු වූ මහා පාවාදීම් වලට සහ බුද්ධි නිලධාරීන්ගේ මරණ වලට වග කිව යුතු වන්න සේ, මෙවර ඊටත් වඩා ඉදිරියට ගිය ඛේදවාචකයක් වනු නියතය.... යහපාලනකරුවන්ට මතු පරම්පරා වල සාපයෙන් ගැලවීමට නොහැකි වනු ඇත...![]()




ඔන්න වසන්ත කරන්නගොඩ යහපානයෙන් තනතුරු හිඟා කනවා. ලැජ්ජයි ඕයි. මේ වගේ තනතුරු වලට කෑදර එකෙක් සරත් ෆොන්සේකා ගැන කියන කතා පිලිගන්න පුළුවන්ද ?
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන ෆීල්ඞ් මාෂල් තනතුරට සමාන අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට්, මාෂල් ඔෆ් ද එයා ෆෝස් ධුරයන් තමන්ට ලබා දෙන්නැයි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා ඉල්ලා ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමිනු ඔවුන් පවසා ඇත්තේ තමන් විශ්‍රාම ගනිද්දීත් තනතුරේ නිලධාරීන් ලෙස කටයුතු කල නිසා මීළඟ උසස්වීම ලබා දෙන ලෙසයි.
ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මේ සම්බන්යෙන් අවශ්‍ය කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශට යොමු කර ඇති බවයි
අනේ මටත් දෙන්නකෝ![]()
ඔව් සරත් ෆොන්සේකට දෙනව නම් වසන්තටයි,රොශාන්ටයි දෙන්නටත් දෙන්න ඕන,මොකද පාබල හමුදා වලට ඉස්සරහට යන්න ෆ්රන්ට් ලයින් එක ක්ලියර් කරල දුන්නෙ එයාර් ෆෝස් එකෙන්,කොටින්ගෙ මුහුදෙ ආයුධ ප්‍රවාහනය,උන්ගෙ මුහුද ආශ්රිත ක්‍රියාකාරකම් නැවැත්තුවෙ නාවික හමුදාව,එක පාරක් පාවෙන අවි ගබඩා සෙට් එකක් මුහුදෙදිම විනාස කරලා ආවෙ අපේ නේවි කොල්ලො,මේක මචන් මේ මහින්දවත් සරත් ෆොන්සේකවත් තනියම කරපු යුද්ධයක් නෙවෙයිනෙ,සේනාධිනායකය ත්‍රිවිධ හමුදාපතිවරු මුලු ත්‍රිවිධ හමුදාවම,මේ රටේ යුද්ධෙට අකමැති හැමෝම දිනාගත්ත දෙයක්,අනිත් එක මහින්දටවත් යුද්ධෙ කරවපු ත්‍රිවිධ හමුදාපතිවරුන්ටත් මොකෙක් හරි බනිනව නම් එක්කො ඌ යුද්ධෙට කැමති එකෙක්,නැත්තම් දෙපැත්තෙන් එකකටවත් නැති පොන්නයෙක්,මොකද මේ රටේ සාමය අගේ කරන හැම මනුස්සයෙක්ම ඒ මිනිස්සුන්ට අදටත් ගරු කරන නිසා...




කොටි කදිරගාමර් ව මැරුවේ ඇයි? කදිරගාමර් දෙමල මිනිහෙක් වෙලා තමන්ගේ ජාතියටම විරුද්ධව සිංහල මිනිහට උදවු කළා කියන දේ කොටි හිතපු නිසා... එතුමා වගේ බුද්ධිමත් මිනිස්සු, LTTE එකේ බෙදුම්වාදයට විරුද්ධ උන එක, උන්ට ඉවසගන්න බැරි උනා...
අද කරුණා අම්මාන් කරන්නේත් එදා කදිරගාමර් මහත්තයා කරපු දේටම සමාන දෙයක්... දෙමල කොටි බෙදුම්වාදයට විරුද්ධව හිටපු කොටි නායකයෙක් ම මුළු ලෝකෙටම කතා කරනකොට, කොටි හිතවාදීන්ට පුලුවන්ද තවදුරටත් උන්ගේ බෙදුම්වාදී අදහස් ලෝකෙට ඉදිරිපත් කරලා ඩොලර් කෝටි ගණන් හොයන්න, මේ රටේ ඊලමක් හදනවා කියල පෙන්නන්න? කොටින්ම කිව්වොත් හිටපු කොටි නායකයෙක් කියනවා නම් දෙමල මිනිහට දෙමල වීම නිසා ලංකාව ඇතුලේ අසාදාරනයක් වෙලා නෑ කියල, කොටින්ට තවත් දෙයක් කතා කරන්න ඉඩ තියෙනවද?
එතකොට සරත් ෆොන්සේකා කලේ මොකක්ද? ඔහු යුද්දේ කාලේ රට වෙනුවෙන් අගනා මෙහෙයක් ඉටු කරපු බව, අද ෆොන්සේකාගේ ගුණ ගායනා කරන, නමුත් එදා මැදවච්චි ගිය සම හරක්, මේ රටේ පොලවේ පය ගහල ජීවත් උන මිනිස්සුන්ට උගන්නන්න ඕනේ නෑ... ඒ මිනිස්සු ලග සරත් ෆොන්සේකා යුද්දෙදි කල කාර්යභාරය ගැන ගෞරවයක් තියෙන්නේ, එදා ඕන ගොනෙක්ට යුද්ද කරන්න පුළුවන් කියල ගොනෙක් තප්පුලද්දී, ඒකට උඩ පැන පැන අප්පුඩි ගහපු සම හරක්, දැන් සරත් ෆොන්සේකාගේ ප්රශස්ති ගායනා කරනවා අහගෙන ඉදල නෙමෙයි...
නමුත් යුද්දේ ඉවර උනාට පස්සේ, සුදු කොඩි කතාවක් කියල, මුළු හමුදාවම විතරක් නෙමෙයි, මුළු ලංකාවම ලෝකය ඉස්සරහ පාවලා දුන්න, (ඊට සතියකට පස්සේ, "අනේ මං කිව්වේ ඕක නෙමෙයි, මේක" කියල කිව්වට, රටට වෙන්න ඕනේ හානිය වෙලා ඉවරයි එතකොට) ෆොන්සේකා ගැන, එදා පාමංකඩ ගිය අයට පුදුම අනුකම්පාවක් ඇති වෙලා තියෙන්නේ...
මේ අනුකම්පාව ෆොන්සේකා ගැන අනුකම්පාවක් නෙමෙයි කියන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ... (නැත්නම් ප්‍රජා අයිතිය දෙනකම් මැරෙන්න හදපු උන්, ඒක දුන්නට පස්සේ, පාර්ලිමේන්තු මන්ත්‍රීකම වත් ෆොන්සේකාට නොදී ඉදීවිද?)
කට්ටියට එදා නරක උන ෆොන්සේකා, අද හොද වෙන්නේ කොහොමද? එදා ගැලවීමේ හමුදාවට වත් සුදුසු නොවුන පුද්ගලයා, අද මුළු ඒකාබද්ධ විපක්ෂේම පොදු ජනාධිපති අපේක්ෂකයා වෙන තරමට ඒ කට්ටියටම එයාව හොද උනේ කොහොමද?
උන ඒකම වෙනස මෙච්චරයි... එදා ෆොන්සේකා රට වෙනුවෙන්, ආණ්ඩුව වෙනුවෙන් කතා කල පුද්ගලයෙක්...අද තමන්ගේ වාසිය හා බලය උදෙසා රටම පාවලා දීල, පාවාදෙන්නන් එක්ක එකතු උන මිනිහෙක්... අන්න ඒ වෙනස නිසා තමයි එදා නරක ෆොන්සේකා, අද කට්ටියට හොද වෙලා තියෙන්නේ...
