සරත් ෆොන්සේකා Fans ලා ට ප්‍රශ්න කීපයක්!

sudunone

Member
May 23, 2009
3,781
121
0
සරත් ෆොන්සේක ඔය අහවල් සන්ධානෙට හේත්තු නොවී, තමන්ගෙ ප්‍රතිපත්තිවලට, මෙතෙක් කළ වැඩ වලට ගැලපෙන පක්ෂයක් හදාගෙන ආවනම් තත්ත්වය වෙනස්. තනි මිනිහෙකුට කරන්න පුලුවන් දේ සීමාසහිතයිනෙ.
 
Wal Bada

Well-known member
  • මහින්දයා ඉන්න කොටි ඔක්කොම ලං කරගෙන, හැබැයි වටේ ඉන්න එවුන්ටයි කොටි කියනේ.

    කේ පී එක්ක ඩීල් එකක් දාලා උතුරු නැගෙනහිර චන්ද මහින්දට අරන් දෙන්න.

    දැනටමත් අවතැන් කඳවුරු වල හිරවෙලා හිටපු කොටි ගොඩක් එලියට පැනලා, දේශ-ප්‍රේමී කරුණා කණ්ඩායමට පගා දිලා.:lol:

    මුන් මේ ලෝකෙ නෙමෙයි ඉන්නෙ.:oo:
    කරුණා පිල්ලෙයාන් ආණ්ඩුව එක්ක ඉඳීම මමත් අනුමත කරන්නේ නැහැ. නමුත් අඩු ගණනේ ඔවුන් දැන් දෙමළ ජාතිවාදී ස්ථාවරයෙන් බැහැර වෙච්ච අය. නමුත් මනෝ ගනේෂන් තවමත් ඉන්නේ කොටි හිතැති ස්ථාවරයේමයි. ඒ හින්ද කරුණා හා මනො ගනේෂන් දෙදෙනාගෙන් එක්කෙනෙක් තෝර ගන්න ඔන නම් (ඒක හරිම පිළිකුල් සහගත් අත්දැකීමක් වෙයි) තෝරගන්න වෙන්නේ කරුණාව.

    මැක්කා උඩ පැන පැන යූ. එන්. පී යට කඩේ යන නිසා මනෝ ගනේෂන් දෙමළ ජාතිවාදය වෙනුවෙන් තවමත් කඩේ යන බව පේන්නේ නැත
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    සරත් ෆොන්සේක ඔය අහවල් සන්ධානෙට හේත්තු නොවී, තමන්ගෙ ප්‍රතිපත්තිවලට, මෙතෙක් කළ වැඩ වලට ගැලපෙන පක්ෂයක් හදාගෙන ආවනම් තත්ත්වය වෙනස්. තනි මිනිහෙකුට කරන්න පුලුවන් දේ සීමාසහිතයිනෙ.
    Anna ehema awa nam machan man mage chandaya prathama wathawata hariyakarawa paavichchi karanna thibba...:)
     
    Wal Bada

    Well-known member
  • if Shiranthi wants to divorce Mahinda, she cannot go to courts and ask for a divorce under the present law.
    I think it is not correct. You cannot sue the president, but you can sue the person. If MR shoots somebody infront of TV camera, he can be tried and punished. But his decisions as the president, even if it was harmful cannot be taken in front of the courts.
     
    May 17, 2006
    3,632
    90
    0
    මම කොහෙද කිවුවේ සරත් කොටියා කියල? එහෙම කිවුව නම් ඔයාට හරි ලේසියි. සරත් කොටියෙක් නෙවෙයි. ඒත් මනෝ ගනේෂන් බැටලු හම දාගත්තු කොටියා. තව රට බෙදන්න කැමති කට්ටිය ඕකෙ ඉන්නවා. සරත් ෆොන්සේකට ආන්ඩුවක් ඕනෙ. තනියෙන් රට පාලනය කරන්න බැහැ. අන්න ඒ ආන්ඩුවට එන්න ඉන්න කට්ටිය අතරේ කොටි ඉන්නවා.

