කම්මල් වැඩ කිව්වාහම මතක් උනෙ .ඒ කාලෙ ,ඒ කිව්වෙ නිදහස් අධ්‍යාපනය පටන්ගත්ත කාලෙ කම්මල් වැඩ වඩු වැඩ, වගෙ එව්වා උගන්නලා තියෙනවා, කෙල්ලොන්ට මැහුම් ගෙතුම් ,උයන පිහන වැඩ එහෙමත් උගන්වලා තියෙනවා.

ඔය අත්තනායක M හේරත්ව මොරටුවෙ පැත්තේ එවපන්කො !![]()
සහතික ඇත්ත බං. ඔය වගේම අත්දැකීම් කීපයක් මටත් තියනවා. මම OL කරලා ඉන්නකොට ඉස්කෝලෙක රජයෙන් දාපු කම්පියුටර් ලැබ් එකක ඔෆිස් කෝස් කරනවා. මාස 6 කෝස් එකටම රුපියල් 500 යි. ඒක ඒ කාලෙත් මහ ලොකු ගානක් නෙවෙයි. ටියුෂන් කොමන් ක්ලාස් වල 100 ක් 150 ක් ගන්නවනේ ඒ දවස්වල මාසෙටම. එව්නාට අර රුපියල් 500 ගෙවලා ඔෆිස් කෝස් එකවත් කරන්න ලමයි හිටියේ 10 හෝ 11 යි බං. ඔන්න තත්වේ. ඒ දවස්වල ගෙවල් වල මේ තරම් කම්පියුටර් නෑ. ඉන්ටනෙට් ඇත්තෙම නැති තරන් ඒත් අලුත් දෙයක් ඉගෙන ගන්න තියන උවමනාව තිබුනේ ලමයි 10ට 11ට විතරයි. ඉතිං අන්තිමට රටට ජාතියට බණිනවා මේවා වැඩක් නෑ කියලා.
රත්තරං;20956316 said:
මානසිකව වැටුනහම අත පයේ හයියත් අමතක වෙනවා. අම්මෝ සෑහෙන දේවල් ඉගෙනගත්තා. මිනිස්සු ගැන, ජීවිතේ ගැන, එක අතකින් දම්මික පෙරේරා වගේ මිනිස්සු අදහන්න ඕනේ බන් (හොද පැත්ත ).. අපිට මේ උදලු පාරක් ගහගන්න මාර කට්ටක් කද්දි උන් ට්රැක්ල්ටර් දාලා හාන්නේ..![]()


ඔය තාක්ෂණවෙදයක් ඇති කළෙ බන්දුල ගුණවර්ධන. මිනිහා ආණ්ඩුබලෙ ඉන්නැද්දි එක එක ගොන් කතා කිව්වාට මොකො අධ්‍යාපනය පිළිබඳ හොඳ දැක්මක් තිබ්බ පොරක්. ඔය ශිෂ්‍යත්වෙත් මිනිහා අහොසි කරන්න ගියා. හෙතුව තරඟය.
ගුරුවරු ගැන නම් කතා කරන්න එපා. ඔය දෙවිවරු මට්ටමට ඉන්නෙ බොහොම අතලොස්සක් ගුරුවරු. අනෙක් එවුන් නම් සෙරම පෙන්ෂන් එකටයි නිවාඩු ටිකයටි ආණ්ඩුවෙ කියන තත්වෙටයි වෘතිය කරන්න ආපු එව්වො. මේලොකෙ රහක් නැහැ.
ගුරුවරුන්ට ඔන දෙ තමා ළමයා කරන්න ඔනෙ. අපෙ ඉස්කොලෙ මතකයි අවුරුදු තිස් ගාණක් තිස්සෙ මැත්ස් සෙක්ෂන් එකෙ එකෙක් හිටියා. එදා ඉඳන්ම අපෙ ඉස්කොලෙ මැත්ස් වලට එක පන්තියයි තිබ්බෙ. පන්තියක් කිව්වාට පන්තියක තරම් පිරිසක් එකෙ නැහැ. ඇයි හෙතුව තමා ගුරුවරු කැමති නැහැ කට්ටිය වැඩි වෙනවාට. හොඳම රිසාල්ට්ස් තියෙන ළමයින්ව වෙන එව්වාට යවන්න ඒ ගොල්ලොම මැදිහත්වෙනවා. අනෙක් එවුන්ව් කොමර්ස් ආර්ට්ස් කරවන්න මැදිහත් වෙනවා. ඔන්න ඕකයි තත්වෙ.

