කොළඹ සරසවියේ මුත්තයියා නේවාසිකාගාරය බලෙන් අල්ල ගත්තා. මුරුත්තෙට්ටුවේ කුලපති කළා. දැන් සරසවි සිසුන් සාමාන්‍ය මිනිසුන් එක්ක එකට හොස්ටල් වලට දානවා.
කැම්පස් කියන්නේ වෙනම සංස්කෘතියක් තියන තැනක්. එය වෙනම ජීවිතයක්. ජීවිතේකට විශ්ව විද්‍යාලයකට පය තියන්න පින නැති කාළකන්නි පාලකයන්ටත් උන්ගේ කාළකන්නි දරුවන්ටත් සාප වේවා යැයි කියනු හැර වෙනත් යමක් නැත කියන්නට.
අමෝර් අමෝර් පිකටින් වලදි නිර්ධන පන්තියෙ අපේම සහෝදරයො කියලා හැමිනෙන අන්තරේ පොන්ස්ලා නේද මේ ඒ මිනිස්සුන්ට දැන් මුඩුක්කුවො කියලා කියන්නෙ![]()
AL fail සෙට් එකක්Kattiya hodatama tipar wela thiyana bawa penawa
Typical kuhaka Sri Lankans![]()
කොළඹ සරසවියේ මුත්තයියා නේවාසිකාගාරය බලෙන් අල්ල ගත්තා. මුරුත්තෙට්ටුවේ කුලපති කළා. දැන් සරසවි සිසුන් සාමාන්‍ය මිනිසුන් එක්ක එකට හොස්ටල් වලට දානවා.
කැම්පස් කියන්නේ වෙනම සංස්කෘතියක් තියන තැනක්. එය වෙනම ජීවිතයක්. ජීවිතේකට විශ්ව විද්‍යාලයකට පය තියන්න පින නැති කාළකන්නි පාලකයන්ටත් උන්ගේ කාළකන්නි දරුවන්ටත් සාප වේවා යැයි කියනු හැර වෙනත් යමක් නැත කියන්නට.

AL fail සෙට් එකක්
ආත්මේ මාරු කරගන්න තියෙන්නේ කට්ටියටම
නියම ශ්‍රී ලාංකීය ගතිය
AL fail සෙට් එකක්
ආත්මේ මාරු කරගන්න තියෙන්නේ කට්ටියටම
නියම ශ්‍රී ලාංකීය ගතිය