    දෙමළ ජාතිවාදයේ ආන්තික සහ ප්‍රචන්ඩම විදිය තමා කොටි කියන්නේ. දෙමළ ජාතිවාදය කියන්නේ කොටිම නෙවෙයි. කොටි ඒකෙ උප කුලකයක්. මාධ්‍ය හරහ, දේශපාලනය හරහා සහ එන්.ජී.ඕ. හරහ ක්‍රියාත්මක වෙන දෙමළ ජාතිවාදය තවමත් එහෙමම තියෙනවා. ඒ හින්දා මම මගේ යෙදුම වෙනස් කරන්නේ නැහැ.

    මචං දැන් ඉන්න ආන්ඩුවෙ කොටි නැද්ද ( මේ කොටි කෙලින්ම කොටි)...අනේ බන් උබලත් එක්ක මොන දෙශපාලනයද ? උබලා රටට ආදරය නැහැ පක්ෂයකට ආදරෙයි....ඇත්ත කියන්න බය වෙන්න එපා....
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    මුල මැද අග පටලවගෙන හත් පොලේ ගා ගන්න එපා.

    එක ප්‍රශ්නෙකට එක පිළිතුරයි.

    1] ජනාධිපතිවරණය අහෝසි කරන්න 2/3 බලය අවශ්‍යයි.

    2] 2/3 බලය ගැනීම දැන් පාර්ලිමේන්තුවෙන් වුනත් පුලුවන්. භාරකාර රජයක් යටතේ එය කල හැකියි - නැත්නම් මහ මැතිවරණයක් කැඳවා, නව පාර්ලිමේන්තුවක් හරහා එය කල යුතුයි.

    3]මැතිවරණයෙන් මහින්ද දිනුවොත් ; ජෙනරාල්ට කළ හැකි දෙයක් නැත, මන්ද එය ජනතා කැමැත්ත බැවිනි. - ජනතාව, මහින්දගේ පවුල්වාදය පාලනය කිරීමට ජෙනරාල් ජනාධිපති කරන්නටත්, රනිල් බලයට ඒම වැලැක්වීමට නැවත මහින්ද අගමැති කර ඇත.

    ====================

    එතකොට මහින්ද අගමැති වුනොත් ජෙනරාල් ජනාධිපති කම අතහරියිද?

    ඒක දන්නෙ ජනාතිපත් ජෙනරාල් මිසක්, ජනදිපති අපේක්ශක ජෙනරාල්වත් මම වත් නොවේ.

    මගේ කැමැත්ත.

    ජනතාව මහින්ද නැවත අගමැති කර එවුවොත්, ඒ මුග්ද පවුල් වාදය පාලනය කිරීමට ජෙනරාල් විධයක ජනාදිපති කම තබාගත යුතුය.

    ================

    එතකොට ජෙනරාල් බොරු කාරයෙක් වෙනවා නේද?

    ඔව්.

    මහින්ද වගේ හැමදෑම හැමෝටම බොරු කියන ටොම් පචයෙක් ගෙන් රට තව වතාවක් බේරා ගැනීමට ජෙනරාල්ට බොරු කාරයෙකු වීමට සිදුවනෞ ඇත

    B. Makkek utthara dei. :lol::lol::lol::lol::lol::lol:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Umba TV balanneth nedda? :lol:
    Elakiri.. man balanneth ne
    ada reta kema kana welawe dekka Niliyo dennek obage watina chandaya pavichchi karana heti kiyala denawa.. anugrahaya "Tharunyayata Hetak":baffled:
    Machan awankawa katada machan prathipaththiyak thiyenne?
    Ithihase pura thiyana udaharana gaththama kawda ban oya kiyana prathipaththi kriyathmaka karala thiyenne?:oo:
    Ranil? Mahinda? Mata oya deshapalanaya gena loku denumak nam ne.
    Eth Mun ekekwath kiyapu deyak karala ne kiyala nam dannawa...:lol:
    Man harida machan? :nerd:

    :baffled:

