කරුණා පිල්ලෙයාන් ආණ්ඩුව එක්ක ඉඳීම මමත් අනුමත කරන්නේ නැහැ. නමුත් අඩු ගණනේ ඔවුන් දැන් දෙමළ ජාතිවාදී ස්ථාවරයෙන් බැහැර වෙච්ච අය. නමුත් මනෝ ගනේෂන් තවමත් ඉන්නේ කොටි හිතැති ස්ථාවරයේමයි. ඒ හින්ද කරුණා හා මනො ගනේෂන් දෙදෙනාගෙන් එක්කෙනෙක් තෝර ගන්න ඔන නම් (ඒක හරිම පිළිකුල් සහගත් අත්දැකීමක් වෙයි) තෝරගන්න වෙන්නේ කරුණාව.මහින්දයා ඉන්න කොටි ඔක්කොම ලං කරගෙන, හැබැයි වටේ ඉන්න එවුන්ටයි කොටි කියනේ.
කේ පී එක්ක ඩීල් එකක් දාලා උතුරු නැගෙනහිර චන්ද මහින්දට අරන් දෙන්න.
දැනටමත් අවතැන් කඳවුරු වල හිරවෙලා හිටපු කොටි ගොඩක් එලියට පැනලා, දේශ-ප්‍රේමී කරුණා කණ්ඩායමට පගා දිලා.
මුන් මේ ලෝකෙ නෙමෙයි ඉන්නෙ.
Anna ehema awa nam machan man mage chandaya prathama wathawata hariyakarawa paavichchi karanna thibba...සරත් ෆොන්සේක ඔය අහවල් සන්ධානෙට හේත්තු නොවී, තමන්ගෙ ප්‍රතිපත්තිවලට, මෙතෙක් කළ වැඩ වලට ගැලපෙන පක්ෂයක් හදාගෙන ආවනම් තත්ත්වය වෙනස්. තනි මිනිහෙකුට කරන්න පුලුවන් දේ සීමාසහිතයිනෙ.

I think it is not correct. You cannot sue the president, but you can sue the person. If MR shoots somebody infront of TV camera, he can be tried and punished. But his decisions as the president, even if it was harmful cannot be taken in front of the courts.if Shiranthi wants to divorce Mahinda, she cannot go to courts and ask for a divorce under the present law.
මම කොහෙද කිවුවේ සරත් කොටියා කියල? එහෙම කිවුව නම් ඔයාට හරි ලේසියි. සරත් කොටියෙක් නෙවෙයි. ඒත් මනෝ ගනේෂන් බැටලු හම දාගත්තු කොටියා. තව රට බෙදන්න කැමති කට්ටිය ඕකෙ ඉන්නවා. සරත් ෆොන්සේකට ආන්ඩුවක් ඕනෙ. තනියෙන් රට පාලනය කරන්න බැහැ. අන්න ඒ ආන්ඩුවට එන්න ඉන්න කට්ටිය අතරේ කොටි ඉන්නවා.
දෙමළ ජාතිවාදයේ ආන්තික සහ ප්‍රචන්ඩම විදිය තමා කොටි කියන්නේ. දෙමළ ජාතිවාදය කියන්නේ කොටිම නෙවෙයි. කොටි ඒකෙ උප කුලකයක්. මාධ්‍ය හරහ, දේශපාලනය හරහා සහ එන්.ජී.ඕ. හරහ ක්‍රියාත්මක වෙන දෙමළ ජාතිවාදය තවමත් එහෙමම තියෙනවා. ඒ හින්දා මම මගේ යෙදුම වෙනස් කරන්නේ නැහැ.
මුල මැද අග පටලවගෙන හත් පොලේ ගා ගන්න එපා.
එක ප්‍රශ්නෙකට එක පිළිතුරයි.
1] ජනාධිපතිවරණය අහෝසි කරන්න 2/3 බලය අවශ්‍යයි.
