සරල ප්‍රශ්න

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    පලයන් බන් යන්න.. සෙනසුරු මාරුව නිසා පාරෙ එක වාහනයක් නෑ//// :no: :no: :lol: :lol: :lol: :lol:

    :shocked::shocked:බලපන් ඉතින් එතනත් බොරු කියන්නේ කවුද අපිට..??? :rolleyes::rolleyes:
    SLT එකනේ
    :rofl::rofl:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Banala na thamayi..eth samachchaleta hina wenna epa ban...chater..umba ipaduna lankawa neda ban me???

    umba track panalane machan.. uda comment 1 balapan.

    Quote:
    Originally Posted by Derrik2012
    Lankawe ,, Ponnaaaaa Lankaaaaawe

    meme mekata kiwwe lankawata baninna epa kiyala..
    mama me thread eka damme lankaawata hina wenna neme..
    waradiyata therum ganna epaa
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ගොඩක් උන් ඔය කින්ඩිය දැම්මට පොඩ්ඩක් හිතලා බලපල්ලා උබලගෙ හිත් වලින්ම අහාලා ඔවා නවත්තන්න හා ඔවා නොවෙන්නත් එ වගෙම උබලා ලංකාව වෙනුවෙන් කරපු කැප කිරිම මොකද්ද කියලා එක නිසා කින්ඩි talk දෙන්න කලින් අපෙන් වෙන්න ඔන යුතුකම් ටික හරියට කැපවිමෙන් කලොත් ඔක්කොටම වඩා හොදයි නේද ??
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ගොඩක් උන් ඔය කින්ඩිය දැම්මට පොඩ්ඩක් හිතලා බලපල්ලා උබලගෙ හිත් වලින්ම අහාලා ඔවා නවත්තන්න හා ඔවා නොවෙන්නත් එ වගෙම උබලා ලංකාව වෙනුවෙන් කරපු කැප කිරිම මොකද්ද කියලා එක නිසා කින්ඩි talk දෙන්න කලින් අපෙන් වෙන්න ඔන යුතුකම් ටික හරියට කැපවිමෙන් කලොත් ඔක්කොටම වඩා හොදයි නේද ??

    මචන් හැමෝටම බෑ සොල්දාදුවෙක් වෙන්න. හැමෝටම බෑ ජනාදිපති වෙන්න. ඒ වගේම හැමෝටම බෑ ඇමති කෙනෙක් වෙන්න. ඒ වගේම තමයි හැමෝටම බෑ හොඳ මනුස්සයෙක් වෙන්න.. පාරේ තියෙන කොල කෑල්ල ඇහිඳලා එක කුණු බාජනෙට දාන්නත් රට ගැන හැන්ගීමක් තියෙන්නේ ඕන. ඕනෑම රටක දුෂණය තියනවා. කවුරු ආවත් ඕක වෙනවා. අපි අපේ යුතුකම් හරියට කරනවනේ කියල හිතල මේවා බලන නිකන් හිටියම රට හැදෙයිද??
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ෆක් ස්‍රි ලන්කා

    මේ වගේ බල්ලොත් අපේ ලංකාවේ ඉන්නවා කියල බලාගන්න හොඳ සාක්ෂියක් මේ
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මචන් හැමෝටම බෑ සොල්දාදුවෙක් වෙන්න. හැමෝටම බෑ ජනාදිපති වෙන්න. ඒ වගේම හැමෝටම බෑ ඇමති කෙනෙක් වෙන්න. ඒ වගේම තමයි හැමෝටම බෑ හොඳ මනුස්සයෙක් වෙන්න.. පාරේ තියෙන කොල කෑල්ල ඇහිඳලා එක කුණු බාජනෙට දාන්නත් රට ගැන හැන්ගීමක් තියෙන්නේ ඕන. ඕනෑම රටක දුෂණය තියනවා. කවුරු ආවත් ඕක වෙනවා. අපි අපේ යුතුකම් හරියට කරනවනේ කියල හිතල මේවා බලන නිකන් හිටියම රට හැදෙයිද??

    මචන් එක තමා මාත් කියන්නේ පුලුවන් විද්හට අපි අවංකව කැපකිරිමක් කරන්න ඔන මම කියන්නෙ මචන් කි දෙනෙක් බලං ඉන්නවද අතන දුෂණය වෙන එක නිසා අපි උන්ට බනිනවා එහම කලා කියල එ එ අය හැදෙනවනම් මෙලහකට අපෙ රට් දියුණුයි මම කියන්නෙ අපි හැමොටම බැරි උනත් එ දෙ කරන්න පුලුවන් කොන්දක් තියන එවුන් ඉන්නවා එ අය අපිට පුලුවන් උපරිම එ කියන්නෙ බං දෙශපාලනය කරන්න පුලුවන් එකා එතන දුෂණය තියනවා කියලා නොකර ඉන්න හොද නැ උඩුගම් බලා හරි අමාරුවෙන් පිනන්න ඔන අනිත් පැතිවලත් එහමයි එක නිසයි මම කියන්නෙ අපිට දැන් කරන දේට වඩා වැඩි යමක් රට වෙනුවෙන් හිතල කරන්න ඕන එතකොට අපි කරන කොටසින් හරි මෙ රට ලස්සන වෙවි එකයි කවුරුවත් ගැන බලා නොවිද කටවත් පවරන්නෙ නැතිව අපිට පුලුවන් උපරිමෙන් රට වෙනුවෙන් කැප කිරිමක් කරමු කියලා
     
    • Like
    Reactions: Cee7

    ඔව් මචන් කතාව ඇත්ත.. එත් අපේ රටේ මිනිස්සු කවද මේවා දකීවිද???
    පෙන්නන දේට වඩා දෙයක් මුන් හංගනවා කියල කවද තේරුම ගනීවිද???
    :no::no: