සරම හරියට අඳින්නේ කොහොමද?

Mosess

Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    මම නං සරං අඳින්නෙ නිදාගන්න වෙලාවට විතරයි. හැඩ වැඩ නෑ දෙපැත්තෙන් අල්ලගත්තා මැද්දට අරගත්ත ඇඹරුවා ඇතුලට ගැහුවා. ඇග ළුී ෂේප් නිසා ගැලවෙන්නෙ නෑ ලේසියකට. කකුල් ලොකු නිසා ඉනෙන් ගානට හිරවෙනවා. :yes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,787
    21,099
    113
    adala nene
    ඉස්සෙල්ල රෑට ඇදන් ඉන්න බලපන්
    ටික දවසක් අදිනකොට නිකන්ම ප්‍රැක්ටිස් එක එනවා
    මට නම් දැන් වලියකට උනත් සරම ගහන් යන්න පුලුවන් :rofl:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,856
    10,034
    113
    මම නං සරං අඳින්නෙ නිදාගන්න වෙලාවට විතරයි. හැඩ වැඩ නෑ දෙපැත්තෙන් අල්ලගත්තා මැද්දට අරගත්ත ඇඹරුවා ඇතුලට ගැහුවා. ඇග ළුී ෂේප් නිසා ගැලවෙන්නෙ නෑ ලේසියකට. කකුල් ලොකු නිසා ඉනෙන් ගානට හිරවෙනවා. :yes:
    Mamath reta witharai ende. den dawaltath adinna wela. wessata ikmanata welenne oka witharaine :lol:

    ඉස්සෙල්ල රෑට ඇදන් ඉන්න බලපන්
    ටික දවසක් අදිනකොට නිකන්ම ප්‍රැක්ටිස් එක එනවා
    මට නම් දැන් වලියකට උනත් සරම ගහන් යන්න පුලුවන් :rofl:
    Sarama kedei hithenne nedda. :lol:
    ------ Post added on Oct 27, 2021 at 1:14 PM
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,856
    10,034
    113
    මම නම් දහම් පාසල්‍ යන කාලේ ඉදන් යටට ශෝටක් ගහලා සරම ඇන්දේ 🤩😁 කැඩුනත් අවුලක් නෑනේ !
    බෙල්ට් එකක් දාලා තද කරේ
    Mamath ehema thamai bn. eth 10 wenda kalin sarama bag eke :P
     
    • Love
    Reactions: charitha2011

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    සරමක් අඳිනවනං, සරම එක්ක ආත්මීය බැඳීමක් හදාගන්න ඕනෙ... නැත්තං කොච්චර හොඳට සැලකුවත් රෑට පිට යනව.....
    උඩ කිවුව වගේ හොඳ බැඳීමක් හදා ගත්තොත් ගැටේ ලිහල තිබ්බත් කවදාවත් තමුංව අත්හැරල කොහේවත් යන්නෙ නෑ.... සත්තයි.....
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    ඕක අදාලම තමහි බන් පුරුදු වෙන්න ඕන,එතකොට දුවන්න පනින්න උනත් නතින්
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113
    47D37FE8-BF3D-4312-913A-FC648D4413D8.jpeg