සරත් ෆොන්සේකා ෆීල්ඩ්මාෂල් තනතුරට සුදුසු&

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් මම අහන්නේ මොකෙන්ද මොකද්ද නිගමනය කියලා? මම අඩනාපු පාටක් නම් නෑ , උඹ තමයි අඬාගෙන ආවේ

    ජනාධිපති තුමාට ක්‍රෙඩිට් එක යනවා කියලා දැක්ක ගමන් ඔයාට පොඩි මෙව්ව එකක් ආවා , එකනේ දැන් කරන්නාගොඩ මහත්තයටත් අනින්නේ. අනේ බන් උඹලා වගේ :rofl::rofl:

    මම කිව්වේ ඒකපාර්ශවික කරුණු සලකල බලල නිගමන වලට එන එක වැරදියි කියලයි දැන් මොනවද මේ උඹ පොඩි මෙව්වා එකක් ගැන කියවල තියෙන්නේ?:rolleyes:
    අපොයි ඔව් සති ගානකට පස්සේ අඬාගෙන ආවේ කවුද කියල පේනවනේ :rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යහපාලන මෛත්‍රී වික්‍රමසිංහ බම්ප්....:D:D
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යහපාලනය යටතේ පාවාදීම් වල කෙළවරක් නැත...පාවෙන අවි ගබඩාවෙන් ආරම්භ වූ මේ මහා පාවාදීම් මාලාව, තව ඉදිරියට යද්දී කොහෙන් කෙලවර වෙයි දැයි සිතා ගත නොහැක... මේ කොමෙන්ටුව, UNP නඩයේ යහපාලන ටොයියන් ඇවිස්සීම නොව, ඇත්ත ඇති සැටියෙන් නොදන්නා, මහින්දට රිද්දන්න හංසයාට කතිරය් ගැසූ පුද්ගලයන්ට, ඔවුන්ගේ රිද්දීමෙන් රටට සිදු වී ඇති රිදීම, කොයි තරම් බලවත් දැයි පෙන්වා දීමටයි...
    ඔවුන් හංසයාට කතිරය ගසන්නට ඇත්තේ කිසිම මොහොතක ලම්බෝගිනි සෙවීමට වත්, දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කර වාහනයෙන් ගොස් දළදා වහන්සේ ඉදිරිපිට බැස එය වන්දනා කිරීමට වත්, අරලියගහ මන්දිරයේ ඇති මල් පෝච්චි ඉවත් කිරීමට වත්, ඒ ඔක්කොටම වඩා අපේ නිදහස වෙනුවෙන්, රට වෙනුවෙන් ජීවිත කැප කල අපේම සිංහල කොල්ලන්ගේ දරු පවුල් පිටින් මෙලෙස පාවා දීමටත් නොවන බව සහතිකය.... දන්නා යකා නොදන්නා යහපාලන රෙදි පෙරවූ ඊනියා සාන්තුවරයාට වඩා හොද වන්නේ එබැවිනි...

    නමුත් ඔවුන් කල වරද නැවත ආපස්සට ගත නොහැක...අප්‍රේල් 23 වෙනිදා මැතිවරණයක් නොපැවැත්වුවහොත් එය කවදාවත් හරිගස්සගත නොහැකි, ඔවුන්ගේ දරුවන් පවා සාප කරනා වැරද්දක් බවට පත් වනු ඇත...
    එය 2002 දී යලි පුබුදමු ශ්‍රී ලංකා යන සීනි බෝලයට රැවටී චන්දය දුන් මිනිසුන්, ඉන් පසුව සිදු වූ මහා පාවාදීම් වලට සහ බුද්ධි නිලධාරීන්ගේ මරණ වලට වග කිව යුතු වන්න සේ, මෙවර ඊටත් වඩා ඉදිරියට ගිය ඛේදවාචකයක් වනු නියතය.... යහපාලනකරුවන්ට මතු පරම්පරා වල සාපයෙන් ගැලවීමට නොහැකි වනු ඇත..
    .:no::no:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඔන්න වසන්ත කරන්නගොඩ යහපානයෙන් තනතුරු හිඟා කනවා. ලැජ්ජයි ඕයි. මේ වගේ තනතුරු වලට කෑදර එකෙක් සරත් ෆොන්සේකා ගැන කියන කතා පිලිගන්න පුළුවන්ද ?

    හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන ෆීල්ඞ් මාෂල් තනතුරට සමාන අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට්, මාෂල් ඔෆ් ද එයා ෆෝස් ධුරයන් තමන්ට ලබා දෙන්නැයි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා ඉල්ලා ඇත.

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමිනු ඔවුන් පවසා ඇත්තේ තමන් විශ‍්‍රාම ගනිද්දීත් තනතුරේ නිලධාරීන් ලෙස කටයුතු කල නිසා මීළඟ උසස්වීම ලබා දෙන ලෙසයි.

    ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් මේ සම්බන්යෙන් අවශ්‍ය කටයුතු සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශට යොමු කර ඇති බවයි

    අනේ මටත් දෙන්නකෝ:rofl::rofl::rofl::rofl:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    ඔව් සරත් ෆොන්සේකට දෙනව නම් වසන්තටයි,රොශාන්ටයි දෙන්නටත් දෙන්න ඕන,මොකද පාබල හමුදා වලට ඉස්සරහට යන්න ෆ්‍රන්ට් ලයින් එක ක්ලියර් කරල දුන්නෙ එයාර් ෆෝස් එකෙන්,කොටින්ගෙ මුහුදෙ ආයුධ ප්‍රවාහනය,උන්ගෙ මුහුද ආශ්‍රිත ක්‍රියාකාරකම් නැවැත්තුවෙ නාවික හමුදාව,එක පාරක් පාවෙන අවි ගබඩා සෙට් එකක් මුහුදෙදිම විනාස කරලා ආවෙ අපේ නේවි කොල්ලො,මේක මචන් මේ මහින්දවත් සරත් ෆොන්සේකවත් තනියම කරපු යුද්ධයක් නෙවෙයිනෙ,සේනාධිනායකය ත්‍රිවිධ හමුදාපතිවරු මුලු ත්‍රිවිධ හමුදාවම,මේ රටේ යුද්ධෙට අකමැති හැමෝම දිනාගත්ත දෙයක්,අනිත් එක මහින්දටවත් යුද්ධෙ කරවපු ත්‍රිවිධ හමුදාපතිවරුන්ටත් මොකෙක් හරි බනිනව නම් එක්කො ඌ යුද්ධෙට කැමති එකෙක්,නැත්තම් දෙපැත්තෙන් එකකටවත් නැති පොන්නයෙක්,මොකද මේ රටේ සාමය අගේ කරන හැම මනුස්සයෙක්ම ඒ මිනිස්සුන්ට අදටත් ගරු කරන නිසා...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729

