සරත් ෆොන්සේකා Fans ලා ට ප්‍රශ්න කීපයක්!

May 17, 2006
3,632
90
0
අන්න ඔයා නියම තැනට ආවා. එ.ජා.ප. ආණ්ඩුවේ ඉන්නෙත් හොරු නම්, මේ ආණ්ඩුවේ ඉන්නෙත් හොරු නම්, හොරකම් සම්බන්ධයෙන් දෙගොල්ලෝ සමානයි. සරත් ෆොන්සේකා එන එකෙන් වෙන්නේ රට දෙමළ ජාතිවාදයට බිලි දෙන කණ්ඩායමක් බලයට එන එකයි. මහින්දට චන්දේ දෙන්න කියන්නේ හොරකම, මැරකම්, වංචාව නැති කරන්න නෙවෙයි. අපේ කොල්ලෝ ජීවිත පුදලා රැක ගත්තු, සරත් ෆොන්සේකා මහත්තය බෝම්බ කාගෙන රැකගත්තු රටේ ඒකීයභාවය නැති වෙන එක වළක්වන්න. දෙමළ ජාතිවාදයට කඩේ යන එල්.ටී.ටී.ඊ. බලු කකුල් කරළි ගත වෙන එක නවත්වන්න. ඔන්න ඕක තෙරෙනවනම් වැඩේ හරි.

අනේ බන් නොදන්න දෙශපාලනය නොකර ඉමු....උබ කියන විදිහට සරත් කොටියා...(එකනේ ඔයා කියන්නේ සරත් අවාම රට කොටින්ට යනවා කියලා)...මම වැරදීනම් සරත් ආවොත් කොහොමද කොටින්ය රට යන්නේ කියලා කියලා දෙන්න...."සරත් ෆොන්සේකා එන එකෙන් වෙන්නේ රට දෙමළ ජාතිවාදයට බිලි දෙන කණ්ඩායමක් බලයට එන එකයි." මෙන්න මේක වෙන්නේ කොහොමද වෙන්නේ කොහොමද කියලා අපිට තෙරුම් කරන්න.....

" දෙමළ ජාතිවාදයට " මෙන්න මේක කියන්න එපා දෙමළ නෙවි කොටි කියන්න,,,,
 
makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හංසයා එන්නේ කොලපාට පෙට්ටියේ හොදේ :D
    ජවිපෙ උන්ව සතේට ගනන් ගන්නේ නෑ :rofl:

    නැතුව රාජපක්සලා නැති කරන්න නිල් පාට පෙට්ටියේ එන්න කියලද කියන්නෙ?
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    මොනවද මුත්තේ මොකද කරන්නේ.... සිංදුව අහල තියෙනවද? :lol:

    දේශපාලකයා කියන සතා මොන පාටින් ආවත්, හංසයා නෙවෙයි දෙවියන්ගෙ ළකුණින් ආවත් ඌව විශ්වාස කරන්න නරකයි. නමුත් යක්කු අතරින් වඩා හොඳ යකා තෝර ගන්න ප්‍රශ්නයක්නෙ අපට තියෙන්නෙ. එතනදි අපට මොක වුණත් රටට මොක වෙයිද කියලයි හිතන්න ඕනෙ.

    දැනට අපට තියෙන ප්‍රධාන ප්‍රශ්නෙ අපේ රටේ ඒකීය භාවය, ත්‍රස්තවාදයෙන් නිදහස් බව රැක ගන්න එකයි. ජෙනරාල්තුමා හංසයෙක් වෙන්න ඇති. ඒත් පස්සෙන් ඉන්නෙ ත්‍රස්තවාදීන්; නැත්නම් මේ රටේ අනන්‍යතාවය ගැන දසමෙක කැක්කුමක් නැති උන්. මහින්ද කපටියා; හොරා වෙන්න ඇති. නමුත් අඩු ගානෙ රට එක කෑල්ලක් විදිහට පරිස්සම් කර ගනියිනෙ.
    Ow machan ahala thiyanawa...:P

