සරසවියට යන 2200 න් 2000 ක්‌ම කාන්තාවෝ (divaina)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    patient a mokada wune dath kukulo :sorry:
    ehema ekiyak ekka dath kukulath innawa kiyanne rogiyage ananthareeya karmayaka wipaaka surgery ekakata ahu wela wage :sorry::rofl:
    අපි රෝගියාව බේරුවා. හැබැයි යටි හක්කේ දකුණු පැත්ත සම්පූර්ණයෙන් ම ඉවත් කලා. අපේ බාසාවෙන් ම කියනව නං hemi mandibulectomy එකක් කලේ.
    රත්තරං;20954176 said:
    කිබුලයියේ...

    උන්ම උත්තරේ උගන්නලා උන්ම ප්‍රශ්නේ දීලා උන්ම ලකුනු දීලා අපිට කොච්චර මතකද කියලා බලන අද්‍යාපන ක්‍රමේක නොවෑ අපි ඉන්නේ... හාද?
    ඇත්ත තමා ...නමුත් දන්ත වෛදය පීඨයේ තත්ත්වය ටිකක් වෙනස්. මූලික දැණුම තිබුණට තියන ත්ත්වයට අනුව ඒක ගැලපෙන පරිදි ඉම්ලිමන්ට් කරන්න පුළුවන් වෙන්න ඕන මොනම හරි වෛද්‍යවරයෙකුට. අපේ හිටපු Restorative department head Prof. අනුරාධ වෙත්තසිංහ සර් කියන්නේ නම්, උඹ කරපු ෆිලින්ග් එක ගෙදර යන කොට ගැලවෙනව නං ඩිග්‍රියට තියන ක්ලාස් එක බල්ලෙක් ගෙ *කේ එල්ලන එක තමා හොද කියලා.:rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අපි රෝගියාව බේරුවා. හැබැයි යටි හක්කේ දකුණු පැත්ත සම්පූර්ණයෙන් ම ඉවත් කලා. අපේ බාසාවෙන් ම කියනව නං hemi mandibulectomy එකක් කලේ.

    ඇත්ත තමා ...නමුත් දන්ත වෛදය පීඨයේ තත්ත්වය ටිකක් වෙනස්. මූලික දැණුම තිබුණට තියන ත්ත්වයට අනුව ඒක ගැලපෙන පරිදි ඉම්ලිමන්ට් කරන්න පුළුවන් වෙන්න ඕන මොනම හරි වෛද්‍යවරයෙකුට. අපේ හිටපු Restorative department head Prof. අනුරාධ වෙත්තසිංහ සර් කියන්නේ නම්, උඹ කරපු ෆිලින්ග් එක ගෙදර යන කොට ගැලවෙනව නං ඩිග්‍රියට තියන ක්ලාස් එක බල්ලෙක් ගෙ *කේ එල්ලන එක තමා හොද කියලා.:rofl:

    ethakota rogiya harvey dent wageda :eek::eek:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    අයි.ටී බලපන්.. ඩිවලොපර්ස්ලා ඉන්න ගොඩක් උන් කොල්ලෝ..
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    ඔව් උබ කියන අවුල තියෙන්නෙ දැන් ඉන්න අවුරුදු 12,13 උන්ගෙ. හැබැයි ඉතින් ඒ වගේම එවයසෙ ඉන්න කෙල්ලොත් දැන් ඉන්නෙ රැප් සීන් එකේ,:lol: ඉස්සරහට ලින්ගෙ අදාල නැතුවම කෙලවෙලා යන සීන් එකක් තියෙන්නෙ..:dull:
    :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ethakota rogiya harvey dent wageda :eek::eek:
    මම ඒක නං දන්නෙ නෑ කොකෝ.....
    අපි කරපු එකේ ඉමේජස් මට දාන්න පුළුවන් බර ගානක්, නමුත් උඹල සිහි නැති වෙන හෝ, ඔක්කාරයෙන් දවස් ගනනක් ඉන්න එක වලක්වන්න මම මෙන්න මේ එක්ස් රේ එක විතරක් දාන්නං...
    Three-dimensional-CT-scan-of-the-patient-after-righthemimandibulectomy.png
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    රත්තරං;20953881 said:
    කැම්පස් ගිය අලුත අපිත් සිංහල , සාහිත්‍ය, බුද්දාගම අනන් මනන් ඉගෙනගත්තා මුල් මාස කීපය. ඔය ටිකේ මම තේරුම් ගත්ත එකක් තමයි මේ ආර්ට් එකේ ලෙචාලට උන්ගේ සබ්ජෙක්ට් එකෙන් පිට දන්න ලබ්බකුත් නෑ ඒ උනාට හෙන පන්ඩිතකම කියන එක