    :D:yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොටි කදිරගාමර් ව මැරුවේ ඇයි? කදිරගාමර් දෙමල මිනිහෙක් වෙලා තමන්ගේ ජාතියටම විරුද්ධව සිංහල මිනිහට උදවු කළා කියන දේ කොටි හිතපු නිසා... එතුමා වගේ බුද්ධිමත් මිනිස්සු, LTTE එකේ බෙදුම්වාදයට විරුද්ධ උන එක, උන්ට ඉවසගන්න බැරි උනා...

    අද කරුණා අම්මාන් කරන්නේත් එදා කදිරගාමර් මහත්තයා කරපු දේටම සමාන දෙයක්... දෙමල කොටි බෙදුම්වාදයට විරුද්ධව හිටපු කොටි නායකයෙක් ම මුළු ලෝකෙටම කතා කරනකොට, කොටි හිතවාදීන්ට පුලුවන්ද තවදුරටත් උන්ගේ බෙදුම්වාදී අදහස් ලෝකෙට ඉදිරිපත් කරලා ඩොලර් කෝටි ගණන් හොයන්න, මේ රටේ ඊලමක් හදනවා කියල පෙන්නන්න? කොටින්ම කිව්වොත් හිටපු කොටි නායකයෙක් කියනවා නම් දෙමල මිනිහට දෙමල වීම නිසා ලංකාව ඇතුලේ අසාදාරනයක් වෙලා නෑ කියල, කොටින්ට තවත් දෙයක් කතා කරන්න ඉඩ තියෙනවද?

    එතකොට සරත් ෆොන්සේකා කලේ මොකක්ද? ඔහු යුද්දේ කාලේ රට වෙනුවෙන් අගනා මෙහෙයක් ඉටු කරපු බව, අද ෆොන්සේකාගේ ගුණ ගායනා කරන, නමුත් එදා මැදවච්චි ගිය සම හරක්, මේ රටේ පොලවේ පය ගහල ජීවත් උන මිනිස්සුන්ට උගන්නන්න ඕනේ නෑ... ඒ මිනිස්සු ලග සරත් ෆොන්සේකා යුද්දෙදි කල කාර්යභාරය ගැන ගෞරවයක් තියෙන්නේ, එදා ඕන ගොනෙක්ට යුද්ද කරන්න පුළුවන් කියල ගොනෙක් තප්පුලද්දී, ඒකට උඩ පැන පැන අප්පුඩි ගහපු සම හරක්, දැන් සරත් ෆොන්සේකාගේ ප්‍රශස්ති ගායනා කරනවා අහගෙන ඉදල නෙමෙයි...

    නමුත් යුද්දේ ඉවර උනාට පස්සේ, සුදු කොඩි කතාවක් කියල, මුළු හමුදාවම විතරක් නෙමෙයි, මුළු ලංකාවම ලෝකය ඉස්සරහ පාවලා දුන්න, (ඊට සතියකට පස්සේ, "අනේ මං කිව්වේ ඕක නෙමෙයි, මේක" කියල කිව්වට, රටට වෙන්න ඕනේ හානිය වෙලා ඉවරයි එතකොට) ෆොන්සේකා ගැන, එදා පාමංකඩ ගිය අයට පුදුම අනුකම්පාවක් ඇති වෙලා තියෙන්නේ...

    මේ අනුකම්පාව ෆොන්සේකා ගැන අනුකම්පාවක් නෙමෙයි කියන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ... (නැත්නම් ප්‍රජා අයිතිය දෙනකම් මැරෙන්න හදපු උන්, ඒක දුන්නට පස්සේ, පාර්ලිමේන්තු මන්ත්‍රීකම වත් ෆොන්සේකාට නොදී ඉදීවිද?)

    කට්ටියට එදා නරක උන ෆොන්සේකා, අද හොද වෙන්නේ කොහොමද? එදා ගැලවීමේ හමුදාවට වත් සුදුසු නොවුන පුද්ගලයා, අද මුළු ඒකාබද්ධ විපක්ෂේම පොදු ජනාධිපති අපේක්ෂකයා වෙන තරමට ඒ කට්ටියටම එයාව හොද උනේ කොහොමද?
    උන ඒකම වෙනස මෙච්චරයි... එදා ෆොන්සේකා රට වෙනුවෙන්, ආණ්ඩුව වෙනුවෙන් කතා කල පුද්ගලයෙක්...අද තමන්ගේ වාසිය හා බලය උදෙසා රටම පාවලා දීල, පාවාදෙන්නන් එක්ක එකතු උන මිනිහෙක්... අන්න ඒ වෙනස නිසා තමයි එදා නරක ෆොන්සේකා, අද කට්ටියට හොද වෙලා තියෙන්නේ...