    Eththatama ratata mona weida kiyala umba dannawada machan?
    eka kaellak widiyata parissam wela thiyei. (kiyala hithamuko)
    eeta passe? echcharada?
    salli achchu gahalada umbalage oya deshapaluwo aarthike hadanne?
    ape minissu antha modai.
    karanna one ekekta chande nodee warjanaya karana eka.. (wenne nam ne :rofl:)
    minissunge chande kisi watinakamak ne den
    wenna ona minissunta ona de deeemai..
    namuth den wenne unta ona de thama apita denne..:rofl::rofl::rofl:
    man nam oya ekekta chande dunneth ne..
    e wagema denneth ne..
    chanda koleta mokada kare kiyala ahanna epa.. :lol:
    TV eke ADD nam daanawa "Obage Watina Chandaya" kiyala..
    Ane redda thama watina chandaya..
    meka mage mathaya... :)
     
    Wal Bada

    Well-known member
  • මාස හයකට පස්සෙ එන්නේ මහ මැතිවරනෙ, එතකොට රට ආයෙත් මහින්දට බාර දෙන්න මිනිස්සු තීරණය කළොත් රනිල් එපා කියලා?
    ඔයා කැමති උනත් නැතත් සරත් ෆොන්සේකා ජනපති වුනොත් පාලිමේන්තුව විසිරුවනවා. හරි මහින්ද ආවයි කියමු. දැන්, ජෙනරල් මහත්තයා මාස හයෙන් විධායක ජනපති කම අහෝසි කරන්නෙ කොහොමද? එහෙම කළත් ආයෙත් රටේ බලගතු නායකය වෙන්නෙ මහින්දනෙ? එතකොට පවුල් වාදය, දූෂණ, භීෂණ, වංචා ඉහ වහා යනවනෙ? අනික මහින්ද එතකොට ජනපති ක්‍රමය අහෝසි නොකර රනිල්ට කෝචොක් කර කර හිටියොත් එහෙම? ඉතින් එතකොට වැඩක් නැහැනෙ? ඒ හින්දා සරත් ෆොන්සේක ජනපති වන රජයක කැබිනට් එක එ.ජා.ප වෙන්නම ඔනේ. නැත්නම් එක්කෝ රනිල් නෝන්ඩි, එහෙම නැත්නම් කොටින්ට කඩේ යනසෙට් එක එක්ක කැබිනට් එක කරන්න ඕන

    තීරණය තියෙන්නෙ මිනිස්සුන්ගේ අතේ, රනිල්ගෙවත්, ජෙනරාල්ගෙ වත් අතේ නෙමෙයි.
    That's true

    හොඳ සිහියෙන් වෙන්න මොනවද කියලා අවබෝධ කරගන්න.
    කවුරු දින්නත් ජනපති වරණයට පසු මහ මැතිවරණය. චන්ද බලය තියෙන්නෙ මිනිස්සු අතේ. කැමති ආණ්ඩුවක් පත් කර ගනී. පත්වෙන අගමැති, ෆොන්සේකා ජනාධිපති සමග සහයෝගයෙන් වැඩ කල යුතුයි.

    ඒ පත්වෙන්නෙ, රනිල්ද, මහින්දද, සෝමවන්සද කියන එක ජනතාව අතේ තියෙන්නෙ.
    විධායක ක්‍රමය වෙනස් කරන්නේ කොහොමද කියල කිවුව නම්?

    ජෙනරාල් බොරු කාරයෙක් වෙන්නෙ, මහ මැතිවරණයක් නොතියා හිටියොත්නෙ මනුස්සයෝ.
    ජෙනරාල් කැමති උනත් නැතත් අප්‍රේල් වල මහ මැතිවරනය තියන්න ඔන. මොකද පාලිමේන්තුවේ අවුරුදු 6 ඉවරයි. ජෙනරල් බොරු කාරයෙක් වෙන්නේ මාස 6න් විධායක ජනපති කම අහෝසි නොකළොත්.

    මහ මැතිවරණයක් තියලා, පාර්ලිමේන්තුවේ 2/3 කැමැත්තෙන් ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෙ. ඊට පස්සෙ ජනමත විචාරණයක් තියන්න ඕනෙ.
    අන්න හරි. ඉතින් කාටවත් 2/3 හම්බවෙයිද?