    ;) යුද්දෙ ඉවර කරපු එකනම් කරල තියෙනව.
    විධායක ජනපතිකමනම් කවුරුත් හම්බුණාට පස්සෙ අතරින්නෙ නෑ.
    ප්‍රතිපත්තිනම් චන්දෙ ඉල්ලන්න එනකොට කියන ටොම් පචම තමයි. එත් අඩු ගානෙ හොඳ පචයක්වත් හදා ගන්න පුලුවන්නම් එකෙන් පෙනව මිනිස්සු හිතන විදිහ තේරුම් ගෙන කියල; ඒකට ගරු නොකළත්. එකත් දෙයක්නෙ.:rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Machan ethakota rate deshapalana asthawara bawayak athi wenawa neda? eka ekata ona ona widihata andu deka thunak pihitawanna giyoth ekekutawath hari haman anduwak pihitawanna wenne naha. SF wage manussayek deshapalanaya kiyana kunu godata bahala anith balloth ekka rata kaida danne naha. :no::no::no::no::no:

    Kohoma wunath UNP anduwaknam enne naha. UNP hipatuwonta konda pana thiyena nayakayek labenakan UNP ekata aba saranai. Onna SF UNP eke lokka wunanam wade hari. Ponsi Ranil innakan meken wenne ayeth, aye ayeth nikan boru chanda walata minissunge salli ekekutawath prayojanayak ganna baruwa nikan nasthi wena ekai.:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මචන්, එහෙම එක එක බයිලා බෑ.

    භාරකාර රජයක් පිහිටුවන්නේ ආංඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව. රනිල්ටවත්, ජෙනරාල්ටවත්, මහින්දටවත් ඕනෙ විධියට ඒවා බෑ.

    මේ ආංඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා අලුත් එකක් ගේන්න ඕනෙත්, මේ ආංඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙන ප්‍රතිපාදන වලට යටත්ව.

    ඒ වා බොහොම තදබල ලෙස ක්‍රියාත්මක වෙනවා. නැත්නම් මෙලහකටත් මහින්ද එයාට ඕනෙ විදියට වි‍යවස්ථාව වෙනස් කරලා, ඊටත් ඉස්සෙර චන්ද්‍රිකාත් ඒ වැඩේ කරලා, ප්‍රේමදාසටත් තිබුණා.

    මේ ආංඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එක එකාට පිස්සු නටන්න බෑ. මේ ආංඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙන එකම වැරැද්ද අසීමිත බලතල ඇති විධයක ජනාදිපති තනතුරක් නිර්මාණය කිරීම විතරයි.

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    කරුණා පිල්ලෙයාන් ආණ්ඩුව එක්ක ඉඳීම මමත් අනුමත කරන්නේ නැහැ. නමුත් අඩු ගණනේ ඔවුන් දැන් දෙමළ ජාතිවාදී ස්ථාවරයෙන් බැහැර වෙච්ච අය. නමුත් මනෝ ගනේෂන් තවමත් ඉන්නේ කොටි හිතැති ස්ථාවරයේමයි. ඒ හින්ද කරුණා හා මනො ගනේෂන් දෙදෙනාගෙන් එක්කෙනෙක් තෝර ගන්න ඔන නම් (ඒක හරිම පිළිකුල් සහගත් අත්දැකීමක් වෙයි) තෝරගන්න වෙන්නේ කරුණාව.

    මැක්කා උඩ පැන පැන යූ. එන්. පී යට කඩේ යන නිසා මනෝ ගනේෂන් දෙමළ ජාතිවාදය වෙනුවෙන් තවමත් කඩේ යන බව පේන්නේ නැත

    සරත් ෆොන්සේකා මහත්තයා හමුදාවේ නිලදාරීන්ට හරියට අන දුන්නා.මහින්ද මහත්තයා අන්ඩුවේ 109ක්ද කොහෙද ඉන්න කටින් ජෙනරාල්ලා උනු අයට හරියට අන දුන්නද?අයේ ජනාදිපති උනොත් හරියට අන දෙය්ද?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    B. Makkek utthara dei. :lol::lol::lol::lol::lol::lol:

    සේනානායක මහත්තයෝ, සේනානායකලා කිසිදවසක අනුන්ට අපහාස නොකරපු වැදගත් මිනිස්සු. තමුන් එසේ නොවුනත්, සේනානායක පාත්‍රවර්ගයාට අපහාස නොවෙන ලෙස හැසිරෙන්න.
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    මචං දැන් ඉන්න ආන්ඩුවෙ කොටි නැද්ද ( මේ කොටි කෙලින්ම කොටි)...අනේ බන් උබලත් එක්ක මොන දෙශපාලනයද ? උබලා රටට ආදරය නැහැ පක්ෂයකට ආදරෙයි....ඇත්ත කියන්න බය වෙන්න එපා....

