සරත් ෆොන්සේකා ෆීල්ඩ්මාෂල් තනතුරට සුදුසු&

Mar 23, 2011
86
7
0

ලාල්කාන්ත මහතා චම්පික ගැන මේ දේශපාලන විග්‍රහය කෙළේ පිටකොටුව ප්‍රදීපා ශාලාවේ පැවැති 13 වැනි විදුලි සේවක මහා සමුළුව අමතමිනි.

– මව්බිම

ඉල්ලිම් විතරක් ඉල්ලන වැඩකරන්නෙ නැති සෙවකයන් ඉස්සරහා ලකුනු දාගන්න බෙලෙක් කටින් කතාකියනවා.කට විතරයි මු වැඩ බැරි එකෙක්.
 
Last edited:
Mar 23, 2011
86
7
0
බැදුම්කර හොරා ගැනද කියන්නේ? :lol::lol:
නැත්නම් තඹ හොරාද?
අනික ජීවත්වෙන්න හම්බකරන්න මේකට එන්න එපා... security රස්සාවත් හොදයි මීට වඩා...

උබ මට යන එන තැන් කියන්න එපා බන්.උබෙ වැඩක් බලා ගනින්.:lol::lol:
 
funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලාල් කාන්ත ගැන උබලට විශ්වාසනේ,කාටද බන් දිව නවන්න බැරි.

    ඒක ඇත්ත... තොප්පිගල කියන්නේ.... ලොකු කැලයක්...:)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    150122160240-sri-lanka-sirisena-fonseka-exlarge-169.jpg

    ඔලුබක්කො වගේ පොටෝ එඩිට් කරල, ඒකෙ සීල් එකකුත් ගහල, බයියො කියන්නෙ නිකමටද

    මට නම් මේකේ ඔලුබක්කෝ සීන් එකක් පෙන්නේ නෑ... ඔයාට එහෙම පේනවද? හැබැයි ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා...පෙනුමෙන් නෙමෙයි, ක්‍රියාවෙන් නම් මේ තුන්දෙනාම ඔලුබක්කන්ට වඩා දෙයක් කරලා නෑ... (සරත් ෆොන්සේකා යුද්දෙට දුන්න දායකත්වය, මුළුමනින්ම ආපස්සට හැරෙව්වා, ඇමෙරිකාවේ ගිහින් මහින්දට විරුද්ධව සාක්ෂි දෙන්න පොරොන්දු වෙලා ඇවිත් සුදු කොඩි කතාව කියල මුළු ත්‍රිවිධ හමුදාවම පාවල දීලා)

    ප.ලි. - චෞර රැජිනගේ නම් පොඩි ඔලුබකු සීන් එකක් තියෙනවා වගේ තමයි... ඔයා කිව්වා කතාව තරමක් හරි.. අනේ ඉතින් එහෙම කියල මිනිස්සුන්ට අපහාස කරන ඒක හරි නෑ නේද? ඇත්තට ගත්ත ෆොටෝ එකට පේන්නේ එහෙම නම් ඉතින් මොනා කරන්නද? චම්පක රණවක, අපේ දක්ෂ photo editor ට දුන්න නම් මේක ලස්සනට හදල ගනී...

    ass-force කොහෙද මන්දා.... මේ photo එක edit කරවගන්න කෙනෙක් හොයාගන්න....
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    දැන් කට උත්තර නැතිවෙලා තා කියූ දේම තට අමතකවෙලා, Getty ඉමගෙ කියනෑ ප්‍රංශෙ AFP කියන්නෙ මාධ්‍ය ආයතනෙට RF වර්ගයේ පොටෝ නිකුත් කරන්නෙ මේකෙ පර්යාවලෝකනය(Perspective) කියන කාරණයෙන් බැලුවම පේනව මේක සංස්කරණය කරපු එකක් කියල. මේකෙ ලොකු සයිස් එකක් හොයල දෙන්නකො මට මම ඔයාට පැහැදිලි කරන්න
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දැන් කට උත්තර නැතිවෙලා තා කියූ දේම තට අමතකවෙලා, Getty ඉමගෙ කියනෑ ප්‍රංශෙ AFP කියන්නෙ මාධ්‍ය ආයතනෙට RF වර්ගයේ පොටෝ නිකුත් කරන්නෙ මේකෙ පර්යාවලෝකනය(Perspective) කියන කාරණයෙන් බැලුවම පේනව මේක සංස්කරණය කරපු එකක් කියල. මේකෙ ලොකු සයිස් එකක් හොයල දෙන්නකො මට මම ඔයාට පැහැදිලි කරන්න

