සරත් ෆොන්සේකා ෆීල්ඩ්මාෂල් තනතුරට සුදුසු&

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යුද වීරයෙක් වුනත් පස්සේ කරන්නාගොඩ මරා ගේ බලු කුක්කෙක් වුනා. ඔය දෙකයි පනහේ පොත් ගැන නං කිසිම විශ්වාසයක් තියන්න බෑ

    :baffled:
     

    shanaka119

    Well-known member
  • Dec 28, 2007
    336
    88
    63
    MATARA
    අද කාලේ පොත්වල තනිකර බොරුනේ බන් ලියන්නේ. ශුවර් එකටම ඔය පොත ලියන්න ඇත්තේ මහින්දගේ කටු කාපු කෙනෙක්. මේ වගේ පොත් ලියන අයට රජතුමා ඉස්සර හොදට සැලකුවා.

    "ආයුබෝවේවා මහ රජානෙනි" කියලා තමන්ගේ නමින් පාරකුත් හැදුන රටනේ බන්.

    මහින්ද තව හිටියානම්, ඒ උතුම් මහින්දාගමනය සිදු උනේ වසර දෙදහස් ගනනකට පෙර නොවේ, මේ 2005 වැනි අවුරුද්දි කියලා පොතුත් ලියවෙයි, චිත්‍ර පටිත් හැදෙයි.

    අඩෝ කැ* කතා කියන්න එපා බන් හරිද.එතකොට උබ කියන්නේ NAVY එක එකාගෙ කටු කපු හමුදාවක් කියලද.උබල වගේ උන් හොදයි හරහට දාල රෙන්න........:no::no::no:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අඩෝ කැ* කතා කියන්න එපා බන් හරිද.එතකොට උබ කියන්නේ NAVY එක එකාගෙ කටු කපු හමුදාවක් කියලද.උබල වගේ උන් හොදයි හරහට දාල රෙන්න........:no::no::no:

    හරහට දාල රෙන්න:yes::yes::yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113



    thanks for bump...

    අඩෝ කැ* කතා කියන්න එපා බන් හරිද.එතකොට උබ කියන්නේ NAVY එක එකාගෙ කටු කපු හමුදාවක් කියලද.උබල වගේ උන් හොදයි හරහට දාල රෙන්න........:no::no::no:

    හරහට දාල රෙන්න:yes::yes::yes:

    :shocked::shocked::shocked::shocked::shocked:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Apo oka oya haraka mahindage katu lewa kaka liyapu pothak ne. 2010ta kalin liyapu deyak tiye nm api piligannawa

    හා... යුද්දේ ඉවර උනේ මොන අවුරුද්දේද කියල නිකන් මතකයි වගේද?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මන්ත්‍රී ධුරය ඉල්ලූ ෆොන්සේකාගේ පෙත්සම ඉවතට
    වගඋත්තරකරුවන්ට නඩු ගාස්‌තු ගෙවීමටත් නියෝග

    සරත් ධර්මසේන

    හිටපු හමුදාපති µSල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දැරූ කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට යළි පත් කිරීමට නියෝග කරන්නැයි ඔහු ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණය ඊයේ (18 දා) ගාස්‌තුවට යටත් කොට නිෂ්ප්‍රභ කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඇතුළු පෙත්සමේ වගඋත්තරකරුවන්ට රුපියල් 25,000 ක නඩු ගාස්‌තු ගෙවීමටද නඩු තීන්දුවෙන් ෆොන්සේකා මහතාට නියම කෙරිණ.

    ජයන්ත කැටගොඩ මහතා ඉවත් කර තමා පාර්ලිමේන්තුවට පත් කරන්නැයි පෙත්සමෙන් කර තිබූ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් අභියාචනාධිකරණය සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඉවත් කිරීමට මැතිවරණ කොමසාරිස්‌වරයාට හෝ පාර්ලිමේන්තුවේ මහා ලේකම්ට බලය පැවරුණ නීති රෙගුලාසි කිසිවක්‌ නැති බවයි. ඒ නිසා සරත් ෙµdන්සේකා මහතා ඉල්ලා සිටි පරිදි ඒ දෙදෙනාට නියෝගයක්‌ නිකුත් කළ නොහැකි යෑයි අභියාචනාධිකරණ නඩු තීන්දුවේ සඳහන් කර ඇත.

    අභියාචනාධිකරණයේ සභාපති විජිත් ආර්. මලල්ගොඩ මහතා සහ එච්. සී. ඡේ. මඩවල මහත්වරුන් හමුවේ පෙත්සම් විභාගය පැවැත්විණි.

    සරත් ෙµdන්සේකා මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුස්‌aසෙකු= වුණේ ඔහුට එරෙහිව මහාධිකරණයේ විභාග වූ සුදු කොඩි නඩුවෙන් සහ හමුදා අධිකරණයේ විභාගවූ තවත් නඩුවකින් සිරදඬුවම් නියම වූ නිසාය. වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ජනාධිපතිවරයාගෙන් ලැබුණු සමාව හේතුකොට ගෙන දඬුවම් ඉවත් වී සම්පූර්ණ නිර්දොaෂී පුද්ගලයකු බවට පත්වී සිටින බව කියා සිටිමින් ඔහු දැරූ මන්ත්‍රී ධුරය යළි ඉල්ලා මෙම නඩුව පවරා තිබිණි.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් පර්ශානා ජමීල් මහත්මිය හා නියෝජ්‍ය සොලිස්‌ටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා පෙත්සමේ වගඋත්තරකරුවන් වූ මැතිවරණ කොමසාරිස්‌ හා පාර්ලිමේන්තුවේ මහ ලේකම් වෙනුවෙන් පෙනී සිටි අතර ජයන්ත කැටගොඩ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශ්‍රී නාත් පෙරේරා මහතා පෙනී සිටියේය.