    Uba sira talks ne banz danne. Machan athapaya kadila punuruththapanayata apu kotiya, batalu hama porawagena UNP ponsiyoth ekka inna kotiyata wada hodai. Yako ara manoganeshan kiyana para balla wage karuna kiyana eka sadde danawada? karuna athapaya kadagena (deshapalanikawa) anduwa patthata awata passe eka dawasakawath demala jathi wadaya awissuwada??????

    BUT dan UNP kiyana ganika madame inna Manoganeshan paraya thamath Jathi wadaya awussanawa nemeida?:frown::frown::frown:

    Moka wunath kotiya kotiyamai. ungen ganna thiyena wada tika aragena unwa sadahatama nidi karawanawa balanna bari tharam ubalage as ai mechchara akamathi.:shocked::shocked::shocked:
     
    Wal Bada

    Well-known member
  • 1] ජනාධිපතිවරණය අහෝසි කරන්න 2/3 බලය අවශ්‍යයි.

    ඒකට අපි දෙන්නම එකඟයි. ප්‍රශ්නේ ඕක කරන්නේ කවුද කියන එක. රනිල් ද, මහින්ද ද?
    2] 2/3 බලය ගැනීම දැන් පාර්ලිමේන්තුවෙන් වුනත් පුලුවන්. භාරකාර රජයක් යටතේ එය කල හැකියි - නැත්නම් මහ මැතිවරණයක් කැඳවා, නව පාර්ලිමේන්තුවක් හරහා එය කල යුතුයි.
    ඔව් දැන් පාලිමේන්තුවෙන් කරන්න පුළුවන්. නමුත් ඒක අවශ්‍යද? ඒක අවශ්‍ය රනිල්ට විතරයි, වෙන කාටවත් නෙවෙයි.

    අනික භාරකාර ආන්ඩුවකට මම දන්නා විදියට ව්‍යවස්ථාව වෙනස් කරන්න බැහැ. නියමිත විදියට ඡන්දෙන් පත්ව් වෙච්ච පාර්ලිමේන්තුවකට විතරයි එහෙම කරන්න පුළුවන්

    මැතිවරණයෙන් මහින්ද දිනුවොත් ; ජෙනරාල්ට කළ හැකි දෙයක් නැත, මන්ද එය ජනතා කැමැත්ත බැවිනි. - ජනතාව, මහින්දගේ පවුල්වාදය පාලනය කිරීමට ජෙනරාල් ජනාධිපති කරන්නටත්, රනිල් බලයට ඒම වැලැක්වීමට නැවත මහින්ද අගමැති කර ඇත.
    දැන් මහින්ද 2/3ක් ගත්තොත් වෙන්නේ මොකද කියල හිතුවද?

    ====================

    මගේ කැමැත්ත.
    ජනතාව මහින්ද නැවත අගමැති කර එවුවොත්, ඒ මුග්ද පවුල් වාදය පාලනය කිරීමට ජෙනරාල් විධයක ජනාදිපති කම තබාගත යුතුය.
    මැක්කා ජනරාල් බොරූ කරයකු වනවා දකින්නට කැමතිය! අසව්! අසව්!

    එතකොට ජෙනරාල් බොරු කාරයෙක් වෙනවා නේද?
    ඔව්.
    මහින්ද වගේ හැමදෑම හැමෝටම බොරු කියන ටොම් පචයෙක් ගෙන් රට තව වතාවක් බේරා ගැනීමට ජෙනරාල්ට බොරු කාරයෙකු වීමට සිදුවනෞ ඇත
    අන්න නියම තැනටම ආව. එක සැරයක් බොරු කිවුවට පස්සේ අයෙ කියන්නේ නැතුව ඉඳියි නේද? එහෙමයි කියල දෙන්න පුළුවන් සහතිකය මොකද්ද/

    මහින්ද 2/3 අරගෙන ජෙනරාල්ව ජනපති ධුරයෙන් අයින් කළොත් මොකද වෙන්නේ?