    ඔයාට photo edit කරලා හොද experience එකක් තියෙනවා වගේ... ප.ච. රණවක ඔයාට කියලද අර ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාගේ photo එකට, කේ.පී ගේ ඔලුවට සෙට් කරව ගත්තේ...?
    UNP photoshop බලකායේද ඔයා වැඩ කරන්නේ?:sorry:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඔයාට photo edit කරලා හොද experience එකක් තියෙනවා වගේ... ප.ච. රණවක ඔයාට කියලද අර ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාගේ photo එකට, කේ.පී ගේ ඔලුවට සෙට් කරව ගත්තේ...?
    UNP photoshop බලකායේද ඔයා වැඩ කරන්නේ?:sorry:

    attachment.php

    ඔන්න බලහං මම නන් ෆොටෝශොප් යූස් කරන්නෙ නෑ.
    මේකත් වින්ඩෝස් පේන්ට් වලින් කරේ;
    1. කොන්ඩෙ නෑ
    2. සුදු ඉරක් තියනව මූනෙ.
    3. අලු මාජින් එකක් ඇත.
     
    Attachments

    • 150122160240-sri-lanka-sirisena-fonseka-exlarge-169.jpg
      150122160240-sri-lanka-sirisena-fonseka-exlarge-169.jpg
      32.8 KB · Views: 72

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    attachment.php

    ඔන්න බලහං මම නන් ෆොටෝශොප් යූස් කරන්නෙ නෑ.
    මේකත් වින්ඩෝස් පේන්ට් වලින් කරේ;
    1. කොන්ඩෙ නෑ
    2. සුදු ඉරක් තියනව මූනෙ.
    3. අලු මාජින් එකක් ඇත.

    මචන්, ඇත්තටම ඔයාට පොඩි අවුලක් තියෙනවා කියල මට හිතෙනවා... මොකද ඔය උඩ කියල තියෙන කරුණු 3 න් මොනවත් ම දෙයක් ඔප්පු වෙන්නේ නෑ...

    1. කොන්ඩේ නැති කතාව ඇත්ත... නමුත් චොර රැජින ඉන්නේ හරියටම මය්ත්රීපාලගේ කන්නාඩිය තියෙන edge එකේ.. ඉතින් ඔයා O/l වලට science හරියට ඉගෙනගත්තා නම් දන්නවා ඇති ආලෝකය වර්තනය වෙන විදිහ.. විරල මාධ්‍යකින් ගහනතර මාධ්‍යකට ආලෝකය එනකොට මොකද වෙන්නේ කියල කියන්න මට මෙතන ඔයාට විද්‍යා පන්තියක් දාන්න උවමනාවක් නෑ...

    2. මූනේ අසාමාන්‍ය සුදු ඉරක් නම් මට පෙන්නේ නෑ...නමුත් ආලෝකය වැටෙන විදිහ අනුව මූනේ දාරය, දිලිසෙන්න පුළුවන්... අනික අපේ ඇගේ තියෙන සියුම් කෙස් තට්ටුව නිසාත් ඒ වගේ සුදු පාටට දාරයක් පේන්න පුළුවන්, ආලෝකය වැටෙන කෝණය අනුව.

    3. අලුත් මාජින් එකක් තියෙනවා කියල ඔයා මොකක්ද කියන්නේ? ඔයා කියන්නේ shirt එක ගැන නම්, ඒකෙ මාජින් එකක් නෙමෙයි, ගොඩක් තියෙනවා...