    අන්න ඒ කරුණම නිසා තමයි එදා නරක කරුණා අම්මාන්, අද හොද වෙලා තියෙන්නෙත්... එදා කොටි හිතවාදී උන කරුණා අම්මාන්, අද සිංහල හිතවාදී වෙලා, කොටින්ව පරාද කරන්න මහන්සි උන මහින්ද රාජපක්ෂට පක්ෂව කතා කරනවා... (ඒකෙන් කියන්නේ නෑ ඔහු කලින් කරපු දේවල් හරි කියල.. නමුත් මිනිහෙක් අවන්කවම වෙනස් වෙන්න කැමති නම් එකට ඉඩ දෙන එකේ වැරද්දක් නෑ.. අනික එහෙම නොවෙනවා නම්, යුද්දෙදි අපේ හමුදාවට භාර උන දෙමල කොටි සාමාජිකයන් 11,000 දෙනා සියල්ලම, පුනුරුත්තාපනය නොකර සමූහ වශයෙන් ඝාතනය කරන්න ඕනේ... ඒ 11,000 ගැන කරුණා අම්මාන් ගැන කෑ ගහන අයට මතක් නොවෙන්නේ ඇයි? එහෙනම් කියන්න ඕනේ, "කොටි 11,000 ක් පුනුරුත්තාපනයෙන් පස්සේ එළියේ...ෆොන්සේකා හිරේ" කියල... මොකද කරුණා අම්මාන් අයිති වෙන්නෙත් පුනුරුත්තාපනය කරපු ඒ කොටින් 11,000 ට ම තමයි... එහෙම පුනුරුත්තාපනය කරන එක වැරදි නම්, මිනිහෙක්ට වෙනස් වෙන්න තියෙන අයිතිය උදුරා ගන්නවානම්, ඒ මිනිහගේ ඔලුව පරීක්ෂා කරවගන්න ඕනේ...)

    අර මං කලින් කියපු සම හරක්ට.., මහින්ද හිතවාදී නම් ඒ ඔක්කොම වැරදියි... මහින්දට විරුද්ධ නම් ඒ ඔක්කොම හරි... එකනේ ෆොන්සේකා, මහින්ද හිතවාදීව ඉන්නකන්ම ගැලවීමේ හමුදාවේ ඉන්නත්, මහින්දට විරුද්ධ උන නිසා පොදු ජන හිතවාදී, ජෙනරාල්තුමා උනෙත්...

    අද ඒ කට්ටිය තමන්ගේ හෙළුව වහගන්න, ෆොන්සේකා යුද්දයක් කරපු හැටි ගැන කතා කරනවා... කරුණා අම්මාන් සිංහල මිනිස්සු මරපු හැටි ගැන කතා කරනවා.. ඒ දෙක සංසන්දනය කරලා, "ෆොන්සේකා හිරගෙදර-කරුණා රජ ගෙදර" කියල internet එකේ තමන්ගේ හෙළුව වහගන්න උත්සාහ කරනවා... ඒ මිනිස්සු හිත යටින් දන්නවා, ෆොන්සේකා උන්නත් මලත් අපිට වැඩක් නෑ...මිනිහ මහින්දට විරුද්ධව ඉන්න තාක් කල් අපි ෆොන්සේකාගේ පැත්තේ... ඔය වගේ සමහර කාලකන්නි මිනිස්සු ඉන්න පුළුවන්, මහින්දට වඩා මිස්ට ප්‍රභාකරන් හොදයි කියලත් කියන උන්...ඒ තරමට කුහක, ජරාජීර්ණ දේශපාලනයෙන් උන්ගේ ඇස් අන්ධ වෙලා... මේ රටේ LTTE එක තිබුනත් කමක් නෑ, මහින්ද නැත්නම් කියන මානසිකත්වයේ ගොඩක් දෙනෙක් ඉන්න බව, මේකේ දකින සමහරක්ගේ කමෙන්ට් වලින් පේනවා... ඒ මිනිස්සුන්ට ලබන කිසිම ආත්මෙක මේ ලංකාවේ උපදින්න නොලැබේවි... තමන්ගේ කුහකබව, මාන්නය සහ ජරා දේශපාලනයෙන් අන්ධ උන මිනිස්සුන්ට තමන් ඉපදුන මවු පොලොව මකබෑවිල ගියත් මොකද... :no::no:
     
    බම්ප්
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජාතික ගීයට අමුතු තාලයක්‌ : ජෙයකුමාරිට අලුත් කාලයක්‌
    jaya77.jpg

    අපේ ඉතිහාසයට අනුව එළාර යනු මේ බිම ආක්‍රමණය කළා වූ ආක්‍රමණිකයෙකි. හේ අනුරාධපුරය සිය රාජධානිය කරගෙන පාලනය ගෙන ගියේය. එකල්හි දකුණේ පාලකයා වූයේ කාවන්තිස්‌ස රජතුමන්ය. එතුමන් දකුණ පාලනය කළේය.

    නමුත් අනුරාධපුරයේ රජ වී සිටි ආක්‍රමණිකයා වූ එළාර පලවා හැර රට එක්‌සේසත් කිරීමේ වුවමනාවක්‌ එකල කාවන්තිස්‌ස රජුට නොවිනි. හේ සටන ප්‍රතික්‍ෂේප කෙරුවෙකු ලෙස "ඇල්වතුර" මානසිකත්වයක සිර වී සිටීම ඊට හේතු විය. ඉතිහාසයට අනුව ඒ කතාව ලියෑවී ඇත්තේ එලෙසය.

    එහෙත් පොතේ ඇති ඉතිහාසය එසේ වුවද මේ මොහොතේ අපට මතුවන බරපතලම ගැටලුව වන්නේ එකී ඉතිහාස කතාව නොව, අප ජීවත්වන වර්තමානයේ ඒ ඉතිහාසය යළි ලියෑවෙමින් තිබෙන බව පෙනෙන්නට තිබීමය. එහිදීත් දක්‌නට ලැබෙන විශ්මිත දෙයක්‌ද ඇත.

    ඒ එළාර, කාවන්තිස්‌ස ඉතිහාස කතාව කියෑවෙන්නේ කාවන්තිස්‌සගේ පුත් දුටුගැමුණු රජතුමන් එළාර පරදා රට එක්‌සේසත් කිරීමට පෙර වුවද වත්මන් කතාව සටහන් වෙමින් තිබෙන්නේ මහින්ද රාජපක්‍ෂයන් ප්‍රභාකරන් වනසා මේ බිම එක්‌සේසත් කිරීමෙන් පසුව වීමය. එය සිදුවෙමින් තිබෙන්නේ කෙසේද?

    මේ අලුත් කතාවට අනුව අද එළාර කෙනෙක්‌ නැත. ඊළාම් සිහිනය තුළ සිරවී මේ රට වැනසූ මිනීමරු ප්‍රභාකරන්ද නැත. නමුත් විග්නේෂ්වරන්ලා, සම්බන්ධන්ලා පමණක්‌ නොව දෙමළ බෙදුම්වාදය දිවිහිමියෙන් අදහන ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ඊනියා ටීඑන්ඒ දේශපාලනය මේ මොහොතේ ඒ තැන ගෙන සිටිති. පැහැදිලිවම පෙනෙන පරිදි ඔවුන් නැවතත් මේ රට තල්ලු කරමින් සිටින්නේ ප්‍රභාකරන්ගේ බෙදුම්වාදී ඊළම දෙසටය.

    අප එසේ කියන්නේද නිකම්ම නොව, පෙනෙන්නට ඇති යථාර්ථය එයම වන බැවිනි. අද දවසේa මේ සියල්ලන්ට අවැසිව ඇත්තේ ස්‌වයං පාලනය නොහොත් ඊළම ය. මීට සති කිහිපයකට ඉහතදී උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් මෙන්ම සම්බන්ධන් ඇතුළු ටීඑන්ඒ දේශපාලනය උතුරු පළාත් සභාවේදී බෙදුම්වාදී යෝජනාවක්‌ සම්මත කරගනු ලැබුවේද එනිසාය.

    මේ රටට එරෙහි ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍ය බව කියමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට බලපෑම් කළ ඔවුන් පසුගියදා මෙරට සංචාරයකට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ඉදිරියේ 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය නොව ඉන් එහා ගොස්‌ ස්‌වයංපාලනය නොහොත් ඊළම ලබා දෙන්නයෑයි කීවේද ඒ දුෂ්ට වුවමනාව හමුවේ ය.

    රට යන අත එසේ වෙද්දී "යකා හදන්නේ විමානය තනන්නට" බව තවදුරටත් පැහැදිලි කරමින් එදා ප්‍රභාකරන්ට කඩේ ගිය එන්ජීඕ නඩ සහ විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාවද අද ක්‍රියාත්මකව සිටිනුයේ සිය ඉලක්‌කය සපුරා ගැනීමේ වේගය දෙගුණ තෙගුණ කරමිනි. ඇමරිකාව ප්‍රධාන බටහිර විජාතික බලවේග සියල්ලද සුපුරුදු ලෙස එතැනටම රොක්‌වී සිටිති.

    නමුත් අද දවසේ මෙසේ ජාතිය හමුවේ තිබූ පැරණි අභියෝගය අප ඉදිරියට අලුත් මුහුණකින් පැමිණ තිබියදී වත්මන් යහපාලන ආණ්‌ඩුවේ ක්‍රියාකාරිත්වය කෙසේ වී තිබේද? අපි වගකීමෙන් රටට කියන්නෙමු. ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡත්වයෙන් බැට කෑ මිනිසුනේ වටහාගනිල්ලා "යහපාලනය" මේ මොහොතේ සිරවී තිබෙන්නේ ඉතිහාසයේ එන කාවන්තිස්‌ස රජුට අදාළ "ඇල්වතුර" න්‍යායයේමය. (මෙකී "ඇල්වතුර" යන්නට ඔබට කැමති වදනක්‌ යොදා ගැනිමේ අයිතිය ඇත)

    ඒ බව සනාථ කරන්නට අලුත් ආණ්‌ඩුව රටට පෙන්වූ "ඇලඩින්ගේ දින 100" න් දැනට ගෙවී ගොස්‌ ඇති දින හැත්තෑවකට පමණ ආසන්න කාලය තුළ යහපාලකයන් අපට ඕනෑතරම් සාධක සපයා දී ඇත. ඉතින් අපි ඒවා හෙළි කරන්නෙමු.

    පවතින අභියෝගය ඉදිරියේ මේ රට ගැන උපන් වේදනාවෙන් කරන ඒ හෙළිදරව්වේදී යළිත් වරක්‌ ඇතැමුන් ඇමැරිකාව ප්‍රධාන බටහිර කඳවුර දෙස දෙස බලා අප ජාතිවාදී "සක්‌කිළියන්" යෑයි ප්‍රසිද්ධියේ බැණ වදිමින් (....) මුට්‌ටි බිඳින්නටද බැරි නැත.

    එහෙත් ඒ බැණ වැදීම් අපට නම් "සරල සමීකරණ" බවද කිවයුතුය. මන්ද අප මේ කරන්නේ මේ රටේ වෙසෙන දෙමළ ජනතාවට එරෙහිව ජාතිවාදී වීම නොව දෙමළ බෙදුම්වාදයට එරෙහිව නැගී සිටීම වන නිසාය. අද දවසේ ප්‍රභාකරන්ගේ ඊළම වෙතට රට ඇදගෙන යමින් සිටින දෙමළ බෙදුම්වාදය ඉදිරියේ වත්මන් යහපාලනය "ඇල්වතුර" බවට පත්ව තිබෙන්නේ කෙසේද?

    මේ මොහොත වන විට මුළු රටේම ආන්දොaලනයට තුඩුදී ඇති එකී "ඇල්වතුර" වීමේ එක්‌ ප්‍රබලම කතාවක්‌ වන්නේ අපේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම සඳහා ඉඩ ලබා දෙමින් දෙමළ බෙදුම්වාදී ඉල්ලීමකට හිස නැමීමට තරම් වත්මන් යහපාලන අණ්‌ඩුව කශේරුවක්‌ නැති බෙලහීන තත්ත්වයකට ඇද වැටීමය.

    මෙය සිදුවිය යුත්තක්‌ද? පැහැදිලිව කිවහොත් ඊට දිය හැකි එකම පිළිතුර වන්නේ නැත යන්නය. එසේ තර්ක කරන්නට හේතු සාධක ඕනෑ තරම් අපට ඇත. ජාතික ගීයේ අනන්‍යතාව යනු ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින්ම තහවුරු කර තිබෙන්නකි. එය ප්‍රබලම සාධකය වේ.

    එසේම ශ්‍රී ලංකාවට වඩා හැට ගුණයකින් පමණ විශාල අපේ අසල්වැසි ලොකු අයියා වන ඉන්දියාව තුළ අද දවසේ භාවිත වන භාෂාවන් ගණන දෙසීයකටද අධිකය. එහෙත් ඉන්දියාවේ ජාතික ගීය යනු එකම භාෂාවකින් ගායනා කරන්නකි. එක්‌ එක්‌ ප්‍රාන්තයට සහ එක්‌ එක්‌ ජනවර්ගයන්හි භාෂාවන්ට අනුව ඉන්දීය ජාතික ගීය ගායනා කරන්නට භාරත මධ්‍යම රජයෙන් කිසිදු අවසරයක්‌ නොලැබේ.

    ඒ ඉන්දියාව යනු ඒකීය මහා භාරතය ලෙසම තිබිය යුතු බැවිනි. ඉන්දීය රජය භාරතයේ ඒකීයත්වයට මුල් තැන දෙමින් ඉන්දියාව තුළ වෙසෙන සියලු ජන කොටස්‌ එක්‌ තැනකට ගෙන රටේ ජාතික ගීය තුළින් පවා භාරත මාතාව වන්දනීයත්වයට පත් කර ඇත්තේ එසේය.

    ඒ හමුවේ වත්මන් යහපාලනයෙන් අපට අසන්නට ඇත්තේ එක්‌ ඉන්දීය ප්‍රාන්තයකටත් වඩා කුඩා වූ රාජයයක්‌ වන ශ්‍රී ලංකාව තුළ ජාතික ගීය භාෂා දෙකකින් ගයන්නට අවසර දෙනුයේ කුමකටද යන්නය. එමගින් සිදු වන්නේ මේ බිමේ ඒකීයත්වයට පහර වැදෙමින් විග්නේෂ්වරන්ලා සහ සම්බන්ධන්ලාගේ සිහිනය වී තිබෙන බෙදුම්වාදය ඉස්‌මතු වීම නොවේද?

    කෙසේ වෙතත් යහපාලනයේ අවසරය මත දැන් ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ගැසට්‌ පත්‍රයක්‌ මගින් නීතිගත කරද අවසන්ව ඇත. එහෙයින් අපට කතා කරන්නට දෙයක්‌ද ඉතුරුව නැත. එහෙත් මේ දිනවල අන්තර් ජාලය ඔසේසේ "ෙµaස්‌ බුක්‌" හෙවත් මුහුණු පොත පෙරළා බැලුවහොත් ජාතික ගීයේ සිද්ධිය අරබයා ආණ්‌ඩුවට බඩකට පුරා ලැබෙන අයුරු ඕනෑම අයකුට දැක ගත හැකිය. එසේ මුහුණු පොත හරහා දිග හැරෙන්නේ දින සියය ගෙවීමටත් පෙර යහපාලනය පිළිබඳ ජනතාව තුළින් මතුවන විරෝධය බව ආණ්‌ඩුව වටහා ගතයුතුය.

    ජාතික ගීයේ කතාව එසේ වෙද්දී වත්මන් දෙමළ බෙදුම්වාදය හමුවේ යහපාලනය "ඇල්වතුර" වූ තවත් අවස්‌ථාවක්‌ වූයේ එල්ටීටීඊ හිතවාදී ක්‍රියාකාරිනියක ලෙස ත්‍රස්‌තවාදී පනත යටතේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි ජෙයකුමාරි බාලේන්ද්‍රන් නමැත්තිය රටට එරෙහි එන්ජීඕ නඩයක බලකිරීම් ද සමඟ ඇප මත නිදහස්‌ වී යැමය.

    මෙකී ජෙයකුමාරි නමැති කොටි හිතවාදිනියට අධිකරණය මගින් ඇප ලබා දීම සහ ඒ සඳහා නීතිපතිවරයා උපදෙස්‌ දීම පිළිබඳ අපි කිසිත් කතා නොකරමු. මන්ද එය අධිකරණ ක්‍රියාමාර්ගයක්‌ වී තිබෙන නිසාය. එහෙත් ජෙයකුමාරි යනු කවුදැයි මේ මොහොතේ අපි රටට කියන්නෙමු. ඒ ජනතාවට යථාර්ථය අවබෝධ කරගනු පිණිසය.

    යක්‍ෂයා පරාජය කළ මානුෂීය මෙහෙයුම අවසන් කාලයේ සිදුවූ එක්‌ සුවිශේෂි දෙයක්‌ තිබිණි. ඒ ප්‍රභාකරන්ගේ ඊළම වෙනුවෙන් ආරක්‍ෂක හමුදාවන්ට එරෙහි අවි අතට ගෙන සිටි ත්‍රස්‌තයන් පොකුරු පිටින් පැමිණ යටත්වී හමුදාවන්ට භාර වෙද්දී ඇතැම් ත්‍රස්‌තවාදීන් රහසේම සටන හැරදා පලා යැමය.

    එසේ පැන ගිය ත්‍රස්‌තවාදීන් අතර එල්ටීටීඊයේ බුද්ධි අංශ සාමාජිකයන් මෙන්ම මරාගෙන මැරෙන කලු කොටින් සහ රාධා, ඉම්රාන් පාණ්‌ඩියන් වැනි විශේෂ බලකායන්ට අයත්ව සිටි ප්‍රබල ත්‍රස්‌තයෝද වූහ.

    කෙසේ වෙතත් යුද්ධය අවසානයේ හමුදාවන්ට භාර වූ ත්‍රස්‌තවාදීන් සියලු දෙනා පුනරුත්ථාපනයකට ලක්‌ කර පසුව මුදා හරින්නට එවකට පැවති රජය කටයුතු කළද පැන ගිය ත්‍රස්‌තවාදීන් පුනරුත්ථාපනය කිරීමට රජයට නොහැකි විය. එකී ත්‍රස්‌තවාදීන් අදටත් පුනරුත්ථාපනය නොවූවන් ලෙස සමාජගතව සිටින බවද මෙහිදී කිවයුතුය.

    මෙලෙස පැන ගිය ත්‍රස්‌තයන් බොහෝ දෙනකු අවසානයට නතර වූයේ විවිධ උපක්‍රම මගින් විදේශගත වී ස්‌විට්‌සර්ලන්තය, ස්‌වීඩනය, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ආදී වශයෙන් වූ බටහිර සහ ස්‌කැන්ඩිනේවියානු රටවල් සිය නවාතැන් කර ගනිමිනි. ඒ දේශපාලන රැකවරණමත විය.

    එතැන් පටන් එම ත්‍රස්‌තවාදීන් කරනු ලැබුවේ පුනරුත්ථාපනය ලැබූ සහ නොලැබ උතුරේ ජනතාව අතර සිටි සිය සාමාජිකයන් දිරිගන්වමින් එල්ටීටීඊය නැවත ප්‍රතිසංවිධානය කිරීමට ප්‍රයත්න දැරීමය. ඒ විදේශගත එල්ටීටීඊ ඩයස්‌පෝරාවේද සහාය ලබමිනි. එසේ එල්ටීටීඊ ත්‍රස්‌තවාදය නැවත මතු කිරීමේ උත්සාහය "අලුයට ගිනි" සේ දැනුදු ක්‍රියාත්මකව ඇති බව ආරක්‍ෂක බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන තිබෙන්නකි.

    ජෙයකුමාරි නමැති කොටි හිතවාදිනිය රටට එරෙහි රාජ්‍ය නොවන සංවිධානද සමඟ තමන් මානව හිමිකම් ක්‍රියාකාරිනියක යෑයි හඳුන්වා ගනිමින් මුලින්ම මතු වන්නේ මෙකී කාලසීමාවේදීය. එය ඉකුත් 2011 වසරේ මාද භාගය පමණ විය.

    ඒ මුලින් කී පරිදි යුද්ධය අවසානයේදී හමුදාවන්ගෙන් බේරී විදේශ රටවලට පැන ගිය ත්‍රස්‌තවාදීන්ගේ ඡායාරූප සහිත පුවරු ගෙන ප්‍රදර්ශනය කරමින් ආරක්‍ෂක හමුදා ඔවුන්ව අතුරුදන් කළේ යෑයි පවසා රජ්‍ය නොවන සංවිධාන සමඟ එක්‌ව කිලිනොච්චිය ප්‍රදේශයේ උද්ඝෝෂණ පවත්වමිනි.

    එතැන් පටන් ඇය ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට පහර දීම හමුවේ ශ්‍රී ලංකා රජය සහ හමුදාවන් දෙමළ ජනතාවගේ මානව හිමිකම් කඩ කළේ යෑයි පවසමින් ඊනියා මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස පෙනී සිටිමින් රාජ්‍ය විරෝධීව හඬ නැගූ අවස්‌ථා බොහෝ තිබිණි. එය වසර දෙක තුනක්‌ම සිදු වූවක්‌ විය. එහෙත් ඒ දිනවල ඇගේ රංගනය කෙරෙහි අවධානය යොමු කිරීමට කාලයක්‌ ආරක්‍ෂ අංශවලට නොවීය.

    මන්ද ඒ වන විටත් උතුරේ සිටින පුනරුත්ථාපනය නොවූ සහ පුනරුත්ථාපනය කෙරුණු කොටි සාමාජිකයන් එකතු කරගෙන විදේශගත එල්ටීටීඊ ඩයස්‌පෝරාව මගින් ත්‍රස්‌තවාදය යළි මතුකිරීමට හෙවත් ප්‍රතිසංවිධානය වීමට සුදානම් වන බවට ආරක්‍ෂක බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබූ බැවිනි.

    මෙසේ තොරතුරු හෙළි කර ගැනීමට හැකි වීම හේතුවෙන් ඉකුත් 2014 වසර වන විට ආරක්‍ෂක අංශ සිටියේ එල්ටීටීඊ යේ නැවත මතුවීම ආරම්භයේදී අවසන් කිරීම සඳහා සූක්‍ෂම බුද්ධි මෙහෙයුමක නිරතවය. ඒ අතරේ 2014 මාර්තු මාසයේ දිනක පොලිස්‌ ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නිලධාරින්ට එල්ටීටීඊයේ මතු වීම සම්බන්ධයෙන් ඉතාම වැදගත් තොරතුරක්‌ ලැබිණි.

    එකී තොරතුර වූයේ කොටි ත්‍රස්‌තවාදය නැවත ඇති කිරීම සඳහා සූදානම් වූ තරුණයන් කණ්‌ඩායමක්‌ කිලිනොච්චියේ නිවසක සැඟවී සිටින්නේ යෑයි යන්න විය. එම තොරතුරත් සමඟ කිලිනොච්චිය බලා ගිය පොලිස්‌ කණ්‌ඩායමක්‌ අදාළ නිවස වටලනු ලැබුවේ ත්‍රස්‌තවාදී තරුණයන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙමිනි.

    නමුත් එහිදී සිදු වූයේ පොලිසිය කිසිසේත්ම බලාපොරොත්තු නොවූවකි. එම නිවසේ සිටි ත්‍රස්‌තයන් පොලිසියට වෙඩි තබා පලා ගියේය. එහිදී එක්‌ පොලිස්‌ නිලධාරියකුට බරපතළ ලෙස තුවාලද සිදු විය. මෙසේ පොලිසියට වෙඩි තබා පැන ගිය ත්‍රස්‌තවාදීන් සැඟවී සිටි කිලිනොච්චියේ වූ එම නිවස කුමක්‌ද?

    එය මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස පෙනී සිටි ජෙයකුමාරි සිය දියණිය සමඟ පදිංචිව සිටි නිවස විය. එල්ටීටීඊය නැවත ප්‍රතිසංවිධානය කිරීමට පැමිණි ත්‍රස්‌තයන්ට රැකවරණ ලබා දී තිබුණේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස ලේබලය අලවා ගනිමින් රට ඉදිරියට පැමිණි ජෙය කුමාරි බව එහිදී පොලිසිය අනාවරණය කර ගත්තේය.

    ජෙයකුමාරිව ඉකුත් 2014 වර්ෂයේ ත්‍රස්‌තවාදී පනතට යටතේ පොලිස්‌ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ එසේ ත්‍රස්‌තවාදීන්ට රැකවරණ සැපයීම හේතුව මතය. මේ සිද්ධියත් සමඟ ජෙයකුමාරිගේ නිවසේ සැඟව සිට පොලිසියට වෙඩි තබා පලා ගිය ත්‍රස්‌තයන් සොයා යුද හමුදා බුද්ධි අංශ පුළුල් මෙහෙයුමක්‌ ආරම්භ කරනු ලැබිණි.

    අවසානයේ වව්නියාව නෙදුන්කර්නි ප්‍රදේශයේ කැලයක්‌ තුළ සැඟව සිටියදී ඉකුත් 2014 වසරේ අප්‍රේල් මස 11 වැනිදා එම ත්‍රස්‌තවාදීන් කොටු කර මරා දැමීමට යුද හමුදාව සමත් විය. එසේ මරා දැමුණු ත්‍රස්‌තවාදීන් වූයේ කවුරුන්ද? ඒ එල්ටිටීයේ නව නායකයා යෑයි කියාගත් ගෝපි සහ අප්පන්, තේවියන් නමැති බිහිසුණු ත්‍රස්‌තයන් තිදෙනා විය. මොවුන් තිදෙනාම යුද්ධයේ අවසන් කාලයේ විදෙAශ රටකට පලා ගොස්‌ සිටි බවද පසුව අනාවරණය වූවේය.

    එල්ටීටීඊ යේ නව නායකයා ලෙස නැවත ත්‍රස්‌තවාදය ආරම්භ කිරීමට ගෝපි ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ ස්‌විට්‌සර්ලන්තයේ සිට බවද හෙළි වී තිබිණ. ජෙයකුමාරි එදා රැකවරණ දී තිබුණේ එම බිහිසුණු ත්‍රස්‌වාදීන් තිදෙනාටය. යම් හෙයකින් එසේ සැඟව සිට උතුරේ යළි ත්‍රස්‌තවාදය මතු කිරීමට ගෝපි, අප්පන්, සහ තේවියන් නමැති ත්‍රස්‌තයන්ට එදා හැකි වූයේ නම් අදටත් එයින් විඳවනුයේ ජෙයකුමාරිද?

    නැත. එසේ වූයේ නම් විඳවීමට සිදු වන්නේ ජෙයකුමාරිද නියෝජනය කරන උතුරේ දෙමළ ජනතාවට සහ මේ රටේ වෙසෙන සිංහල, මුස්‌ලිම් සහ බර්ගර් ආදී ලෙසින් වූ සමස්‌ත ජනතාවටම නොවේද?

    එසේ ත්‍රස්‌තවාදයට උඩගෙඩි දී හිරේ ගිය ජෙයකුමාරි වෙනුවෙන් යහපාලනය මතුවීමත් සමඟ හඬ නගන්නට වූ එන්ජීඕ නඩ මීට සති කිහිපයකට ඉහතදී හඬා වැටෙමින් කියන්නට වූයේ ජෙයකුමාරිට වැඩිවියට පත් සිය දියණියගේ කටයුතු සඳහාවත් යැමට ආණ්‌ඩුව අවස්‌ථාවක්‌ නොදුන් බවකි.

    නමුත් මෙහිදී වැඩිවියට පත්වීමට ආසන්න දියණියක්‌ සිටින අම්මා කෙනකු ත්‍රස්‌වාදීන් පිරිසක්‌ රෙද්ද අස්‌සේ සඟවාගෙන සිටියේ කුමණ මව් ගුණයටදැයි එකී එන්ජීඕකාරයන්ගෙන් පෙරලා විමසන්නට ආණ්‌ඩුවට හයියක්‌ නොතිබිණි. ඒ අනුව අවසානයට සිදු වූයේ එන්ජීඕ නඩවල හඬනැගීම අතරේ ජෙයකුමාරි නමැති කොටි දෙන ඇපමත නිදහස්‌වී යැමය.

    කෙසේ වෙතත් ජෙයකුමාරිට ඇප ලැබුණේ නීතිපති උපදෙස්‌ මත රටේ නීතියට අනුවය. නමුත් පැහැදිලි සිද්ධියකට අනුව ත්‍රස්‌තවාදී පනත යටතේ අත්අඩංගුවට ගෙන වසරකට ආසන්න කාලයක්‌ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි ජෙයකුමාරිට එක්‌වරම ඇප ලබා දෙන්නට නීතිපතිවරයා තීරණය කරනු ලැබුවේ කුමන පදනමක්‌ මතද? ඒ පසු පස යහපාලනයේ යම් දේශපාලන වුවමනාවක්‌ නොතිබුණේද?