    මූද හත්ගව්වක් තියෙද්දී අමුඩ ගහන්නේ නැතුව මහින්ද දිනවන්න කරන්න පුළුවන්දේ කරන්න
    සමහර දේවල් බොරු වෙන්න තියෙන ඉඩ කඩ පෙන්නල දෙනකොට සමහර අයට උහුලන් ඉන්න බෑ. ඔහොම යන්!
     
    May 17, 2006
    3,632
    90
    0
    මං දන්නව මචන්, ඒත් මූගෙ ගොන් කතාවලට උත්තර නොදී හිටියොත්, ඒවා ඇත්ත වෙනවා.

    ඔබ හරි
    තමන්ගේ මතේ හරි කියන්න... ඕන ගොන් කතාවක් කියන අය කියන දෙවල් අහගෙන ඉන්නේ කොහොමද ?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනේ බන් නොදන්න දෙශපාලනය නොකර ඉමු....උබ කියන විදිහට සරත් කොටියා...(එකනේ ඔයා කියන්නේ සරත් අවාම රට කොටින්ට යනවා කියලා)...මම වැරදීනම් සරත් ආවොත් කොහොමද කොටින්ය රට යන්නේ කියලා කියලා දෙන්න...."සරත් ෆොන්සේකා එන එකෙන් වෙන්නේ රට දෙමළ ජාතිවාදයට බිලි දෙන කණ්ඩායමක් බලයට එන එකයි." මෙන්න මේක වෙන්නේ කොහොමද වෙන්නේ කොහොමද කියලා අපිට තෙරුම් කරන්න.....

    " දෙමළ ජාතිවාදයට " මෙන්න මේක කියන්න එපා දෙමළ නෙවි කොටි කියන්න,,,,

    මහින්දයා ඉන්න කොටි ඔක්කොම ලං කරගෙන, හැබැයි වටේ ඉන්න එවුන්ටයි කොටි කියනේ.

    කේ පී එක්ක ඩීල් එකක් දාලා උතුරු නැගෙනහිර චන්ද මහින්දට අරන් දෙන්න.

    දැනටමත් අවතැන් කඳවුරු වල හිරවෙලා හිටපු කොටි ගොඩක් එලියට පැනලා, දේශ-ප්‍රේමී කරුණා කණ්ඩායමට පගා දිලා.:lol:

    මුන් මේ ලෝකෙ නෙමෙයි ඉන්නෙ.:oo:
     
    Wal Bada

    Well-known member
  • ආංඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අබ මල් රේණුවකවත් දැනුමක් නැද්ද?

    ජනාධිපති කම අහෝසි කිරීමට ව්‍යවස්ථාව වෙනස් කල යුතුයි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 චන්ද අවශ්‍යයි.

    දැන් පාර්ලිමේන්තුවෙනුත් පුළුවන්, ඒත් මහින්ද කැමතිද 2/3 චන්දෙ අරන් දෙන්න? පුළුවන්නම් දැන්ම වැඩේ පටන් ගන්න පුලුවන්.

    ෆොන්සේකා එනකන් ඉන්නෙ මොකටද?
    දැන් එතකොට ඊලඟ පාලිමේන්තුවේ අගමැති මහින්ද උනොත් රනිල් 2/3 ගන්න ඕකට සහය දෙයිද? සොරි ඩොට් කොම් නේද?
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Ow machan ahala thiyanawa...:P

    Eththatama ratata mona weida kiyala umba dannawada machan?
    eka kaellak widiyata parissam wela thiyei. (kiyala hithamuko)
    eeta passe? echcharada?
    salli achchu gahalada umbalage oya deshapaluwo aarthike hadanne?
    ape minissu antha modai.
    karanna one ekekta chande nodee warjanaya karana eka.. (wenne nam ne :rofl:)
    minissunge chande kisi watinakamak ne den
    wenna ona minissunta ona de deeemai..
    namuth den wenne unta ona de thama apita denne..:rofl::rofl::rofl:
    man nam oya ekekta chande dunneth ne..
    e wagema denneth ne..
    chanda koleta mokada kare kiyala ahanna epa.. :lol:
    TV eke ADD nam daanawa "Obage Watina Chandaya" kiyala..
    Ane redda thama watina chandaya..
    meka mage mathaya... :)

