සරලව ග්‍රාමීයව ජීවත් වෙමු

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,015
    1,203
    113
    මමනම් ගෙදර බැඳුම් හදලා ඉතුරු වෙන තෙල් වාහනේට දානවා ඩීසල් වෙනුවට. දර ගණන් ගැසුත් නැති නිසා ගෙදර ලීබඩු පුටු ටික දරට ගත්තා .දැන් අපි බිම ඉදගන්නවා. බිම නිදාගන්නවා. :yes: :yes: :yes: :eek:
     
    • Haha
    Reactions: BinDT

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Sarala jeewithaya ithamanwadagath

    රෑට ෆ්‍රිජ් එක ඔෆ්ෆ් කරන එකා සල්ලි දෙන්න අහනවා.. :lol:
    Bra eka galawanawa mama umbe
    ------ Post added on Jul 2, 2022 at 8:12 PM

    huruwenawa kiyanne okata thamai.
    Yes, adaptation is a must
    ------ Post added on Jul 2, 2022 at 8:13 PM

    මමනම් ගෙදර බැඳුම් හදලා ඉතුරු වෙන තෙල් වාහනේට දානවා ඩීසල් වෙනුවට. දර ගණන් ගැසුත් නැති නිසා ගෙදර ලීබඩු පුටු ටික දරට ගත්තා .දැන් අපි බිම ඉදගන්නවා. බිම නිදාගන්නවා. :yes: :yes: :yes: :eek:
    Gon part epa thanksa
    ------ Post added on Jul 2, 2022 at 8:14 PM
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,203
    113

    Gon part epa thanksa
    ------ Post added on Jul 2, 2022 at 8:14 PM
    පට්ට හොරුන්ට ඡන්දෙ දීලා උන් රටේ තියන සේරම හොරකම් කරලා බංකොලොත් කලට පස්සේ හිත හදාගෙන ගල් යුගේ ක්‍රමෙට ජීවත් වෙමු කියන උබල වගේ උන් තරම් ගොන්නු ඉන්නවද වෙන ? රටේ තියන ආර්ථික දේශපාලන ක්‍රමේ වෙනස් කරන්න බලනවා මිසක් ගල් යුගේ ක්‍රමේට ජීවත් වෙන එක නෙවෙයි බං උත්තරේ. පුළුවන් නම් ඩීසල් ලිදකුත් කපාගෙන වත්තට එන ගැරඩි එහෙම අල්ලාගෙන කාපන් එතකොට හොඩතෝම සරලයි. හාල් නැති උනොත් හයිටියේ වගේ මැටි වලින් රොටි හදන් කපන් සරල විදියට
     
    Last edited:
    • Haha
    Reactions: shenat

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    පට්ට හොරුන්ට ඡන්දෙ දීලා උන් රටේ තියන සේරම හොරකම් කරලා බංකොලොත් කලට පස්සේ හිත හදාගෙන ගල් යුගේ ක්‍රමෙට ජීවත් වෙමු කියන උබල වගේ උන් තරම් ගොන්නු ඉන්නවද වෙන ? රටේ තියන ආර්ථික දේශපාලන ක්‍රමේ වෙනස් කරන්න බලනවා මිසක් ගල් යුගේ ක්‍රමේට ජීවත් වෙන එක නෙවෙයි බං උත්තරේ. පුළුවන් නම් ඩීසල් ලිදකුත් කපාගෙන වත්තට එන ගැරඩි එහෙම අල්ලාගෙන කාපන් එතකොට හොඩතෝම සරලයි. හාල් නැති උනොත් හයිටියේ වගේ මැටි වලින් රොටි හදන් කපන් සරල විදියට
    Thama hisata thama athamaya sewanalla
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    පුටාරෙ වැඩට යනව,

    උදේට ලැප චාජ් එකට ගහල වැඩට යනව, නැත්තං රෑට කරන්ට් එක නෑ....

    කැලෑ කොළ කනව, වැවිල්ලනං කියන තරං සාර්ථක නෑ...

    දර හොයන්න ඉරිද දවසට කැලෑ ගානෙ, වතු ගානෙ හක්කලං කොරනව..

    කිරි බොන්නෙ නෑ..
     
    • Haha
    Reactions: Kamal1996

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    adum ganan wadi nisa lankat ekak witharak adimu gedarata
    Good idea

    පුටාරෙ වැඩට යනව,

    උදේට ලැප චාජ් එකට ගහල වැඩට යනව, නැත්තං රෑට කරන්ට් එක නෑ....

    කැලෑ කොළ කනව, වැවිල්ලනං කියන තරං සාර්ථක නෑ...

    දර හොයන්න ඉරිද දවසට කැලෑ ගානෙ, වතු ගානෙ හක්කලං කොරනව..

    කිරි බොන්නෙ නෑ..
    Nice tips
    ------ Post added on Jul 6, 2022 at 5:34 PM
     
    • Love
    Reactions: PHBhagya and nygel