    හිතුවට වඩා සංකීර්ණයි නේද? බඩ රිදෙනව වගේ දැනෙනවද?
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    ;) යුද්දෙ ඉවර කරපු එකනම් කරල තියෙනව.
    විධායක ජනපතිකමනම් කවුරුත් හම්බුණාට පස්සෙ අතරින්නෙ නෑ.
    ප්‍රතිපත්තිනම් චන්දෙ ඉල්ලන්න එනකොට කියන ටොම් පචම තමයි. එත් අඩු ගානෙ හොඳ පචයක්වත් හදා ගන්න පුලුවන්නම් එකෙන් පෙනව මිනිස්සු හිතන විදිහ තේරුම් ගෙන කියල; ඒකට ගරු නොකළත්. එකත් දෙයක්නෙ.:rofl:
    :lol::lol: Ow apith karai kiyala chande denawa...:rofl:
    Yudde iwara kare neththan aaye Mahinda Janadhipathi wenawa boru..:baffled:
    janadhipathi une neththan eyatai eyage pawulatai hambakaraganna beri wenawa... mokada depaarai neda machan puluwan?
    ithin aapu eke deparama indhala yanna epe..:P
    Oya kola paata unnehelage kathawath eeta deweni ne...:lol::lol:
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    සේනානායක මහත්තයෝ, සේනානායකලා කිසිදවසක අනුන්ට අපහාස නොකරපු වැදගත් මිනිස්සු. තමුන් එසේ නොවුනත්, සේනානායක පාත්‍රවර්ගයාට අපහාස නොවෙන ලෙස හැසිරෙන්න.

    Garuthwayak thiyena ekekutane ban apahasa widinna wenne. Wadagath namakata mama kawadawath apahasa karala naha machoo. uba wihinmai minissunge wihiluwata lak wenne.

    Thamange mattam thammattam neeeda?:lol::lol::lol:

    B coll machan. Deshapalanaya gana kathakaranna awoth apahasa kiyana de aluth deyak nemei. :nerd::eek:
     
    Wal Bada

    Well-known member
  • මචං දැන් ඉන්න ආන්ඩුවෙ කොටි නැද්ද ( මේ කොටි කෙලින්ම කොටි)...අනේ බන් උබලත් එක්ක මොන දෙශපාලනයද ? උබලා රටට ආදරය නැහැ පක්ෂයකට ආදරෙයි....ඇත්ත කියන්න බය වෙන්න එපා....
    කරුණා පිල්ලෙයාන් ආණ්ඩුව එක්ක ඉඳීම මමත් අනුමත කරන්නේ නැහැ. නමුත් අඩු ගණනේ ඔවුන් දැන් දෙමළ ජාතිවාදී ස්ථාවරයෙන් බැහැර වෙච්ච අය. නමුත් මනෝ ගනේෂන් තවමත් ඉන්නේ කොටි හිතැති ස්ථාවරයේමයි. ඒ හින්ද කරුණා හා මනො ගනේෂන් දෙදෙනාගෙන් එක්කෙනෙක් තෝර ගන්න ඔන නම් (ඒක හරිම පිළිකුල් සහගත් අත්දැකීමක් වෙයි) තෝරගන්න වෙන්නේ කරුණාව.
    ඔයාගෙ ප්‍රශ්නෙට කෙලින්ම උත්තරේ. ඉස්සර කොටි විදියට හිටපු උන් හිටියා. දැන් උන් කොටි / දෙමළ ජාතිවාදින් නියෝජනය කල රට දෙකඩ කිරීමෙ ස්ථාවරයට විරුද්ධයි. ඒකීය රටකර එකඟයි. ඒ හින්දා මේ ආන්ඩුවේ දෙමළ ජාතිවාදයට කඩේ යන අය නැහැ. ඒත් ඔයාගෙ එ. ජා.ප. යේ ඇති පදමට ඒ අය ඉන්නවා.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    මැක්කා උඩ පැන පැන යූ. එන්. පී යට කඩේ යන නිසා මනෝ ගනේෂන් දෙමළ ජාතිවාදය වෙනුවෙන් තවමත් කඩේ යන බව පේන්නේ නැත

    හාමුදුරුවරු මරපු කරුණා අම්මන්, හමුදාවෙ කොල්ලො මරපු පිල්ලෙයාන්, හමුදාව මරන්න ලෝකෙවටේම ආයුද එවපු කේ.පී,

    එතකොට අර නිදහස ලබපු මාස්ටර් ලා දෙන්න.......

