මයිකල් ජැක්සන් ගෙ මේ ඩාන්ස් එක සරම ඇඳගෙන දැම්මනම් මොකද .මූන් වෝක් එක එහෙම සරමට හොඳට ගැලපෙනවා.....

Billie Jeans


ඔහොම නෙමේනේ සරම අදින්නේ ? බෝලයක් එන්න එපැයි..

Mamath reta witharai ende. den dawaltath adinna wela. wessata ikmanata welenne oka witharaineමම නං සරං අඳින්නෙ නිදාගන්න වෙලාවට විතරයි. හැඩ වැඩ නෑ දෙපැත්තෙන් අල්ලගත්තා මැද්දට අරගත්ත ඇඹරුවා ඇතුලට ගැහුවා. ඇග ළුී ෂේප් නිසා ගැලවෙන්නෙ නෑ ලේසියකට. කකුල් ලොකු නිසා ඉනෙන් ගානට හිරවෙනවා.![]()

Sarama kedei hithenne nedda.ඉස්සෙල්ල රෑට ඇදන් ඉන්න බලපන්
ටික දවසක් අදිනකොට නිකන්ම ප්රැක්ටිස් එක එනවා
මට නම් දැන් වලියකට උනත් සරම ගහන් යන්න පුලුවන්![]()

කැඩෙනව නම් තේරෙනව එතකොට ආයෙ ඇද ගන්නවMamath reta witharai ende. den dawaltath adinna wela. wessata ikmanata welenne oka witharaine
Sarama kedei hithenne nedda.
------ Post added on Oct 27, 2021 at 1:14 PM

silk wage thamaifabric eka mokakda? silk sarong nan amarui..kadenawa thama..![]()
Mamath ehema thamai bn. eth 10 wenda kalin sarama bag ekeමම නම් දහම් පාසල් යන කාලේ ඉදන් යටට ශෝටක් ගහලා සරම ඇන්දේකැඩුනත් අවුලක් නෑනේ !
බෙල්ට් එකක් දාලා තද කරේ

ekai kynneekane bn. mun hina wenawa.

හරිම කළාත්මකයි.
