වෙන්න අති නමුත් මචන් කුනුහර්ප කිම හොද දෙයක් නෙමෙයි
ඒක හරි මාත් මැක්කට කිව්වා ඒත් ගනන් ගන්නේ නෑ ඌ
වෙන්න අති නමුත් මචන් කුනුහර්ප කිම හොද දෙයක් නෙමෙයි
අනෙ නෑහෑ මම ඔයාට බෑන්නෙ නෑහෑ...ඔයා ජොක් කරපු නිසා මමත් කරා....හෑබයි වල්බඩා උට කතා කරගන්න බෑරි උනාම මළ පෑනලා පෑත්තම ගද ගස්සනවා....පව් බන් උ....එක නෙවි කව්ද ඔය සියල්ල දත්?
සිංහලෙන් ගැහුවම කියෝ ගන්න බෑ 
මැක්කා කියන කෙනත් අමුතු පොරක් එයාගේ කලින් ත්‍රෙඩ් බලන්න LNW එකේ කබල් නිවුස් ගෙනාවා එයා මෙහෙ කාලයක් දැන් ඔය ස්වර්නවාහිනිය විකුණුවා කියන එකත් ඒකෙන් තමා එන්නේ ඇත්ත වෙන්න පුළුවන් LNW කියන සයිට් එකේ News Sources වලට Tamilnet.com තියනවා ඒක තමා මට අල්ලන්නේ නැත්තේ
අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ ඔයාට අල්ලන දේවල් විතරක් කියන්න නෙමේ. ඔයාට LNW ගැන තියෙන ප්‍රස්නෙ වගේම ප්‍රස්ණ අපිට asiantribune dailymirror.lk / news.lk / Divayina / Lankadeepa ගැනත් තියෙනවා.
මුන් ඔක්කොටම අරලිය ගහ මන්දිරේට නැත්නම් හිල්ටන් එකට අඬගහලා විස්කි බ්‍රැන්ඩි බොන්න දීලා අවශ්‍ය විදියට ප්රවෘත්ති විතරක් නෙමෙයි, කතුවැකි, විශේෂාංග පවා ලියව ගන්නවා. ඒක රහසක් නෙමෙයි.
ප්‍රස්නෙ තියෙන්නෙ නුඹලාට ඒවා ගාණක් නැති වීමයි. තමුන් කැමති නැති ඕනෙම දෙයකට කොටි ලේබල් එක අලවන එක රාජපක්සලාගෙ බන්කොලොත් පුරුද්දක්.
ඒවාට අහුවෙන්න එපා.
මේ රටේ ඉන්න ඕනෙ වන්දිඹ්හට්ටයො විතරමද, රාජපක්සලාගෙ කකුල් ලෙවකන එවුන් විතරමද?
රාජපක්සලාගේ කකුල් ලෙවකෑම නුඹලාට ගෞරවනීය දෙයක් වුනාට අපිට එහෙම නෑ.
මට දුක හිතුන 
මචන් ඔයා අලුත් විස්තර දන්නේ නැද්ද? ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඔන නැහැ...මොකද සරත් මාස 6 රනිල්ට දෙන්න ඔන කියලා රුල් එකක් නැහැ...සරත් පත් උනොත් එයා දැන් තියන පාර්ලිමෙන්තුව විසුරුවා හරිනවාලු....භාරකාර ආන්ඩුවක් පත් කරනවාලු...එකේ අගමැති කම රනිල් එපා කියනවා...භාරකාර ආන්ඩුවට අගමැති කෙනෙක් නැහැලු...හැම පක්ශයකටම අමත්‍ය දුර දෙනවලු.....ඊට පස්සේ මහමැතිවරනයක් තියනවාලු....එකට ඉතින් යු.එන්.පී/ජෙ.වී.පී/සංඩානයත් ඉල්ලනවානේ....ඉතින් අගමැති රනිල් ද / සොමවංශ ද / මහින්ද මහත්තයා ද කියන එක මහජනතාවට බාරයි....
ප.සු
මචං මේ දවස් වල පත්තර වල තියන විදිහ තමා...ඔයා අහපු ප්රශ්නය අනුව ඔයා දැනුවත් කමක් නැතුව ප්‍රශ්න අහනවා වගේ




ඒක හරි මාත් මැක්කට කිව්වා ඒත් ගනන් ගන්නේ නෑ ඌ

මැක්කා කුනුහර්ප කිව්වෙ නැ![]()

ඕන නම් කියවගන්න පුළුවන් කලින් කියපුවා අපි දැක්කා නේ!![]()

ඔය තියෙන්නේ මැකිකම මං හරි සතුටුයි ඔබ ඔබට ගැලපෙන username එකක් තෝරාගත්තාට කමක් නෑ අඩල දාපු ත්‍රෙඩ් එකත් මං කියෙව්වා අර ලොකූ පින්තුරයක් දැම්මේ!මට දුක හිතුන
![]()
ඔබගේ username සතුටට මම ඊර්ශ්‍යා නොකරමි එමෙන්ම මාගේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියටද ගරු කරන්න.
මාගේ රචනා අංක 2 ත්‍රෙඩ් එක දැක ඔබට දුක සිතුනා කියන්නේ ඔබට වයර් මාරුවී ඇති බවයි. උපහාසයට අඬන ඔබ සතුටුවන්නේ අනුන්ගේ username ගැන සිතීමෙන්ද?

obage prashnayata adaala aya pilithuru dena ekak na.
satarh newei eyage mahappa janadipathi unath balaya thiyena ewun pawul wadaya,wanchawa,hotrakama aniwaryen karanawa.
me rata kalin UNP eka palanaya karapu hatith ehemai.
duppath minissunge takatama pawa horakam karapu bada thadiyo thawama parliament eke innawa.
sarath war ekedi weerayek unata political paththen thawama atha daruwek.
eyata wenne ranil mongala hakim,mano lage kapati kamata rawatila niwata wennai.
a nisa meya dinuwoth exe.presidency eka eya lagama thiya ganna eka hodai.
anika ranil dan ayema europe paththe kelam tour ekak yanne HR case aluth karanna.
a kiyanne war eka dinawapu kattiya THE HAGUE walata patawanna.
eheme unama SF tath mahinda,gota,ekka ekama plane eka thamai.
me rate ehema wenne na kiyanna ba.
balaya wenuwen rata wikunapu parayo inna ratak meka.
balaye inne thamun nam war 10k thibunath kamak na unta.
vote for mahinda means vote for sovereignty of our motherland.