    අධිනීතිඥ ශ්‍රී කාන්ත් මහතා ෙµdන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

    සරත් ෙµdන්සේකා මහතා යළි මන්ත්‍රී ධුරයට පත් කරන්නැයි ඔහුගේ ලේකම්වරයකු වන කපිතාන් සේනක දඩල්ල මහතා කළ ඉල්ලීමක්‌ ද පසුගිය සතියේ ශේ්‍රෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්‍ෂේප විය.



    අයියෝ සල්ලි...... :lol::lol::lol:

     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    paper ekaka thibuna, school time ekedi idalama, Sarath Fonseka Mahatha saha Vasantha Karannagoda Mahatha athara podi valiyak thiyenava kiyala.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    150122160240-sri-lanka-sirisena-fonseka-exlarge-169.jpg


    ඔලුබක්කො වගේ පොටෝ එඩිට් කරල, ඒකෙ සීල් එකකුත් ගහල, බයියො කියන්නෙ නිකමටද
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    150122160240-sri-lanka-sirisena-fonseka-exlarge-169.jpg


    ඔලුබක්කො වගේ පොටෝ එඩිට් කරල, ඒකෙ සීල් එකකුත් ගහල, බයියො කියන්නෙ නිකමටද

    ඔයා කියන්නේ මේක edit කරපු ෆොටෝ එකක් කියලද සුදු?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හිඟා කාල ගත්ත පීල් මාසල් යාලු.

    යහපාලනයෙන් ගොඩගිය සරත්....
    ඕකට සිංහලෙන් කියන්නේ වෙලේ විදානේ කියල මචන්... එදා තොප්පිගල කියන කැලයට වැදිලා හිටපු, ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැති කෙනෙක්ට ඔහොමත් විදානේ කම් දෙනවද?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    150122160240-sri-lanka-sirisena-fonseka-exlarge-169.jpg


    ඔලුබක්කො වගේ පොටෝ එඩිට් කරල, ඒකෙ සීල් එකකුත් ගහල, බයියො කියන්නෙ නිකමටද

    මට නම් මේකේ ඔලුබක්කෝ සීන් එකක් පෙන්නේ නෑ... ඔයාට එහෙම පේනවද? හැබැයි ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා...පෙනුමෙන් නෙමෙයි, ක්‍රියාවෙන් නම් මේ තුන්දෙනාම ඔලුබක්කන්ට වඩා දෙයක් කරලා නෑ... (සරත් ෆොන්සේකා යුද්දෙට දුන්න දායකත්වය, මුළුමනින්ම ආපස්සට හැරෙව්වා, ඇමෙරිකාවේ ගිහින් මහින්දට විරුද්ධව සාක්ෂි දෙන්න පොරොන්දු වෙලා ඇවිත් සුදු කොඩි කතාව කියල මුළු ත්‍රිවිධ හමුදාවම පාවල දීලා)

    ප.ලි. - චෞර රැජිනගේ නම් පොඩි ඔලුබකු සීන් එකක් තියෙනවා වගේ තමයි... ඔයා කිව්වා කතාව තරමක් හරි.. අනේ ඉතින් එහෙම කියල මිනිස්සුන්ට අපහාස කරන ඒක හරි නෑ නේද? ඇත්තට ගත්ත ෆොටෝ එකට පේන්නේ එහෙම නම් ඉතින් මොනා කරන්නද? චම්පක රණවක, අපේ දක්ෂ photo editor ට දුන්න නම් මේක ලස්සනට හදල ගනී...
     
    Last edited:
    Mar 23, 2011
    86
    7
    0
    සරත් ෆොන්සේකා යුද්දෙට දුන්න දායකත්වය, මුළුමනින්ම ආපස්සට හැරෙව්වා, ඇමෙරිකාවේ ගිහින් මහින්දට විරුද්ධව සාක්ෂි දෙන්න පොරොන්දු වෙලා ඇවිත් සුදු කොඩි කතාව කියල මුළු ත්‍රිවිධ හමුදාවම පාවල දීලා


    සරත් ෆොන්සෙකා කිව්වද ඇමෙරිකාවට ගිහිල්ලා මහින්දට විරුද්ධව සාක්ශි දෙනවා කියලා???.අනේ සොන්නයො ඇයි බන් බොරුදානේ.සරත් ෆොන්සෙකා කිව්වේ තමන් තමයි යුද්ධය මෙහෙවුයේ අණ දුන්නෙ හමුදාවෙ අයට එක නිසා යුධ අපරාධ නොවුනු බවට සාක්ෂි දෙන්න යන්න තමන් තමයි සුදුසුම කෙනා කියලා.බලපන් දෙවන ලෝක යුද්ධය යුගොස්ලාවියාවෙ යුද්ධ අරගෙන.හිට්ලර් මැරුනා කියලා ජර්මන් හමුදාවෙ ලොක්කොන්ට බෙරෙන්න පුලුවන් උනාද.?යුගොස්ලාවියාවෙත් හමුදා ලොක්කොන්ට දඩුවම් කලා.අඩුම තරමේ මහින්දට කියන්න පුලුවන් මම ජනාදිපති උනාට හමුදාව මෙහෙවුයෙ මම නෙමෙ කියලවත්.සරත් ෆොන්සෙකා තමයි කෙලින්ම අහුවෙන්නෙ.