    අත්තනායක ගොයියා කියන කතාව තුන්වෙනි පන්තිගේ ඉහල කොටස හා මද්‍යම පන්තියේ පහලම කොටසට ටිකක් අදාලයි

    "2016 වසරේ සරසවියට බඳවා ගත් සිසුන් 2200 ක්‌ අතුරින් 2000 ක්‌ම ගැහැනු. පිරිමි සිසුන් ඉන්නේ 200 ක්‌ පමණයි."

    ආර්ට් ෆැකල්ටියේ 1000ක් ගත්තොත් 800ක් කෙල්ලෝ 120ක් හාමුදුරුවරු 80ක් කොල්ලෝ.. යන්තම් ඉතින් යමක් කරගන්න පුලුවන් කොල්ලෙක් යනවැයි ආර්ට් කරන්න ඉතින්??? මුන්දෑ මොරටු කැම්පස් එකට ඔලුව දාලා බැලුවනම් තේරෙයි ඕකේ අනික් පැත්ත. මුලු ෆැකල්ටියටම වෛද්‍ය විද්‍යාවෙන් වර්ග කරන පරිදි කෙල්ලෝ 100ක් විතර ඉන්නවා ලිංගික වශයෙන්.. ඕක අපේ භාශාවෙන් කිව්වොත් ඔය 100නුත් 98ක් යක්කු දෙකයි කෙල්ලො

    සරසවියේ විශේෂ පංතියට තේරිලා ඉන්න සිසුන් 25 දෙනා අතරින් 24 දෙනෙක්‌ම ගැහැනු. එක කොල්ලයි ඉන්නෙ.

    නැතුව... කරන්න එකක් නැතුව ආර්ට් කරල ආවත් විජේකුමාරය ලංකාවට ආව එක සහ කුවේනිගේ බල්ලා ටොමියා හම්බවීම සම්බන්දව කාලේ කාගෙන ස්පෙශල් කරන්න යයියෑ අඩුම පොල් අක්කර 20ක් වත් නැති එකෙක්

    ඒකෙ ඊළඟ භයානකකම නම් ඒ අවුරුදු පහළොව තුළ සිදුවුණ සමාජ විපර්යාසය. සමහර ඉස්‌කෝල දිහා බැලුවහම ප්‍රින්සිපල් විතරයි පිරිමි. මුළු ගුරු මණ්‌ඩලය ගුරු මෑණිවරු. ඉස්‌කෝලෙ නිකං අන්තඃපුරයක්‌ වගෙයි.

    රුපියල් 14200ක බේසි එකට පුක දෙන්න යයියෑ බන් අද ගොලු බිහිරි සොත්ති නොවෙන වෙන පිරිමියෙක්??? ඔය දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න ටයිප් එකේ එකෙක් දෙන්නෙක් තමා පිරිමි ටීචින් යන්නේ. ගෑනු යන්නේ උන්ට ඒක නම්බුවක් නිසා. ටීච කෙනෙක් කිව්වහම ඩොස්තර කෙනෙකි ඉන්ජිනේරුවෙක් දක්වාම ගෑනියෙක්ට කසාදයක් කරගන්න පුලුවන්

    ඊළඟට අද රටේ ප්‍රාදේශීය ලේකම්වරු 65% ක්‌ම කාන්තාවො බෙදාගෙන ඉවරයි.

    කලින් කිව්ව එකම තමා 10000හේ ක්ලාක් (හෝ ඒ සමාන ) පත්වීම් අරන් පස්සේ සීඇස් කරයිද බන් කුලී වැඩක්වත් කරගන්න පුලුවන් මට්ටමේ එකෙක්???

    වෛද්‍ය වෘත්තිය කොහොමද? මම රෝහලකට ගියා. ප්‍රධාන වෛද්‍යවරිය, සහකාර වෛද්‍යවරිය ඇතුළු වෛද්‍ය මණ්‌ඩලයම ගැහැනු. මම ඇහැව්ව මේ ඉස්‌පිරිතාලෙ පිරිමි නැද්ද කියලා. පිරිමි ඉන්නව. ඒගොල්ලො වාට්‌ටු ඇඳන්වල කීව. පිරිමි ලෙඩ වෙලා. ගෑනු බේත් දෙනවා.