    :lol:

    මං ටීවී බලන්නෙ නෑ. ඒ නිසා ඇඩ්ස් ගැන දන්නෙ නෑ.
    කතා කරන්න ගත්තු ගමන් කට්ටිය රන්ඩු වෙනවනෙ.
    මට හිතෙන්නෙ එක එක්කෙනාගෙ ප්‍රතිපත්ති සහ ප්ලෑන් සාකච්ඡා කළොත් හොඳයි, රණ්ඩු නොවී, විවේචනය පමණක් කරමින්.

    small government කියන්නෙ මොකක්ද? මං දැකල තියෙනව ජෙනරාල්තුමාගෙ පෝස්ටර්වල මේ වචනෙ.
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    මං දන්නව මචන්, ඒත් මූගෙ ගොන් කතාවලට උත්තර නොදී හිටියොත්, ඒවා ඇත්ත වෙනවා.

    nae wal bada thama jiwath wenna waedawasam yugayaka...e nisa api wal bada uthamaya kiyana 1ka witharai pili ganna ona:rofl:
     
    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    ඔයාගෙ "ගෙස්" එක මරු, හැබැයි උත්තරේ වැරැදි. අපි හිතමු සරත් ෆොන්සේකා දිනුවයි කියල.

    2010 පෙබරවාරි - සරත් ෆොන්සේකා ජනපති වීම
    2010 අප්‍රේල් - මහ මැතිවරණය (පාර්ලිමේන්තුව විසිරුවා නොහැරියහොත්)
    2010 අගෝස්තු - විධායක ජනපති ධූරය අහෝසි කිරීම

    දැන් මේ අනුව විධායක අගමැති වියයුතු කෙනා තෝරන්නේ සරත් ෆොන්සේකා ජනපති වෙලා ඉන්දෙද්දී. රනිල් භාර ගන්නේ නැත්තෙ "භාරකාර" රජයක අගමැතිකම. ඒ කියන්නේ සරත් ෆොන්සේකා 2010 අප්‍රේල් වලට කලින් පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් ඊලඟ පාර්ලිමේන්තුව පත් වෙනතුරු තියෙන තාවකාලික රජයට. විධායක අගමැතිකම භාර අන්නේ නැති බවට රනිල් කියල තියෙන තැනක් පෙන්වන්න බලන්න.

    මොන්වා උනත් මහ මැතිවරණය එ.ජා.ප. දින්නොත් විධායක අගමැති වෙන්නේ රනිල්. ඒ හින්දා මගේ තර්කය තවමත් හරි.

    The word 'Vidhayaka Agamathi' does not make much sense in this context. Beginning from DS in 1947 and then Dudley, Sir John, SWRD, W. Dahanayaka and Sirimavo were all Vidhayaka Agamathi. They were all the Head of the Executive, being the Prime Minister.

    It is the same position in the UK even now.

    What is proposed is to abolish Executive Presidency and bring back something similar to the earlier position.

    Under the present system, Executive Presidency is ridiculous. For example, if Shiranthi wants to divorce Mahinda, she cannot go to courts and ask for a divorce under the present law. :cool:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ජෙනරාල්තුමා ජනපති වෙලා, විධායක ජනපතිකම අහෝසි කළා කියමු. එතකොට එයාට බලයක් නැතුව යනව.
    පාර්ලිමේන්තු චන්දයක් තිබ්බොත් යූඑන්පී දිනන්න තියෙන ඉඩ අඩුයිනෙ. මොකද, යූඑන් පී අයවත් කැමති නෑනෙ රනිල් අගමැති වෙනවට. එතකොට ආයෙත් විධායක බලතල මහින්දට.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    නැතුව රාජපක්සලා නැති කරන්න නිල් පාට පෙට්ටියේ එන්න කියලද කියන්නෙ?

    නැ නිල් පාට පෙට්ටියට ගහලා රාජපක්ෂ පවුල ඉදිරියේ දණ ගහන්න කියලා කියන්නේ
    තව පවුලේ ටික දෙනෙක් ඉන්වලු හැදෙන්න 72 විතරලු හදලා තියෙන්නේ..
     
