අපි රෝගියාව බේරුවා. හැබැයි යටි හක්කේ දකුණු පැත්ත සම්පූර්ණයෙන් ම ඉවත් කලා. අපේ බාසාවෙන් ම කියනව නං hemi mandibulectomy එකක් කලේ.patient a mokada wune dath kukulo
ehema ekiyak ekka dath kukulath innawa kiyanne rogiyage ananthareeya karmayaka wipaaka surgery ekakata ahu wela wage![]()
ඇත්ත තමා ...නමුත් දන්ත වෛදය පීඨයේ තත්ත්වය ටිකක් වෙනස්. මූලික දැණුම තිබුණට තියන ත්ත්වයට අනුව ඒක ගැලපෙන පරිදි ඉම්ලිමන්ට් කරන්න පුළුවන් වෙන්න ඕන මොනම හරි වෛද්‍යවරයෙකුට. අපේ හිටපු Restorative department head Prof. අනුරාධ වෙත්තසිංහ සර් කියන්නේ නම්, උඹ කරපු ෆිලින්ග් එක ගෙදර යන කොට ගැලවෙනව නං ඩිග්රියට තියන ක්ලාස් එක බල්ලෙක් ගෙ *කේ එල්ලන එක තමා හොද කියලා.රත්තරං;20954176 said:කිබුලයියේ...
උන්ම උත්තරේ උගන්නලා උන්ම ප්‍රශ්නේ දීලා උන්ම ලකුනු දීලා අපිට කොච්චර මතකද කියලා බලන අද්යාපන ක්රමේක නොවෑ අපි ඉන්නේ... හාද?



ඉස්සරහට ලින්ගෙ අදාල නැතුවම කෙලවෙලා යන සීන් එකක් තියෙන්නෙ..