    උන් කඩේ යන්නෙ සිංහල බෞද්ධ උන්නතිය වෙනුවෙන්ද : උඹ අනුමත කරන්නේ නෑ කියලා මහින්දට ගානක් තියෙනවද??

    උඹට තුවක්කුවක් අල්ලපු නැති මනෝ ගනේශන් ත්‍රස්තවාදියා, අමු අමුවෙ මිනී මරපු කරුණා/පිල්ලෙයාන් මස් වැද්දන් යුවල හොද දේශ ප්‍රේමියෝ.

    උඹලගේ නායකයා වගේ බොරු කාරයෙකුට ගැලපෙන්නෙ උඹලා වගෙ අන්ධ මෝඩයන්ම තමයි.

    May 17, 2006
    3,632
    90
    0
    Uba sira talks ne banz danne. Machan athapaya kadila punuruththapanayata apu kotiya, batalu hama porawagena UNP ponsiyoth ekka inna kotiyata wada hodai. Yako ara manoganeshan kiyana para balla wage karuna kiyana eka sadde danawada? karuna athapaya kadagena (deshapalanikawa) anduwa patthata awata passe eka dawasakawath demala jathi wadaya awissuwada??????

    BUT dan UNP kiyana ganika madame inna Manoganeshan paraya thamath Jathi wadaya awussanawa nemeida?:frown::frown::frown:

    Moka wunath kotiya kotiyamai. ungen ganna thiyena wada tika aragena unwa sadahatama nidi karawanawa balanna bari tharam ubalage as ai mechchara akamathi.:shocked::shocked::shocked:

    අපි මේක නවත්වමු කවුරුන් හරි ඇවිත් මගේ රට ආනාගත පරපුරට ඉතිරි කරනවානම් මට ඇති....මගේ රටට දලදා දෙවි පිහිටයි..ආරක්ෂාවයි
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කරුණා පිල්ලෙයාන් ආණ්ඩුව එක්ක ඉඳීම මමත් අනුමත කරන්නේ නැහැ. නමුත් අඩු ගණනේ ඔවුන් දැන් දෙමළ ජාතිවාදී ස්ථාවරයෙන් බැහැර වෙච්ච අය. නමුත් මනෝ ගනේෂන් තවමත් ඉන්නේ කොටි හිතැති ස්ථාවරයේමයි. ඒ හින්ද කරුණා හා මනො ගනේෂන් දෙදෙනාගෙන් එක්කෙනෙක් තෝර ගන්න ඔන නම් (ඒක හරිම පිළිකුල් සහගත් අත්දැකීමක් වෙයි) තෝරගන්න වෙන්නේ කරුණාව.
    ඔයාගෙ ප්‍රශ්නෙට කෙලින්ම උත්තරේ. ඉස්සර කොටි විදියට හිටපු උන් හිටියා. දැන් උන් කොටි / දෙමළ ජාතිවාදින් නියෝජනය කල රට දෙකඩ කිරීමෙ ස්ථාවරයට විරුද්ධයි. ඒකීය රටකර එකඟයි. ඒ හින්දා මේ ආන්ඩුවේ දෙමළ ජාතිවාදයට කඩේ යන අය නැහැ. ඒත් ඔයාගෙ එ. ජා.ප. යේ ඇති පදමට ඒ අය ඉන්නවා.

    හරි හරි.......................මහින්ද ලඟට ආපු නිසා ඒකීය රටකට එකඟයි. එතකොට බැරිවෙලා හරි කරුණා එජාපෙ හිටියනම්....................

    මහින්දට ලියලම දෙන්න ඇති නේද?

    ගොන් රජාගෙ ගොන් ස්පෝටර්ලා.
     
    Wal Bada

    Well-known member
  • මේ ආංඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එක එකාට පිස්සු නටන්න බෑ. මේ ආංඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙන එකම වැරැද්ද අසීමිත බලතල ඇති විධයක ජනාදිපති තනතුරක් නිර්මාණය කිරීම විතරයි.
    කොහොමද පාර්ලිමේන්තුවට වගකියන ජනපති තනතුරත් කිබුණ නම්?