    Wal Bada

    Well-known member
  • අනේ බන් නොදන්න දෙශපාලනය නොකර ඉමු....උබ කියන විදිහට සරත් කොටියා...(එකනේ ඔයා කියන්නේ සරත් අවාම රට කොටින්ට යනවා කියලා)...මම වැරදීනම් සරත් ආවොත් කොහොමද කොටින්ය රට යන්නේ කියලා කියලා දෙන්න...."සරත් ෆොන්සේකා එන එකෙන් වෙන්නේ රට දෙමළ ජාතිවාදයට බිලි දෙන කණ්ඩායමක් බලයට එන එකයි." මෙන්න මේක වෙන්නේ කොහොමද වෙන්නේ කොහොමද කියලා අපිට තෙරුම් කරන්න.....
    මම කොහෙද කිවුවේ සරත් කොටියා කියල? එහෙම කිවුව නම් ඔයාට හරි ලේසියි. සරත් කොටියෙක් නෙවෙයි. ඒත් මනෝ ගනේෂන් බැටලු හම දාගත්තු කොටියා. තව රට බෙදන්න කැමති කට්ටිය ඕකෙ ඉන්නවා. සරත් ෆොන්සේකට ආන්ඩුවක් ඕනෙ. තනියෙන් රට පාලනය කරන්න බැහැ. අන්න ඒ ආන්ඩුවට එන්න ඉන්න කට්ටිය අතරේ කොටි ඉන්නවා.

    දෙමළ ජාතිවාදයට " මෙන්න මේක කියන්න එපා දෙමළ නෙවි කොටි කියන්න
    දෙමළ ජාතිවාදයේ ආන්තික සහ ප්‍රචන්ඩම විදිය තමා කොටි කියන්නේ. දෙමළ ජාතිවාදය කියන්නේ කොටිම නෙවෙයි. කොටි ඒකෙ උප කුලකයක්. මාධ්‍ය හරහ, දේශපාලනය හරහා සහ එන්.ජී.ඕ. හරහ ක්‍රියාත්මක වෙන දෙමළ ජාතිවාදය තවමත් එහෙමම තියෙනවා. ඒ හින්දා මම මගේ යෙදුම වෙනස් කරන්නේ නැහැ.
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    මචන් ඔයා අලුත් විස්තර දන්නේ නැද්ද? ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඔන නැහැ...මොකද සරත් මාස 6 රනිල්ට දෙන්න ඔන කියලා රුල් එකක් නැහැ...සරත් පත් උනොත් එයා දැන් තියන පාර්ලිමෙන්තුව විසුරුවා හරිනවාලු....භාරකාර ආන්ඩුවක් පත් කරනවාලු...එකේ අගමැති කම රනිල් එපා කියනවා...භාරකාර ආන්ඩුවට අගමැති කෙනෙක් නැහැලු...හැම පක්ශයකටම අමත්‍ය දුර දෙනවලු.....ඊට පස්සේ මහමැතිවරනයක් තියනවාලු....එකට ඉතින් යු.එන්.පී/ජෙ.වී.පී/සංඩානයත් ඉල්ලනවානේ....ඉතින් අගමැති රනිල් ද / සොමවංශ ද / මහින්ද මහත්තයා ද කියන එක මහජනතාවට බාරයි....

    ප.සු
    මචං මේ දවස් වල පත්තර වල තියන විදිහ තමා...ඔයා අහපු ප්‍රශ්නය අනුව ඔයා දැනුවත් කමක් නැතුව ප්‍රශ්න අහනවා වගේ

    Machan ethakota rate deshapalana asthawara bawayak athi wenawa neda? eka ekata ona ona widihata andu deka thunak pihitawanna giyoth ekekutawath hari haman anduwak pihitawanna wenne naha. SF wage manussayek deshapalanaya kiyana kunu godata bahala anith balloth ekka rata kaida danne naha. :no::no::no::no::no:

    Kohoma wunath UNP anduwaknam enne naha. UNP hipatuwonta konda pana thiyena nayakayek labenakan UNP ekata aba saranai. Onna SF UNP eke lokka wunanam wade hari. Ponsi Ranil innakan meken wenne ayeth, aye ayeth nikan boru chanda walata minissunge salli ekekutawath prayojanayak ganna baruwa nikan nasthi wena ekai.:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    The word 'Vidhayaka Agamathi' does not make much sense in this context. Beginning from DS in 1947 and then Dudley, Sir John, SWRD, W. Dahanayaka and Sirimavo were all Vidhayaka Agamathi. They were all the Head of the Executive, being the Prime Minister.