2] 2/3 බලය ගැනීම දැන් පාර්ලිමේන්තුවෙන් වුනත් පුලුවන්. භාරකාර රජයක් යටතේ එය කල හැකියි - නැත්නම් මහ මැතිවරණයක් කැඳවා, නව පාර්ලිමේන්තුවක් හරහා එය කල යුතුයි.
3]මැතිවරණයෙන් මහින්ද දිනුවොත් ; ජෙනරාල්ට කළ හැකි දෙයක් නැත, මන්ද එය ජනතා කැමැත්ත බැවිනි. - ජනතාව, මහින්දගේ පවුල්වාදය පාලනය කිරීමට ජෙනරාල් ජනාධිපති කරන්නටත්, රනිල් බලයට ඒම වැලැක්වීමට නැවත මහින්ද අගමැති කර ඇත.
====================
එතකොට මහින්ද අගමැති වුනොත් ජෙනරාල් ජනාධිපති කම අතහරියිද?
ඒක දන්නෙ ජනාතිපත් ජෙනරාල් මිසක්, ජනදිපති අපේක්ශක ජෙනරාල්වත් මම වත් නොවේ.
මගේ කැමැත්ත.
ජනතාව මහින්ද නැවත අගමැති කර එවුවොත්, ඒ මුග්ද පවුල් වාදය පාලනය කිරීමට ජෙනරාල් විධයක ජනාදිපති කම තබාගත යුතුය.
================
එතකොට ජෙනරාල් බොරු කාරයෙක් වෙනවා නේද?
ඔව්.
මහින්ද වගේ හැමදෑම හැමෝටම බොරු කියන ටොම් පචයෙක් ගෙන් රට තව වතාවක් බේරා ගැනීමට ජෙනරාල්ට බොරු කාරයෙකු වීමට සිදුවනෞ ඇත






Umba TV balanneth nedda?
Elakiri.. man balanneth ne
ada reta kema kana welawe dekka Niliyo dennek obage watina chandaya pavichchi karana heti kiyala denawa.. anugrahaya "Tharunyayata Hetak"
Machan awankawa katada machan prathipaththiyak thiyenne?
Ithihase pura thiyana udaharana gaththama kawda ban oya kiyana prathipaththi kriyathmaka karala thiyenne?
Ranil? Mahinda? Mata oya deshapalanaya gena loku denumak nam ne.
Eth Mun ekekwath kiyapu deyak karala ne kiyala nam dannawa...
Man harida machan?
![]()
යුද්දෙ ඉවර කරපු එකනම් කරල තියෙනව.
Machan ethakota rate deshapalana asthawara bawayak athi wenawa neda? eka ekata ona ona widihata andu deka thunak pihitawanna giyoth ekekutawath hari haman anduwak pihitawanna wenne naha. SF wage manussayek deshapalanaya kiyana kunu godata bahala anith balloth ekka rata kaida danne naha.
Kohoma wunath UNP anduwaknam enne naha. UNP hipatuwonta konda pana thiyena nayakayek labenakan UNP ekata aba saranai. Onna SF UNP eke lokka wunanam wade hari. Ponsi Ranil innakan meken wenne ayeth, aye ayeth nikan boru chanda walata minissunge salli ekekutawath prayojanayak ganna baruwa nikan nasthi wena ekai.![]()
කරුණා පිල්ලෙයාන් ආණ්ඩුව එක්ක ඉඳීම මමත් අනුමත කරන්නේ නැහැ. නමුත් අඩු ගණනේ ඔවුන් දැන් දෙමළ ජාතිවාදී ස්ථාවරයෙන් බැහැර වෙච්ච අය. නමුත් මනෝ ගනේෂන් තවමත් ඉන්නේ කොටි හිතැති ස්ථාවරයේමයි. ඒ හින්ද කරුණා හා මනො ගනේෂන් දෙදෙනාගෙන් එක්කෙනෙක් තෝර ගන්න ඔන නම් (ඒක හරිම පිළිකුල් සහගත් අත්දැකීමක් වෙයි) තෝරගන්න වෙන්නේ කරුණාව.