    අව් රුදු 30ක් රටේ යුද්දයක් තිබ්බ. 60000ක් කොල්ලො මැරුනා. මූ කියන්නේ කොල්ලෝ සේලයින් ගහද්දි ගෑනි කොටින්ට ගන්න කියලද?:lol:

    එදා ග්‍රාමසේවක තනතුර හැදුවෙ පිරිමින්ටමයි. අද ඒක 75% ක්‌ කාන්තාවො අල්ලගෙන.

    කසනවට වගේ නිකන් කරනව මිසක් 12500යේ බේසි එකට දැන් පොල් කඩන එකෙක් සතියක් වැඩ කරන්නෙත් නෑ

    :yes::yes::yes::yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනේ මූ දන්න ලබ්බ. මෙලෝ වඩක් කරන්නෙ නති කම්මැලිම ගෑනු ජාතියක් ලංකාවෙ ඉන්නෙ. මූ ඒ ගෑනුන්ව උඩ තියන්න යනව. පිටරටක කැම්පස් එකකට ගිහින් බලන්න ඕන කෙල්ලන්ගෙ වැඩ. ඔක්ස්ෆර්ඩ් හාවඩ් වගේ කැම්පස් වල කෙල්ලොම තමා හැම දේම කරන්නෙ. එහෙ කොල්ලන්ට හැරෙන්න බෑ ඒ කෙල්ලො එක්ක.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    අනිවා බිද වැටිමක් තියනව නෑ කියන්න බෑ ඒක ...ඒත් මේ තියන පීචං අධ්‍යෘපනයේ වැරැද්ද.. මේ රටෙන් හොදම මොල හැලෙනවා මේ අධ්‍යාපන රටාව නිසා.. හොදම මොල කියල මන් අදහස් කලේ ලෝකෙට අලුත් එක දෙයක් හරි දෙන්න පුළුවන් එකෙක්... යන්න ඕනි එකා ඕනි තැනට නෙවෙයි යන්නෙ... අනේ මන්ද බන් ...
    ගෑනියෙක් අළුත් දෙයක් නිර්මාණය කලානම් ඒ බොහොම සුළු පිරිසක් ...පොතේ විදියට අරන් යයි ඒත් පොතෙන් පිට ගේමක් දෙන්න පුළුවන් ගෑණු හරිම අඩුයි...
     
    ලංකාවෙ නැති උනාට එහෙම හිතන ගෑනු වෙන රටවල ඕන තරම් ඉන්නව. බලපන් මාරි කියුරි. ලංකාවෙ තමා මැටි ගෑනු ටිකක් ඉන්නෙ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපි රෝගියාව බේරුවා. හැබැයි යටි හක්කේ දකුණු පැත්ත සම්පූර්ණයෙන් ම ඉවත් කලා. අපේ බාසාවෙන් ම කියනව නං hemi mandibulectomy එකක් කලේ.

    ඇත්ත තමා ...නමුත් දන්ත වෛදය පීඨයේ තත්ත්වය ටිකක් වෙනස්. මූලික දැණුම තිබුණට තියන ත්ත්වයට අනුව ඒක ගැලපෙන පරිදි ඉම්ලිමන්ට් කරන්න පුළුවන් වෙන්න ඕන මොනම හරි වෛද්‍යවරයෙකුට. අපේ හිටපු Restorative department head Prof. අනුරාධ වෙත්තසිංහ සර් කියන්නේ නම්, උඹ කරපු ෆිලින්ග් එක ගෙදර යන කොට ගැලවෙනව නං ඩිග්‍රියට තියන ක්ලාස් එක බල්ලෙක් ගෙ *කේ එල්ලන එක තමා හොද කියලා.:rofl:

    පොතේ දැනුම තිබ්බ පලියට බෑ. ටැලන්ට් එකත් ඕනේ. නැත්නම් පීප් පීප් වෙනවා. අපේ රටේ උන්ට ඉන්ෆොමේශන් තිබ්බට නොලේජ් එක නෑ... ඒක ඉතින් අද්‍යාපන ක්‍රමේ වැරැද්ද තමා

    පීප් පීප්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ මූ දන්න ලබ්බ. මෙලෝ වඩක් කරන්නෙ නති කම්මැලිම ගෑනු ජාතියක් ලංකාවෙ ඉන්නෙ. මූ ඒ ගෑනුන්ව උඩ තියන්න යනව. පිටරටක කැම්පස් එකකට ගිහින් බලන්න ඕන කෙල්ලන්ගෙ වැඩ. ඔක්ස්ෆර්ඩ් හාවඩ් වගේ කැම්පස් වල කෙල්ලොම තමා හැම දේම කරන්නෙ. එහෙ කොල්ලන්ට හැරෙන්න බෑ ඒ කෙල්ලො එක්ක.