    ජෙයකුමාරිට හිටිහැටියේම මෙසේ ඇප ලැබීම අද රටේ ජනතාව අතරේ ප්‍රශන්ගතව තිබෙන කරුණකි. එසේම ජෙයකුමාරිගේ නිදහස හමුවේ රටට අහිතකර වූ වැරදි පූර්වාදර්ශයක්‌ සමාජගත නොවූයේද? "දෙමළ බෙදුම්වාදයේ සිරවී සිටින්නවුනි, රට වැනසූ එල්ටීටීඊ ත්‍රස්‌තවාදය යළි මතු කිරීම සඳහා වෙහෙසෙන්නට බිය නොවෙල්ලා නුඹලාට නිදහස ලැබෙන්නේ" යෑයි ලෙසින් වූ පණිවුඩය ජෙයකුමාරිගේ සිද්ධිය තුළින් සමාජගත නොවන්නේද?

    ඒවාද තවත් පසෙකින් මෙකී සිද්ධිය හමුවේ මතුවන රටේ පැත්තෙන් ගත් කල වැදගත් වන ප්‍රශ්න නොවේද? කුමකින් කුමක්‌ හෝ වේවා ජෙයකුමාරි දැන් නිදහස්‌ වී ගොස්‌ අවසන්ය. වත්මන් දෙමළ බෙදුම්වාදය ඉදිරියේ යහපාලනය දැන් ඉතිහාසගත කාවන්තිස්‌ස රජ න්‍යායේ "ඇල්වතුර" එකක්‌ බවට පත්ව තිබෙන බව අප කියන්නේ මෙවන් සිදුවීම් හමුවේය.

    එකී "ඇල්වතුර" යහපාලනය ඉදිරියේ අවසන් වශයෙන් ආණ්‌ඩුවෙන් අසන්නටද අපට ප්‍රශ්නයක්‌ ඇත. ඒ මෙසේය. ඓතිහාසික කාවන්තිස්‌ස කතාවේදී කාවන්තිස්‌ස රජතුමන් අභියෝගය මඟහැර සිටිනවිට එතුමන්ට ස්‌ත්‍රී වස්‌ත්‍රාභරණ කට්‌ටලයක්‌ පිළිගන්වා රට වෙනුවෙන් සටන අරඹන්නට කාවන්තිස්‌ස පුත් දුටුගැමුණු කුමරුන් එදා කටයුතු කළේය. ඒ අයුරින් මෙදා ද මතුවී තිබෙන අභියෝගය හමුවේ දුටුගැමුණු කුමරුන් යළි ආවොත් ගවුම් ඇන්දවා මාල වළලු සමඟ නළලත තිලකයක්‌ද තැබිය යුත්තේ යහපාලනයේ කාට කාටද?

    සමන් ගමගේ

    Last edited:
    • Like
    Reactions: vito

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    හිගා කාපු පට්ටම්. අර ඒ දවස් වල ගිය කතාව බොරු නෙමෙ එහෙනම්... :lol:
     
    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    ෆොන්සේකා ඒ දවස් වල අනෙක් හමුදා එක්ක හොදින් හිටියෙ නෑ.එලිපිටම බැන ගත්තා. පොඩි උන්ට නම් මතක නැතුව ඇති. ඒත් අනෙක් උන්ට මතක තියෙන්න ඕනේ කොහොමද නාවික හමුදාපතිට කතා කලේ කියලා.
     
    arazoysa

    Member
    Aug 8, 2009
    100
    2
    0
    ෆෝන්සේකට දෙනවනම් අනිත් හමුදාපතින්ටත් දෙන්න ඕනේ. ෆොන්සේකා තනියෙක් කරපු දෙයක් නෙමේ යුද්දේ. ඇයි එයාට විතරක් විශේශ සැලකිලි?

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හිගා කාපු පට්ටම්. අර ඒ දවස් වල ගිය කතාව බොරු නෙමෙ එහෙනම්... :lol:

    ෆොන්සේකා ඒ දවස් වල අනෙක් හමුදා එක්ක හොදින් හිටියෙ නෑ.එලිපිටම බැන ගත්තා. පොඩි උන්ට නම් මතක නැතුව ඇති. ඒත් අනෙක් උන්ට මතක තියෙන්න ඕනේ කොහොමද නාවික හමුදාපතිට කතා කලේ කියලා.

    ෆෝන්සේකට දෙනවනම් අනිත් හමුදාපතින්ටත් දෙන්න ඕනේ. ෆොන්සේකා තනියෙක් කරපු දෙයක් නෙමේ යුද්දේ. ඇයි එයාට විතරක් විශේශ සැලකිලි?

    මෙහෙමයි මචන්... මහින්ද නිසා යුද්දේ දිනුවේ කියල කිව්වම ටෝයියෝ ටික ඒ දවස් වල කිව්වා, මහින්ද තනියෙන් යුද්දේ කලේ නෑ... සාමන්‍ය සෙබලාගේ ඉදල හමුදාපති වෙනකන් හිටපු සියලුම දෙනා නිසයි යුද්දේ දිනුවේ කියල... ඒ කතාව හරි කියමුකෝ... (එතකොට මහින්දට තනියෙන් credit එක යන එක නවතිනවනේ... ටෝයියන්ගේ අහිංසක ආසාවනේ ඒක)
    එතකොට දැන් සාමන්‍ය සෙබලාගේ ඉදල හමුදාපති වෙනකන් කට්ටිය යුද්දේ කළා නම් අද සරත් ෆොන්සේකාට විතරක් මේ ගෞරව නාමය (ෆීල්ඩ් මාෂල් තනතුර) හම්බවෙන්නේ ඇයි? එදා ටෝයියොන්ට තමන් කියපු දේවල් අමතකද? සාමාන්‍ය සෙබලා පැත්තකින් තියමු... අඩුම තරමේ එදා හිටපු නාවික හා ගුවන් හමුදාපති වරුන්ට මේ යුද්දයේ ගෞරවය හිමි වෙන්න ඕනේ නැද්ද? ඔවුන්ට තරු පහක් හම්බවෙන්න ඕනේ නැද්ද? එතකොට සරත් ෆොන්සේකා විතරද තනියෙන් යුද්දේ කලේ?