    It is the same position in the UK even now.

    What is proposed is to abolish Executive Presidency and bring back something similar to the earlier position.

    Under the present system, Executive Presidency is ridiculous. For example, if Shiranthi wants to divorce Mahinda, she cannot go to courts and ask for a divorce under the present law. :cool:

    :shocked:

    අගමැති කෙනෙක් පාර්ලිමේන්තුවෙ ඉන්න නිසා එයාගෙ මතය සාකච්ඡාවට බඳුන් කරන්න ඉඩක් තියෙන නිසා විතරක්ද විධායක අගමැතිකම විධායක ජනපතිකමකට වඩා හොඳයි කියන්නෙ?
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    :lol:

    මං ටීවී බලන්නෙ නෑ. ඒ නිසා ඇඩ්ස් ගැන දන්නෙ නෑ.
    කතා කරන්න ගත්තු ගමන් කට්ටිය රන්ඩු වෙනවනෙ.
    මට හිතෙන්නෙ එක එක්කෙනාගෙ ප්‍රතිපත්ති සහ ප්ලෑන් සාකච්ඡා කළොත් හොඳයි, රණ්ඩු නොවී, විවේචනය පමණක් කරමින්.

    small government කියන්නෙ මොකක්ද? මං දැකල තියෙනව ජෙනරාල්තුමාගෙ පෝස්ටර්වල මේ වචනෙ.
    Umba TV balanneth nedda? :lol:
    Elakiri.. man balanneth ne
    ada reta kema kana welawe dekka Niliyo dennek obage watina chandaya pavichchi karana heti kiyala denawa.. anugrahaya "Tharunyayata Hetak":baffled:
    Machan awankawa katada machan prathipaththiyak thiyenne?
    Ithihase pura thiyana udaharana gaththama kawda ban oya kiyana prathipaththi kriyathmaka karala thiyenne?:oo:
    Ranil? Mahinda? Mata oya deshapalanaya gena loku denumak nam ne.
    Eth Mun ekekwath kiyapu deyak karala ne kiyala nam dannawa...:lol:
    Man harida machan? :nerd:

    Eththatama randuweemen nam wedak ne.
    Randu wenne machan melo deyak notherena podi ewunne..:P
    "Small Government" kiyanne mokadda kiyala nam danne ne.
    Oya kiyana postare man dekala ne.
    Man dekala thiyenne ara lokuwata SF kiyala gahala thiyana eka witharai..:(
    samahariwita emathi mandale wenna ethi..
    Den bara gaanak innawalu neda?
    Asiyawe lokuma eka kiyanne eththada? :baffled:
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    මම කොහෙද කිවුවේ සරත් කොටියා කියල? එහෙම කිවුව නම් ඔයාට හරි ලේසියි. සරත් කොටියෙක් නෙවෙයි. ඒත් මනෝ ගනේෂන් බැටලු හම දාගත්තු කොටියා. තව රට බෙදන්න කැමති කට්ටිය ඕකෙ ඉන්නවා. සරත් ෆොන්සේකට ආන්ඩුවක් ඕනෙ. තනියෙන් රට පාලනය කරන්න බැහැ. අන්න ඒ ආන්ඩුවට එන්න ඉන්න කට්ටිය අතරේ කොටි ඉන්නවා.