එක ඉස්කෝලෙක OL වලට ලමයින්ට ගණං වලට A,B නැත්තං IT කරන්න එන්න එපා කියලා
ආවොත් පංතියෙන් එලවනවලු මොකද විශය භාර ගුරුවරයට රිසාල්ට් පෙන්නන බැරි වෙනවා කියලා.
ආට් එක්ක IT කරන්න එපා කියනවලු.මොකද IT අමාරුයි කියලා ආට් ගරුවරු කියලා ලමයින්ට
ඔන්න තත්වේ. රත්තරං;20956316 said:
මානසිකව වැටුනහම අත පයේ හයියත් අමතක වෙනවා. අම්මෝ සෑහෙන දේවල් ඉගෙනගත්තා. මිනිස්සු ගැන, ජීවිතේ ගැන, එක අතකින් දම්මික පෙරේරා වගේ මිනිස්සු අදහන්න ඕනේ බන් (හොද පැත්ත ).. අපිට මේ උදලු පාරක් ගහගන්න මාර කට්ටක් කද්දි උන් ට්රැක්ල්ටර් දාලා හාන්නේ..![]()


රත්තරං;20956369 said:අර වෑන් එක හැප්පිච්ච එක මතකද මගේ එකේ. මම ඒක හැදුවා. ඒක හැදෙව්වේ මම දන්න යාලු මල්ලි කෙනෙක්ගේ ගරාජ් එකක. මමත් ගියා වැඩේට. අඩේ ඒකේ ඉන්නේ පොඩි කොල්ලො දෙන්නෙක්. ටෙක් වලින් ආපු බුලට්. මම මේ ආයුද වල නම් දන්නේ නෑ. ස්ටේපර් ගහනවා වගේ තුවක්කුවක් වගේ එකකින් ටොක් ටොක් ටොක් ගාලා ගැහුවා ගහලා ඒකෙන්ම අල්ලල ඇද්ද ඇදලා පොටිදාලා කැපුවා. වෙනද කරන නාකි බුවා ගාවට ගියානම් ඌ තමා කොට්ටෝරුවා වගේ කොටනවා කොට කෑල්ලක් තියල. ඒක පොඩි වැඩක්නේ. ඔන්න වෑන් එකක යට දාරේ කපල ගහනවා. ක්ලෑම්ප් මොකුත් නෑ. කෙලින්ම ෆෝන් එකක් විතර උඩින් හැඩල් එකක් තියෙන මැග්නට් දෙකකින් එකම තලේක හිටින්න ඇල්ලුවා ටැග් ටික ගහන් ගියා නිකන් අඩි රූලෙන් ඉර ගහනවා වගේ. අලුත් උන් මාර දක්ශයි බන්. මම හිතන්නේ ඔහොම රස්සාවක් අවන්කව කලොත් ටින්කරින් පේන්ටින් කරන එකෙක්ට මාස්කෙට ලක්ශ 2ක් නතින්..


මම දේශපාලනය කතා කරන්න කැමති නෑ. නමුත් බන්දුල ගුණවර්ධන ඒ කරපු වැඩේ නම් රටට සෑහෙන්න වැඩදායක උනා.
ගුරුවරුන්ගේ තත්වේ එහෙමයි.එක ඉස්කෝලෙක OL වලට ලමයින්ට ගණං වලට A,B නැත්තං IT කරන්න එන්න එපා කියලා
ආවොත් පංතියෙන් එලවනවලු මොකද විශය භාර ගුරුවරයට රිසාල්ට් පෙන්නන බැරි වෙනවා කියලා.
ආට් එක්ක IT කරන්න එපා කියනවලු.මොකද IT අමාරුයි කියලා ආට් ගරුවරු කියලා ලමයින්ට
ඔන්න තත්වේ.