මැක්කා උඩ පැන පැන යූ. එන්. පී යට කඩේ යන නිසා මනෝ ගනේෂන් දෙමළ ජාතිවාදය වෙනුවෙන් තවමත් කඩේ යන බව පේන්නේ නැත
B. Makkek utthara dei.![]()
මචං දැන් ඉන්න ආන්ඩුවෙ කොටි නැද්ද ( මේ කොටි කෙලින්ම කොටි)...අනේ බන් උබලත් එක්ක මොන දෙශපාලනයද ? උබලා රටට ආදරය නැහැ පක්ෂයකට ආදරෙයි....ඇත්ත කියන්න බය වෙන්න එපා....






1] ජනාධිපතිවරණය අහෝසි කරන්න 2/3 බලය අවශ්‍යයි.
ඔව් දැන් පාලිමේන්තුවෙන් කරන්න පුළුවන්. නමුත් ඒක අවශ්‍යද? ඒක අවශ්‍ය රනිල්ට විතරයි, වෙන කාටවත් නෙවෙයි.2] 2/3 බලය ගැනීම දැන් පාර්ලිමේන්තුවෙන් වුනත් පුලුවන්. භාරකාර රජයක් යටතේ එය කල හැකියි - නැත්නම් මහ මැතිවරණයක් කැඳවා, නව පාර්ලිමේන්තුවක් හරහා එය කල යුතුයි.
දැන් මහින්ද 2/3ක් ගත්තොත් වෙන්නේ මොකද කියල හිතුවද?මැතිවරණයෙන් මහින්ද දිනුවොත් ; ජෙනරාල්ට කළ හැකි දෙයක් නැත, මන්ද එය ජනතා කැමැත්ත බැවිනි. - ජනතාව, මහින්දගේ පවුල්වාදය පාලනය කිරීමට ජෙනරාල් ජනාධිපති කරන්නටත්, රනිල් බලයට ඒම වැලැක්වීමට නැවත මහින්ද අගමැති කර ඇත.
මැක්කා ජනරාල් බොරූ කරයකු වනවා දකින්නට කැමතිය! අසව්! අසව්!මගේ කැමැත්ත.
ජනතාව මහින්ද නැවත අගමැති කර එවුවොත්, ඒ මුග්ද පවුල් වාදය පාලනය කිරීමට ජෙනරාල් විධයක ජනාදිපති කම තබාගත යුතුය.
අන්න නියම තැනටම ආව. එක සැරයක් බොරු කිවුවට පස්සේ අයෙ කියන්නේ නැතුව ඉඳියි නේද? එහෙමයි කියල දෙන්න පුළුවන් සහතිකය මොකද්ද/එතකොට ජෙනරාල් බොරු කාරයෙක් වෙනවා නේද?
ඔව්.
මහින්ද වගේ හැමදෑම හැමෝටම බොරු කියන ටොම් පචයෙක් ගෙන් රට තව වතාවක් බේරා ගැනීමට ජෙනරාල්ට බොරු කාරයෙකු වීමට සිදුවනෞ ඇත
යුද්දෙ ඉවර කරපු එකනම් කරල තියෙනව.
විධායක ජනපතිකමනම් කවුරුත් හම්බුණාට පස්සෙ අතරින්නෙ නෑ.
ප්‍රතිපත්තිනම් චන්දෙ ඉල්ලන්න එනකොට කියන ටොම් පචම තමයි. එත් අඩු ගානෙ හොඳ පචයක්වත් හදා ගන්න පුලුවන්නම් එකෙන් පෙනව මිනිස්සු හිතන විදිහ තේරුම් ගෙන කියල; ඒකට ගරු නොකළත්. එකත් දෙයක්නෙ.![]()

Ow apith karai kiyala chande denawa...




සේනානායක මහත්තයෝ, සේනානායකලා කිසිදවසක අනුන්ට අපහාස නොකරපු වැදගත් මිනිස්සු. තමුන් එසේ නොවුනත්, සේනානායක පාත්රවර්ගයාට අපහාස නොවෙන ලෙස හැසිරෙන්න.