    ඉතින් ඔය තුනෙන් ඔයා මොකක්ද ඔප්පු කරන්න හදන්නේ? ෆොටෝ එක විරූපී කරලා කියලද? මං නම් කියනවා මෙයාලා ඇත්තට දකිනවට වඩා මට නම් මේ ෆොටෝ එකේ ඉන්න විදිහ හොද මනුස්ස පාටයි කියල...
     
    ඔයාට උඩ ෆොටෝ එකේ ගොඩක් වැරදි පේනවනේ.. මං හිතනවා ඔයාගේ ඔය තීක්ෂණ ඇහැට, මෙන්න මේ ෆොටෝ එකේ එඩිට් කරපු තැනුත් පෙනෙයි කියල...
    කරුණාකරලා අන්න ඒ ටිකත් මට පෙන්නලා දෙනවද?

    Mahinda-KP%2B(1).jpg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම හිතන්නේ සරත් ෆොන්සේකා සුදුසු නෑ කියලයි. නියම සුදුස්සා ගොන් අචාරියා නලින් ද සිල්වා.

    :baffled::baffled::baffled: ඉගෙනගත්ත මිනිහෙක්ට අපහාස කරන්න එපා මනුස්සයෝ... ඊලග ආත්මෙදි ගොබ්බ මන්දබුද්ධිකයෙක් වෙයි....

    Nalin de Silva's articles on arXiv

    [1] arXiv:1008.4213 [pdf, ps, other] On Schrödinger's cat
    Nalin de Silva
    Comments: 7 pages
    Subjects: General Physics (physics.gen-ph)

    [2] arXiv:1006.4712 [pdf, ps, other] Quantum Physics in a different ontology
    Nalin de Silva
    Comments: 17 pages, 2figures

    [3] arXiv:0812.3740 [pdf, ps, other] The Merger of the Schwarzschild metric and the Robertson-Walker metric
    Bethmini Senevirathne (Department of Physics and Astronomy, University of Glasgow, UK), Nalin de Silva (Department of Mathematics, University of Kelaniya, Sri Lanka)
    Comments: 3 pages
    Subjects: General Physics (physics.gen-ph); General Relativity and Quantum Cosmology (gr-qc)

    [4] arXiv:astro-ph/0601536 [pdf] A Universe with both acceleration and deceleration
    Nalin de Silva
    Comments: 5 pages, 1 figure
    Subjects: Astrophysics (astro-ph)

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඕක මගේ මැත් ප්‍රොපා. කැලනියේ. ඕකා මොකෙක්ද කියල මම දන්නවා. බටහිර ගැන බද්ධ වෛරයෙන් ඉන්න එකෙක්. ගැලිලියෝට බනිනවා පට්ටපල් බොරු කරයි කියලා. ඔහේට ඕක අලි වංශය වුනාට මට නම් කිසි ගානක් නෑ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඕක මගේ මැත් ප්‍රොපා. කැලනියේ. ඕකා මොකෙක්ද කියල මම දන්නවා. බටහිර ගැන බද්ධ වෛරයෙන් ඉන්න එකෙක්. ගැලිලියෝට බනිනවා පට්ටපල් බොරු කරයි කියලා. ඔහේට ඕක අලි වංශය වුනාට මට නම් කිසි ගානක් නෑ.

    i can understand your quality...:no::no:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    i can understand your quality...:no::no:

    බොරු කරයෙක්ට බොරු කාරයෙක් කියන්න බය නෑ මම. අනික මෙතන ඉන්න ඕනම කෙනෙකුට මට සරලව නලින්ද සිල්වාගේ ගැලිලියෝ ගැලිලිගේ සම්බන්ධ තර්කය පට්ට පල් බොරුවක් කියලා
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බොරු කරයෙක්ට බොරු කාරයෙක් කියන්න බය නෑ මම. අනික මෙතන ඉන්න ඕනම කෙනෙකුට මට සරලව නලින්ද සිල්වාගේ ගැලිලියෝ ගැලිලිගේ සම්බන්ධ තර්කය පට්ට පල් බොරුවක් කියලා
    :confused::confused::confused:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචන්, ඇත්තටම ඔයාට පොඩි අවුලක් තියෙනවා කියල මට හිතෙනවා... මොකද ඔය උඩ කියල තියෙන කරුණු 3 න් මොනවත් ම දෙයක් ඔප්පු වෙන්නේ නෑ...