අන්න ඒ කරුණම නිසා තමයි එදා නරක කරුණා අම්මාන්, අද හොද වෙලා තියෙන්නෙත්... එදා කොටි හිතවාදී උන කරුණා අම්මාන්, අද සිංහල හිතවාදී වෙලා, කොටින්ව පරාද කරන්න මහන්සි උන මහින්ද රාජපක්ෂට පක්ෂව කතා කරනවා... (ඒකෙන් කියන්නේ නෑ ඔහු කලින් කරපු දේවල් හරි කියල.. නමුත් මිනිහෙක් අවන්කවම වෙනස් වෙන්න කැමති නම් එකට ඉඩ දෙන එකේ වැරද්දක් නෑ.. අනික එහෙම නොවෙනවා නම්, යුද්දෙදි අපේ හමුදාවට භාර උන දෙමල කොටි සාමාජිකයන් 11,000 දෙනා සියල්ලම, පුනුරුත්තාපනය නොකර සමූහ වශයෙන් ඝාතනය කරන්න ඕනේ... ඒ 11,000 ගැන කරුණා අම්මාන් ගැන කෑ ගහන අයට මතක් නොවෙන්නේ ඇයි? එහෙනම් කියන්න ඕනේ, "කොටි 11,000 ක් පුනුරුත්තාපනයෙන් පස්සේ එළියේ...ෆොන්සේකා හිරේ" කියල... මොකද කරුණා අම්මාන් අයිති වෙන්නෙත් පුනුරුත්තාපනය කරපු ඒ කොටින් 11,000 ට ම තමයි... එහෙම පුනුරුත්තාපනය කරන එක වැරදි නම්, මිනිහෙක්ට වෙනස් වෙන්න තියෙන අයිතිය උදුරා ගන්නවානම්, ඒ මිනිහගේ ඔලුව පරීක්ෂා කරවගන්න ඕනේ...)
අර මං කලින් කියපු සම හරක්ට.., මහින්ද හිතවාදී නම් ඒ ඔක්කොම වැරදියි... මහින්දට විරුද්ධ නම් ඒ ඔක්කොම හරි... එකනේ ෆොන්සේකා, මහින්ද හිතවාදීව ඉන්නකන්ම ගැලවීමේ හමුදාවේ ඉන්නත්, මහින්දට විරුද්ධ උන නිසා පොදු ජන හිතවාදී, ජෙනරාල්තුමා උනෙත්...
අද ඒ කට්ටිය තමන්ගේ හෙළුව වහගන්න, ෆොන්සේකා යුද්දයක් කරපු හැටි ගැන කතා කරනවා... කරුණා අම්මාන් සිංහල මිනිස්සු මරපු හැටි ගැන කතා කරනවා.. ඒ දෙක සංසන්දනය කරලා, "ෆොන්සේකා හිරගෙදර-කරුණා රජ ගෙදර" කියල internet එකේ තමන්ගේ හෙළුව වහගන්න උත්සාහ කරනවා... ඒ මිනිස්සු හිත යටින් දන්නවා, ෆොන්සේකා උන්නත් මලත් අපිට වැඩක් නෑ...මිනිහ මහින්දට විරුද්ධව ඉන්න තාක් කල් අපි ෆොන්සේකාගේ පැත්තේ... ඔය වගේ සමහර කාලකන්නි මිනිස්සු ඉන්න පුළුවන්, මහින්දට වඩා මිස්ට ප්රභාකරන් හොදයි කියලත් කියන උන්...ඒ තරමට කුහක, ජරාජීර්ණ දේශපාලනයෙන් උන්ගේ ඇස් අන්ධ වෙලා... මේ රටේ LTTE එක තිබුනත් කමක් නෑ, මහින්ද නැත්නම් කියන මානසිකත්වයේ ගොඩක් දෙනෙක් ඉන්න බව, මේකේ දකින සමහරක්ගේ කමෙන්ට් වලින් පේනවා... ඒ මිනිස්සුන්ට ලබන කිසිම ආත්මෙක මේ ලංකාවේ උපදින්න නොලැබේවි... තමන්ගේ කුහකබව, මාන්නය සහ ජරා දේශපාලනයෙන් අන්ධ උන මිනිස්සුන්ට තමන් ඉපදුන මවු පොලොව මකබෑවිල ගියත් මොකද...![]()
SF ta oka denne nathuwa ara Yoshitha baby ta da denna ona kiyanne?![]()

හිගා කාපු පට්ටම්. අර ඒ දවස් වල ගිය කතාව බොරු නෙමෙ එහෙනම්...![]()
ෆොන්සේකා ඒ දවස් වල අනෙක් හමුදා එක්ක හොදින් හිටියෙ නෑ.එලිපිටම බැන ගත්තා. පොඩි උන්ට නම් මතක නැතුව ඇති. ඒත් අනෙක් උන්ට මතක තියෙන්න ඕනේ කොහොමද නාවික හමුදාපතිට කතා කලේ කියලා.