ඔව් මචං. ගොඩක් ගුරුවරු කියාගත්තු අය නිකම්ම නිකං පඩියට ජෙබ් එකක් කරන උදවිය විතරයි. පොතක තියන දෙයක් බලාගන ලමයින්ට නෝට් එකක් දෙන සමහරු පොතෙන් පිට ලමයා ප්‍රශ්නයක් ඇහුවම හිරවෙනවා. ඊටපස්සේ බැනලා ලමයව පංතියේ පැත්තකට කරන්න බලනවා. ඔහොම අය නිසා කොච්චර ලමයි අනාත වෙලා ඇද්ද.රත්තරං;20956418 said:ඉස්සෙල්ලම අපේ රටේ ගුරුවරු පුනරුත්තාපනේ කරන්න ඕනේ
ඕලෙවල් කාලේ එකියක් උන්නා අපේ නැන්දම්මා වගේ. සිදු එකේ චූට්ටේ මල්ලි වගේම තමා. ඕක හරියන්නේනෑ. ඒ ගෑනිගේ සබ්ජෙක්ට් එක ෆේල් වෙයිම කිව්වා. කෙලින්ම මම ඒ එකක් දැම්මා ඒකය
ඒලෙවල් වල කෙමෙස්ට්‍රි ඉගැන්නුවා එකෙක්. ඌ කිව්වේ මට ජීවිතේට හයිඩ්රජන් පරමානු දෙකයි ඔක්සිජන් පරමානුවයි තියෙන හැටි ඇදලා පෙන්නන්න බෑ කියල. අන්තිමට කෙමෙස්ට්රිත් පාස්
මගේ ජීවිතේ මට හම්බ උනේ ගුරුවරු දෙන්නයි. එක්කෙනෙක් "කිත්සිරි සමරනායක සර්, අනිත් කෙනා දිසානායක කියල සර් කෙනෙක් " ඔය දෙන්නා පාඩම් දෙකක් කියල දුන්න
කිත්සිරි සර් කිව්වා " කවදාවත් ආන්ඩුවේ රස්සා කරන්න එපා, පුද්ගලික තැනක පොඩි පඩියකට හෝ නිකන් වැඩ කරන්න, කවදා හරි කව් රු හරි ඔයාලට ඒවටත් එක්ක ගෙවයි" කියල. ජීවිතේ ඉගෙනගත්ත ලොකුම පාඩම. ගංගාරාම පන්සලේ (ලේඩි ජේ එක ගාව රොස්මිඩ් බාලිකා එක ඉස්සරහ ) ලෑලි බංකුව උඩ ඉදන් ටකරන් වහලේ යට ඉදන් අහපු ඔය කතාව මාව ගොඩ දැම්මා. අදත් මම ඒකම හැමෝටම කියනවා
දිසානායක සර් නොහිටින්න එක්කෝ මම ක්ලාක් කෙනෙක්, නැත්නම් ටීචර් කෙනෙක්.. ඒ සර් මට උගන්නපු දේට වඩා දෙයක් කරල පෙන්නුව. අද එයා ලංකාවේ ඇක්සස්, ඇල්කටෙල් ලූසන්ට්, හුවාවේ, කම්පැනි තුන ගාවට තියෙන ඊලග ප්‍රදානම ටෙලිකමුනිකේශන් සබ් කන්ට්‍රැක්ට් කම්පැනි එකක අයිතිකාරයා
වගකීමෙන් කියනවා අනික් සේරම ගුරු හොරු...
ඒකේ ගෞරවය උඹට.ඔව් මචං. ගොඩක් ගුරුවරු කියාගත්තු අය නිකම්ම නිකං පඩියට ජෙබ් එකක් කරන උදවිය විතරයි. පොතක තියන දෙයක් බලාගන ලමයින්ට නෝට් එකක් දෙන සමහරු පොතෙන් පිට ලමයා ප්‍රශ්නයක් ඇහුවම හිරවෙනවා. ඊටපස්සේ බැනලා ලමයව පංතියේ පැත්තකට කරන්න බලනවා. ඔහොම අය නිසා කොච්චර ලමයි අනාත වෙලා ඇද්ද.
උඹ දවසක් කෝල් කරපු වෙලේ මට කිව්වේ ලමයි විශය තෝරගන නාස්ති වෙන හැටි. ඕවා මම ලමයින්ට කියනවා. ඒ වගේම උඹේ කතා දැකලම මම ආන්ඩුවේ රස්සා ගැන ලමයින්ට පැහැදිලි කරලා දෙනවා.ඒකේ ගෞරවය උඹට.