    සයිලන්සරේ කලු නැත්නම් මොන බෙන්ස් බීඑම්ඩබ්ලිව් එකේ උනත් ඩ්‍රයිව්න් ෆීලේන් නෑ බන්. අනේ මන්දා දකුනු ඉන්දීය මානසිකත්වෙද කොහෙද

    පීප් පීප්
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ලංකාවෙ නැති උනාට එහෙම හිතන ගෑනු වෙන රටවල ඕන තරම් ඉන්නව. බලපන් මාරි කියුරි. ලංකාවෙ තමා මැටි ගෑනු ටිකක් ඉන්නෙ.
    අන්න ඒකයි සුළු පිරිසක් කිව්වෙ... ගැණු හරියට සිතුවිලි එකතුවක් වගේ ...උන් මොලෙන් ගේමක් ගහනව හරිම විරලයි...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අන්න ඒකයි සුළු පිරිසක් කිව්වෙ... ගැණු හරියට සිතුවිලි එකතුවක් වගේ ...උන් මොලෙන් ගේමක් ගහනව හරිම විරලයි...

    හම්මට උඩු.. එහෙනම් උබට පීක් පීක් කියල එකක් සෙට් වෙලා නෑ...

    ඒකට මෙහෙ

    ඔයා 2013 ජනවාරී මාසේ 23 වෙනිදා උදේ 10.43යි තත්පර 8යි විකලා 12ට මෙහෙම කිව්වා ඊට පස්සේ 2015 පෙබරවාරී 14 වෙනිදා රෑ 11.55යි තත්පර 20යි විකලා 3ට මෙහෙම කිව්වා.. දැන් ඒ දෙක පීප් පීප් වෙන්නේ නෑ. ඔයා ඇයි මෙහෙම කරන්නේ
    අපේ ගෑනුන්නේ මෙමරියට ගහන්න මෙමරියක් නෑ බං.. (අනවශ්‍ය දේවල් වලට:lol: )

    පීප් පීප්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලංකාවෙ නැති උනාට එහෙම හිතන ගෑනු වෙන රටවල ඕන තරම් ඉන්නව. බලපන් මාරි කියුරි. ලංකාවෙ තමා මැටි ගෑනු ටිකක් ඉන්නෙ.

    මාරිගෙත් ඒ හැටි හොදක් නෑ බන්.. තව පොඩ්ඩෙන් පව්ලට මාට්ටු වෙලා පීප් පිප් වෙනවා
    පීප් පීප්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ මූ දන්න ලබ්බ. මෙලෝ වඩක් කරන්නෙ නති කම්මැලිම ගෑනු ජාතියක් ලංකාවෙ ඉන්නෙ. මූ ඒ ගෑනුන්ව උඩ තියන්න යනව. පිටරටක කැම්පස් එකකට ගිහින් බලන්න ඕන කෙල්ලන්ගෙ වැඩ. ඔක්ස්ෆර්ඩ් හාවඩ් වගේ කැම්පස් වල කෙල්ලොම තමා හැම දේම කරන්නෙ. එහෙ කොල්ලන්ට හැරෙන්න බෑ ඒ කෙල්ලො එක්ක.

    අනේ ෆකෝ තෝ දන්න හාවඩ්,ඔක්ස්ෆර්ඩ්.... ගිහිල්ල තියනව වගේ කතාව...:lol::lol: අඩුම ගානෙ තෝ කොලඹ වත් ඇවිල්ල තියවද...?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුස්ලිම්, දෙමල, කතෝලික පහත් ජාති...... අපි උසස්
    අනිත් පලාත් වල ඉන්නෙ පහත් ජාති...... අපේ පලාත උසස්
    අනිත් ඉස්කෝල ඔක්කොම පහත්... අපේ ඉස්කෝලෙ උසස්
    ගෑනු ජාතිය පහත්..... අපේ ලින්ගෙ උසස්
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රටේ සේරම ඉන්නෙ වේස ගෑනු ... අපේ අම්ම විතරක් උසස්.
    රටේ ඉන්න සේරම කෙල්ලො බඩු.... අපේ නන්ගි විතරක් උසස්..