රෑට ෆ්රිජ් එක ඔෆ්ෆ් කරන එකා සල්ලි දෙන්න අහනවා..Pala pala keeyak hari onnm kiyapan

රෑට ෆ්රිජ් එක ඔෆ්ෆ් කරන එකා සල්ලි දෙන්න අහනවා..Pala pala keeyak hari onnm kiyapan

Bra eka galawanawa mama umbeරෑට ෆ්රිජ් එක ඔෆ්ෆ් කරන එකා සල්ලි දෙන්න අහනවා..![]()
Yes, adaptation is a musthuruwenawa kiyanne okata thamai.
Gon part epa thanksaමමනම් ගෙදර බැඳුම් හදලා ඉතුරු වෙන තෙල් වාහනේට දානවා ඩීසල් වෙනුවට. දර ගණන් ගැසුත් නැති නිසා ගෙදර ලීබඩු පුටු ටික දරට ගත්තා .දැන් අපි බිම ඉදගන්නවා. බිම නිදාගන්නවා.![]()
![]()
![]()
![]()
පට්ට හොරුන්ට ඡන්දෙ දීලා උන් රටේ තියන සේරම හොරකම් කරලා බංකොලොත් කලට පස්සේ හිත හදාගෙන ගල් යුගේ ක්රමෙට ජීවත් වෙමු කියන උබල වගේ උන් තරම් ගොන්නු ඉන්නවද වෙන ? රටේ තියන ආර්ථික දේශපාලන ක්රමේ වෙනස් කරන්න බලනවා මිසක් ගල් යුගේ ක්රමේට ජීවත් වෙන එක නෙවෙයි බං උත්තරේ. පුළුවන් නම් ඩීසල් ලිදකුත් කපාගෙන වත්තට එන ගැරඩි එහෙම අල්ලාගෙන කාපන් එතකොට හොඩතෝම සරලයි. හාල් නැති උනොත් හයිටියේ වගේ මැටි වලින් රොටි හදන් කපන් සරල විදියට
Gon part epa thanksa
------ Post added on Jul 2, 2022 at 8:14 PM
Thama hisata thama athamaya sewanallaපට්ට හොරුන්ට ඡන්දෙ දීලා උන් රටේ තියන සේරම හොරකම් කරලා බංකොලොත් කලට පස්සේ හිත හදාගෙන ගල් යුගේ ක්රමෙට ජීවත් වෙමු කියන උබල වගේ උන් තරම් ගොන්නු ඉන්නවද වෙන ? රටේ තියන ආර්ථික දේශපාලන ක්රමේ වෙනස් කරන්න බලනවා මිසක් ගල් යුගේ ක්රමේට ජීවත් වෙන එක නෙවෙයි බං උත්තරේ. පුළුවන් නම් ඩීසල් ලිදකුත් කපාගෙන වත්තට එන ගැරඩි එහෙම අල්ලාගෙන කාපන් එතකොට හොඩතෝම සරලයි. හාල් නැති උනොත් හයිටියේ වගේ මැටි වලින් රොටි හදන් කපන් සරල විදියට
Good ideaadum ganan wadi nisa lankat ekak witharak adimu gedarata
Nice tipsපුටාරෙ වැඩට යනව,
උදේට ලැප චාජ් එකට ගහල වැඩට යනව, නැත්තං රෑට කරන්ට් එක නෑ....
කැලෑ කොළ කනව, වැවිල්ලනං කියන තරං සාර්ථක නෑ...
දර හොයන්න ඉරිද දවසට කැලෑ ගානෙ, වතු ගානෙ හක්කලං කොරනව..
කිරි බොන්නෙ නෑ..