    1. කොන්ඩේ නැති කතාව ඇත්ත... නමුත් චොර රැජින ඉන්නේ හරියටම මය්ත්රීපාලගේ කන්නාඩිය තියෙන edge එකේ.. ඉතින් ඔයා O/l වලට science හරියට ඉගෙනගත්තා නම් දන්නවා ඇති ආලෝකය වර්තනය වෙන විදිහ.. විරල මාධ්‍යකින් ගහනතර මාධ්‍යකට ආලෝකය එනකොට මොකද වෙන්නේ කියල කියන්න මට මෙතන ඔයාට විද්‍යා පන්තියක් දාන්න උවමනාවක් නෑ...

    2. මූනේ අසාමාන්‍ය සුදු ඉරක් නම් මට පෙන්නේ නෑ...නමුත් ආලෝකය වැටෙන විදිහ අනුව මූනේ දාරය, දිලිසෙන්න පුළුවන්... අනික අපේ ඇගේ තියෙන සියුම් කෙස් තට්ටුව නිසාත් ඒ වගේ සුදු පාටට දාරයක් පේන්න පුළුවන්, ආලෝකය වැටෙන කෝණය අනුව.

    3. අලුත් මාජින් එකක් තියෙනවා කියල ඔයා මොකක්ද කියන්නේ? ඔයා කියන්නේ shirt එක ගැන නම්, ඒකෙ මාජින් එකක් නෙමෙයි, ගොඩක් තියෙනවා...

    ඉතින් ඔය තුනෙන් ඔයා මොකක්ද ඔප්පු කරන්න හදන්නේ? ෆොටෝ එක විරූපී කරලා කියලද? මං නම් කියනවා මෙයාලා ඇත්තට දකිනවට වඩා මට නම් මේ ෆොටෝ එකේ ඉන්න විදිහ හොද මනුස්ස පාටයි කියල...

    ඔයාට උඩ ෆොටෝ එකේ ගොඩක් වැරදි පේනවනේ.. මං හිතනවා ඔයාගේ ඔය තීක්ෂණ ඇහැට, මෙන්න මේ ෆොටෝ එකේ එඩිට් කරපු තැනුත් පෙනෙයි කියල...
    කරුණාකරලා අන්න ඒ ටිකත් මට පෙන්නලා දෙනවද?

    Mahinda-KP%2B(1).jpg

    bump
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    :baffled::baffled::baffled: ඉගෙනගත්ත මිනිහෙක්ට අපහාස කරන්න එපා මනුස්සයෝ... ඊලග ආත්මෙදි ගොබ්බ මන්දබුද්ධිකයෙක් වෙයි....

    Nalin de Silva's articles on arXiv

    [1] arXiv:1008.4213 [pdf, ps, other] On Schrödinger's cat
    Nalin de Silva
    Comments: 7 pages
    Subjects: General Physics (physics.gen-ph)

    [2] arXiv:1006.4712 [pdf, ps, other] Quantum Physics in a different ontology
    Nalin de Silva
    Comments: 17 pages, 2figures
    Subjects: General Physics (physics.gen-ph)

    [3] arXiv:0812.3740 [pdf, ps, other] The Merger of the Schwarzschild metric and the Robertson-Walker metric
    Bethmini Senevirathne (Department of Physics and Astronomy, University of Glasgow, UK), Nalin de Silva (Department of Mathematics, University of Kelaniya, Sri Lanka)
    Comments: 3 pages
    Subjects: General Physics (physics.gen-ph); General Relativity and Quantum Cosmology (gr-qc)

    [4] arXiv:astro-ph/0601536 [pdf] A Universe with both acceleration and deceleration
    Nalin de Silva
    Comments: 5 pages, 1 figure
    Subjects: Astrophysics (astro-ph)

    Kindey Disease & Natha Deyyo