සරල ජනාදිපති තුමා හිටං

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    සරල ජනාදිපති තුමා හිටං :D

    (මොනව උනත් සිරා පොටො කැල්ල)

    03.jpg

    source http://nethnews.lk/article/55728
     
    Last edited:
    • Like
    Reactions: ThisaraMalintha

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    ඔයහොඳට ඉන්නේ

    වෙලාවකට අපි මෙකට බනින බැනිල්ලට දුකත් හිතෙනව බන්, මොනව උනත් තවත් එක මනුස්සයෙක් නේ නිරපරාදේ බැනුම් අහන්නේ....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    e tharan kujeetha wela inne mu :lol:

    මිනිස්සු වපුරපු දේවල් වලට තමා අස්වැන්න ගන්නේ...

    ප.ලි. රටේ බහුතරයකගේ චන්දෙන් පත් උනු මනුස්සයෙක් නිසාත් තාමත් රටේ පළමු පුරවැසියා නිසාත් අපිට විනයක් තියෙන්නත් ඕන සීමාවන් අතික්‍රමණය නොකරන්න. ජනාධිපති විදියට එයාටත් විනයක් තියෙන්න ඕන හැබැයි ජනාධිපතිකමේ ප්‍රභාව රැකගන්නත්..
     
    • Like
    Reactions: Dishta Didin

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com

    මිනිස්සු වපුරපු දේවල් වලට තමා අස්වැන්න ගන්නේ...

    ප.ලි. රටේ බහුතරයකගේ චන්දෙන් පත් උනු මනුස්සයෙක් නිසාත් තාමත් රටේ පළමු පුරවැසියා නිසාත් අපිට විනයක් තියෙන්නත් ඕන සීමාවන් අතික්‍රමණය නොකරන්න. ජනාධිපති විදියට එයාටත් විනයක් තියෙන්න ඕන හැබැයි ජනාධිපතිකමේ ප්‍රභාව රැකගන්නත්..

    :yes::yes::yes:
     
    • Like
    Reactions: upulpdn