යුද වීරයෙක් වුනත් පස්සේ කරන්නාගොඩ මරා ගේ බලු කුක්කෙක් වුනා. ඔය දෙකයි පනහේ පොත් ගැන නං කිසිම විශ්වාසයක් තියන්න බෑ

යුද වීරයෙක් වුනත් පස්සේ කරන්නාගොඩ මරා ගේ බලු කුක්කෙක් වුනා. ඔය දෙකයි පනහේ පොත් ගැන නං කිසිම විශ්වාසයක් තියන්න බෑ

අද කාලේ පොත්වල තනිකර බොරුනේ බන් ලියන්නේ. ශුවර් එකටම ඔය පොත ලියන්න ඇත්තේ මහින්දගේ කටු කාපු කෙනෙක්. මේ වගේ පොත් ලියන අයට රජතුමා ඉස්සර හොදට සැලකුවා.
"ආයුබෝවේවා මහ රජානෙනි" කියලා තමන්ගේ නමින් පාරකුත් හැදුන රටනේ බන්.
මහින්ද තව හිටියානම්, ඒ උතුම් මහින්දාගමනය සිදු උනේ වසර දෙදහස් ගනනකට පෙර නොවේ, මේ 2005 වැනි අවුරුද්දි කියලා පොතුත් ලියවෙයි, චිත්ර පටිත් හැදෙයි.

අඩෝ කැ* කතා කියන්න එපා බන් හරිද.එතකොට උබ කියන්නේ NAVY එක එකාගෙ කටු කපු හමුදාවක් කියලද.උබල වගේ උන් හොදයි හරහට දාල රෙන්න........![]()

bump
bump
අඩෝ කැ* කතා කියන්න එපා බන් හරිද.එතකොට උබ කියන්නේ NAVY එක එකාගෙ කටු කපු හමුදාවක් කියලද.උබල වගේ උන් හොදයි හරහට දාල රෙන්න........![]()
හරහට දාල රෙන්න![]()

Apo oka oya haraka mahindage katu lewa kaka liyapu pothak ne. 2010ta kalin liyapu deyak tiye nm api piligannawa

![]()
ඔලුබක්කො වගේ පොටෝ එඩිට් කරල, ඒකෙ සීල් එකකුත් ගහල, බයියො කියන්නෙ නිකමටද
හිඟා කාල ගත්ත පීල් මාසල් යාලු.
![]()
ඔලුබක්කො වගේ පොටෝ එඩිට් කරල, ඒකෙ සීල් එකකුත් ගහල, බයියො කියන්නෙ නිකමටද
සරත් ෆොන්සේකා යුද්දෙට දුන්න දායකත්වය, මුළුමනින්ම ආපස්සට හැරෙව්වා, ඇමෙරිකාවේ ගිහින් මහින්දට විරුද්ධව සාක්ෂි දෙන්න පොරොන්දු වෙලා ඇවිත් සුදු කොඩි කතාව කියල මුළු ත්රිවිධ හමුදාවම පාවල දීලා