දැන් එතකොට තත්තවයක් තියෙනවා කියන්නේ ඉගෙනගෙන රජයෙ රස්සාවක් කරන එකටද? ස්කෝලේ ටීචර්ලා හිටියට පෞද්ගලික උපකාරක පන්ති කරන සර්ලා කොච්චර ඉන්නවද? අපේ අක්කා ප්‍රයිවට් කරලා දැනටම ප්‍රින්සිපල් කෙනෙක්ට වඩා හොයනවා. අපේ නෑදෑයෙක් ඉන්නවා අට වසරට වෙනකන් විතරක් ස්කෝලේ ගිහින් තියෙන්නේ ඒත් දැන් හැම විදිහෙම බිස්නස් කරලා සල්ලි හොයනවා.. බුද්දිමය ක්ශේත්‍ර කියන්නෙ ඩොක්ටර් නීති ගුරු විතරද? එතකොට ව්‍යාපාර කරන්න ඒවට තරම් බුද්දිය ඕනෙ නැද්ද? අරවා කරන අය විතරද ලොක්කො..
ම්ම නම් කියන්නෙ කලා විෂයන් කියලා නියම කලා විෂයන් ටික විතරක් තිබ්බාහම ඇති. නිකන් බලන්න කලා කියලා තියෙන්නෙ දෙශපාලන විද්‍යාව ආර්ථික විද්‍යාව තර්ක ශාස්ත්‍රය, ව්‍යාපාර අධ්යනට ,සිංහල භාෂාව, බෞද්ධ සංස්කෘතිය, ඉංග්‍රීසි සාහිත්‍ය වගෙ විෂයන් .
චිත්‍ර ,නැටුම් ,සංගීත, නාට්‍ය වගෙ එව්වා තමා කලා කියලා ගන්න පුළුවන් .
කවුරු හරි කියාවි හැමදෙකම කලාවක් තියෙනවා විද්‍යාවෙත් කලාවක් තියෙනවා ගණිතයෙත් කලාවක් තියෙනවා කියලා. ඔව් එක වෙනම පැත්තක්. එත් කලා කියලා චිත්‍ර නැටුම් සංගීත නාට්‍ය විතරක් තියලා අනෙක් විෂයන් වෙනම අංශෙකින් හැදුවානම් හරි.
අනික මන් නම් කැමති ගණිතය, කොමර්ස්, බයො කරන හැම කෙනාම තමන් කැමති කලාවිෂයක් ඒ කිව්වෙ චිත්‍ර නැටුම් සංගීත නාට්‍ය වලින් තොරාගැනිම සහ සාහිත්‍යය විෂයක් සිංහල හෝ ඉංග්‍රීසි වලින් තොරාගැනිම අනිවාර්ය කරන්න ඔනෙ. මොකද කලාවෙන් සාහිත්‍යන් තමා යාන්ත්‍රික ගති අයින් කරවලා සොභාවික මිනිහෙක් කරන්න පුළුවන් ,විභාග පස්සෙ පිස්සු බල්ලො වගෙ දුවන්න පුරුදු වෙලා තියෙන නිසා මේ කිව්ව එව්වායෙ වටිනාකමක් තෙරෙවිද මන්දා