    දෙමළ ජාතිවාදයේ ආන්තික සහ ප්‍රචන්ඩම විදිය තමා කොටි කියන්නේ. දෙමළ ජාතිවාදය කියන්නේ කොටිම නෙවෙයි. කොටි ඒකෙ උප කුලකයක්. මාධ්‍ය හරහ, දේශපාලනය හරහා සහ එන්.ජී.ඕ. හරහ ක්‍රියාත්මක වෙන දෙමළ ජාතිවාදය තවමත් එහෙමම තියෙනවා. ඒ හින්දා මම මගේ යෙදුම වෙනස් කරන්නේ නැහැ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔයා කැමති උනත් නැතත් සරත් ෆොන්සේකා ජනපති වුනොත් පාලිමේන්තුව විසිරුවනවා. හරි මහින්ද ආවයි කියමු. දැන්, ජෙනරල් මහත්තයා මාස හයෙන් විධායක ජනපති කම අහෝසි කරන්නෙ කොහොමද? එහෙම කළත් ආයෙත් රටේ බලගතු නායකය වෙන්නෙ මහින්දනෙ? එතකොට පවුල් වාදය, දූෂණ, භීෂණ, වංචා ඉහ වහා යනවනෙ? අනික මහින්ද එතකොට ජනපති ක්‍රමය අහෝසි නොකර රනිල්ට කෝචොක් කර කර හිටියොත් එහෙම? ඉතින් එතකොට වැඩක් නැහැනෙ? ඒ හින්දා සරත් ෆොන්සේක ජනපති වන රජයක කැබිනට් එක එ.ජා.ප වෙන්නම ඔනේ. නැත්නම් එක්කෝ රනිල් නෝන්ඩි, එහෙම නැත්නම් කොටින්ට කඩේ යනසෙට් එක එක්ක කැබිනට් එක කරන්න ඕන

    That's true

    විධායක ක්‍රමය වෙනස් කරන්නේ කොහොමද කියල කිවුව නම්?

    ජෙනරාල් කැමති උනත් නැතත් අප්‍රේල් වල මහ මැතිවරනය තියන්න ඔන. මොකද පාලිමේන්තුවේ අවුරුදු 6 ඉවරයි. ජෙනරල් බොරු කාරයෙක් වෙන්නේ මාස 6න් විධායක ජනපති කම අහෝසි නොකළොත්.

    අන්න හරි. ඉතින් කාටවත් 2/3 හම්බවෙයිද?

    සමහර දේවල් බොරු වෙන්න තියෙන ඉඩ කඩ පෙන්නල දෙනකොට සමහර අයට උහුලන් ඉන්න බෑ. ඔහොම යන්!

    මුල මැද අග පටලවගෙන හත් පොලේ ගා ගන්න එපා.

    එක ප්‍රශ්නෙකට එක පිළිතුරයි.

    1] ජනාධිපතිවරණය අහෝසි කරන්න 2/3 බලය අවශ්‍යයි.

    2] 2/3 බලය ගැනීම දැන් පාර්ලිමේන්තුවෙන් වුනත් පුලුවන්. භාරකාර රජයක් යටතේ එය කල හැකියි - නැත්නම් මහ මැතිවරණයක් කැඳවා, නව පාර්ලිමේන්තුවක් හරහා එය කල යුතුයි.

    3]මැතිවරණයෙන් මහින්ද දිනුවොත් ; ජෙනරාල්ට කළ හැකි දෙයක් නැත, මන්ද එය ජනතා කැමැත්ත බැවිනි. - ජනතාව, මහින්දගේ පවුල්වාදය පාලනය කිරීමට ජෙනරාල් ජනාධිපති කරන්නටත්, රනිල් බලයට ඒම වැලැක්වීමට නැවත මහින්ද අගමැති කර ඇත.

    ====================

    එතකොට මහින්ද අගමැති වුනොත් ජෙනරාල් ජනාධිපති කම අතහරියිද?

    ඒක දන්නෙ ජනාතිපත් ජෙනරාල් මිසක්, ජනදිපති අපේක්ශක ජෙනරාල්වත් මම වත් නොවේ.

    මගේ කැමැත්ත.

    ජනතාව මහින්ද නැවත අගමැති කර එවුවොත්, ඒ මුග්ද පවුල් වාදය පාලනය කිරීමට ජෙනරාල් විධයක ජනාදිපති කම තබාගත යුතුය.

    ================

    එතකොට ජෙනරාල් බොරු කාරයෙක් වෙනවා නේද?

    ඔව්.

    මහින්ද වගේ හැමදෑම හැමෝටම බොරු කියන ටොම් පචයෙක් ගෙන් රට තව වතාවක් බේරා ගැනීමට ජෙනරාල්ට බොරු කාරයෙකු වීමට සිදුවනෞ ඇත