Last edited:
ඔයහොඳට ඉන්නේ
original pic ekak dakkath edit kiyala hithenne![]()
man dakka bn oka fb eketh thiyanawa iye
e tharan kujeetha wela inne mu![]()
මිනිස්සු වපුරපු දේවල් වලට තමා අස්වැන්න ගන්නේ...
ප.ලි. රටේ බහුතරයකගේ චන්දෙන් පත් උනු මනුස්සයෙක් නිසාත් තාමත් රටේ පළමු පුරවැසියා නිසාත් අපිට විනයක් තියෙන්නත් ඕන සීමාවන් අතික්රමණය නොකරන්න. ජනාධිපති විදියට එයාටත් විනයක් තියෙන්න ඕන හැබැයි ජනාධිපතිකමේ ප්රභාව රැකගන්නත්..