කරුණා පිල්ලෙයාන් ආණ්ඩුව එක්ක ඉඳීම මමත් අනුමත කරන්නේ නැහැ. නමුත් අඩු ගණනේ ඔවුන් දැන් දෙමළ ජාතිවාදී ස්ථාවරයෙන් බැහැර වෙච්ච අය. නමුත් මනෝ ගනේෂන් තවමත් ඉන්නේ කොටි හිතැති ස්ථාවරයේමයි. ඒ හින්ද කරුණා හා මනො ගනේෂන් දෙදෙනාගෙන් එක්කෙනෙක් තෝර ගන්න ඔන නම් (ඒක හරිම පිළිකුල් සහගත් අත්දැකීමක් වෙයි) තෝරගන්න වෙන්නේ කරුණාව.මචං දැන් ඉන්න ආන්ඩුවෙ කොටි නැද්ද ( මේ කොටි කෙලින්ම කොටි)...අනේ බන් උබලත් එක්ක මොන දෙශපාලනයද ? උබලා රටට ආදරය නැහැ පක්ෂයකට ආදරෙයි....ඇත්ත කියන්න බය වෙන්න එපා....
මැක්කා උඩ පැන පැන යූ. එන්. පී යට කඩේ යන නිසා මනෝ ගනේෂන් දෙමළ ජාතිවාදය වෙනුවෙන් තවමත් කඩේ යන බව පේන්නේ නැත
Uba sira talks ne banz danne. Machan athapaya kadila punuruththapanayata apu kotiya, batalu hama porawagena UNP ponsiyoth ekka inna kotiyata wada hodai. Yako ara manoganeshan kiyana para balla wage karuna kiyana eka sadde danawada? karuna athapaya kadagena (deshapalanikawa) anduwa patthata awata passe eka dawasakawath demala jathi wadaya awissuwada??????
BUT dan UNP kiyana ganika madame inna Manoganeshan paraya thamath Jathi wadaya awussanawa nemeida?
Moka wunath kotiya kotiyamai. ungen ganna thiyena wada tika aragena unwa sadahatama nidi karawanawa balanna bari tharam ubalage as ai mechchara akamathi.![]()
කරුණා පිල්ලෙයාන් ආණ්ඩුව එක්ක ඉඳීම මමත් අනුමත කරන්නේ නැහැ. නමුත් අඩු ගණනේ ඔවුන් දැන් දෙමළ ජාතිවාදී ස්ථාවරයෙන් බැහැර වෙච්ච අය. නමුත් මනෝ ගනේෂන් තවමත් ඉන්නේ කොටි හිතැති ස්ථාවරයේමයි. ඒ හින්ද කරුණා හා මනො ගනේෂන් දෙදෙනාගෙන් එක්කෙනෙක් තෝර ගන්න ඔන නම් (ඒක හරිම පිළිකුල් සහගත් අත්දැකීමක් වෙයි) තෝරගන්න වෙන්නේ කරුණාව.
ඔයාගෙ ප්‍රශ්නෙට කෙලින්ම උත්තරේ. ඉස්සර කොටි විදියට හිටපු උන් හිටියා. දැන් උන් කොටි / දෙමළ ජාතිවාදින් නියෝජනය කල රට දෙකඩ කිරීමෙ ස්ථාවරයට විරුද්ධයි. ඒකීය රටකර එකඟයි. ඒ හින්දා මේ ආන්ඩුවේ දෙමළ ජාතිවාදයට කඩේ යන අය නැහැ. ඒත් ඔයාගෙ එ. ජා.ප. යේ ඇති පදමට ඒ අය ඉන්නවා.
කොහොමද පාර්ලිමේන්තුවට වගකියන ජනපති තනතුරත් කිබුණ නම්?මේ ආංඩුක්රම ව්‍යවස්ථාව අනුව එක එකාට පිස්සු නටන්න බෑ. මේ ආංඩුක්රම ව්‍යවස්ථාවෙ තියෙන එකම වැරැද්ද අසීමිත බලතල ඇති විධයක ජනාදිපති තනතුරක් නිර්මාණය කිරීම විතරයි.