ඒවිදියට හැදුන යන්ත්‍රෙක කමෙන්ට් මේ ත්‍රෙඩ් එක පුරාම තියෙනව.
රත්තරං;20956490 said:තැන්කූ වේවා...
ආන්ඩුවේ රස්සා වලට හොද තැනක් පිලිගැනීමක් සමාජ මට්ටමක් තිබ්බා බන් 85ට විතර කලින්. අර ජේ ආර් ගේ ගේම් එක දුන්නේ 84ද 85ද? කොහොම හරි අසූ ගනන් වලනේ අර ස්ට්‍රයික් එකෙන් පස්සේ සේවකයෝ එලියට දාලා යුනිෆෝම් ඇදන් ආව ලමයි වැඩට ගත්තේ. අන්න එදා ඉදන් රාජ්‍ය සේවය හේදිලා හේදිලා හේදිලා ගිහින් දැන් අප්පුල්ලෝලම ගිහින් තියෙන්නේ. නිකමට හිතපන් කම්කරු බේසික් ඒක 11400යි ලිපිකරු හෝ සංවර්දන සහකාර හෝ ඒ සම අලුත් පත්වීම් 13400යි. යකෝ ඩොලර් 330යි.... අද ගොලු බිහිරි නෙමේනම් ඇයි බන් ඒ ගානට තරුන ජීවිතේ පාවා දෙන්නේ????????? දැන් කියන්න එපා ඩොලර් වලින් බලන්න මේක ලන්කාවනේ කියල. තුන් වේලෙන් එකකට කන්නේ තිරිගු පිටියි පරිප්පුයි.. රුපියලෙන් ඒවා තැම්බෙන්නේ නෑ. රුපියල් ලක්ශ 15ක් ෆික්ස්ඩ් ඩිපෝසිට් දැම්මනම් ඒ ගාන පොලිය.. මිනිස්සුන්ට අමාරුකම් තියෙනවා. විකල්ප නැති වෙනවා. ලෙඩට බේටහක් ගන්න තත්ව නති වෙනවා. දරුවට කිරි පිටි ගන්න බැරි තත්ත්ව එනවා. ඒත් දෙයියනේ ඔය රාමුව කඩාගෙන පලයල්ල. බැරිමනම් උත්සහ කරපල්ල. කොල්ලො කෙල්ලො තේරුම් ගන්න ඕනේ තමන් 15-20 කාලේ තමයි තීරනේ වෙන්නේ මිනිහෙක්ද අමනුස්සයෙක්ද වෙන්නේ කියල. දෛවය කොකා පෙන්නනව (ලගදි ඕක ඉගෙනගත්තේ ) ඒත් පොඩ්ඩක් හිතන විදිහ හදාගනිල්ලා. අත පය හතරම මහන්සි කරල කැපවීමක් කරනව වගේ පොඩ්ඩක් ඔය ඔලු ගෙඩි ආසේ තියෙන එක මහන්සි කරල හිතපල්ල. රින්ගන්න තැන් එමටයි...![]()

අයිස් කාවින් ජොබ සෙල්ලම් නැහැ. පඩි ලක්ෂ පහ පනිනවරත්තරං;20956297 said:
අයිස් කැටයම් කපන්නයි කම්මල් වැඩ කරන්නයි එක පාර බෑ

රත්තරං;20956498 said:
අපේ ගෙවල් ලග පොල් කඩන එකෙක් ඉන්නවා. 6-8 වෙනකන් පොල් කඩනවා 8-5 ලීමෝලේ වැඩ 5-7 ආයේපොල් කඩනවා මම හිතන්නේ දවසට අඩුම 3000-3500ක් නම් හොයනවා..
ඔයා ආර්ට් ලෙචාලට පිස්සු පීකුදු බන්.. එක රාමුවකම ඉන්න ඩයල්...
ඇයි මෙහෙ පැය දෙකෙන් විතර තණකොල කපලා වත්ත සුද්ද කරන්න දැන් 1000 ගන්නවා.. මාසෙට ඒවගෙ වැඩ 40 විතර කෙරුවත් ග්‍රාම සේවකලට ටීචර්ලට වඩා හම්බ කරන්න පුලුවන්. ග්‍රාම සේවකලගෙ පඩිය දැන් දෙන්නෙක්ටවත් මාසෙ හරියට ජීවත් වෙන්න මදි.