සරසවි සිසුන් මුඩුක්කුවටද

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    කැම්පස් කොල්ලොන්ට කෑලි අදින්න මරු චාන්ස් එක හැබැයි 😜
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,558
    2,685
    113
    This is a good thing. Students like you are the reason that government uni students gets a bad rep.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඔව් මචන් පෝස්ටර් අදින්න,කලුතෙල්,නාකි අන්තරේ අය්යලට නතරවෙන්න.වෙන මත දරන එවුන්ට ගහන්න.හොස්ටල් එකේ කාමරේටම ඇවිත් රැග් කරන්න.ලියනව නම් තව අම්බානක දේවල් තියෙනව.

    මේ හැමදේකටම කිසිම පොලිසියකට හමුදාවකට එන්න බැරි විදිහේ හොස්ටල් එකක් තමයි ඕනෙ ඒකට තමයි වෙනම සන්ස්කෘතය කියන්නේ.

    "Kasun බබා" උබ නම් තොත්ත බබෙක් නිකන් බබෙක් නෙමෙයි 🤣
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,697
    6,996
    113
    වදුරව
    කොළඹ සරසවියේ මුත්තයියා නේවාසිකාගාරය බලෙන් අල්ල ගත්තා. මුරුත්තෙට්ටුවේ කුලපති කළා. දැන් සරසවි සිසුන් සාමාන්‍ය මිනිසුන් එක්ක එකට හොස්ටල් වලට දානවා.
    කැම්පස් කියන්නේ වෙනම සංස්කෘතියක් තියන තැනක්. එය වෙනම ජීවිතයක්. ජීවිතේකට විශ්ව විද්‍යාලයකට පය තියන්න පින නැති කාළකන්නි පාලකයන්ටත් උන්ගේ කාළකන්නි දරුවන්ටත් සාප වේවා යැයි කියනු හැර වෙනත් යමක් නැත කියන්නට.

    ජීවිතේ කියන්නෙ කැම්පස් යන එක කියල හිතන්න ඉන්නෙ පිස්සෙක්ද උබ.
    අනෙ යකො නිකන් උගන්නන එකෙන් ඉක්මනට ඉගෙනගෙන ජොබක් ඔයා ගනින්
     
    • Like
    Reactions: zid2021

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    අමෝර් අමෝර් පිකටින් වලදි නිර්ධන පන්තියෙ අපේම සහෝදරයො කියලා හැමිනෙන අන්තරේ පොන්ස්ලා නේද මේ ඒ මිනිස්සුන්ට දැන් මුඩුක්කුවො කියලා කියන්නෙ 😂😂
    :ROFLMAO: :ROFLMAO:

    kasun baba sarasavi sisuwekda nathnam sarasavi sisun troll karana ekekda.. :ROFLMAO:
    ------ Post added on Dec 17, 2021 at 6:24 AM
     
    • Like
    Reactions: kinkon

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    Kattiya hodatama tipar wela thiyana bawa penawa :lol:

    Typical kuhaka Sri Lankans :rofl:
    AL fail සෙට් එකක්
    ආත්මේ මාරු කරගන්න තියෙන්නේ කට්ටියටම
    නියම ශ්‍රී ලාංකීය ගතිය
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කැම්පස් කියන්නේ වෙනම සංස්කෘතියක් නෙවෙයි. ප්‍රධාන සංස්කෘතියේ සබ්සෙට් එකක්. ඒ නිසා කැම්පස් සංකෘතියේත් ප්‍රධාන සංකෘතියට අයිති ඇතැම් අංග තියෙනවා. කොහොම වුනත් අපි වෙනස් අපිට මෙහෙම විශේෂ සැලකිළි ඕන කියල තර්ක කරනවා නම් වියදම් තමන්ම සපයාගන්න, ප්‍රධාන සංස්කෘතියෙ බදු ගෙවන්නන් ගෙන් වියදම් සපයන්න කියල ඉල්ලීම් කරන්න එපා.
     
    Last edited:

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113
    කොළඹ සරසවියේ මුත්තයියා නේවාසිකාගාරය බලෙන් අල්ල ගත්තා. මුරුත්තෙට්ටුවේ කුලපති කළා. දැන් සරසවි සිසුන් සාමාන්‍ය මිනිසුන් එක්ක එකට හොස්ටල් වලට දානවා.
    කැම්පස් කියන්නේ වෙනම සංස්කෘතියක් තියන තැනක්. එය වෙනම ජීවිතයක්. ජීවිතේකට විශ්ව විද්‍යාලයකට පය තියන්න පින නැති කාළකන්නි පාලකයන්ටත් උන්ගේ කාළකන්නි දරුවන්ටත් සාප වේවා යැයි කියනු හැර වෙනත් යමක් නැත කියන්නට.

    campus eke upa sanskruthiya issara sundarai. dan nan patta ajuthai. e upa sanskruthiyen campus ena lamayinta kisi wagathuwak wenne naha. eka hondai jepponta perettonta. oya upa sanskruthiyen wagathuwak wechcha kisi university student kenek naha. Btw man Kelaniya university graduate kenek ;)
     
    • Like
    Reactions: zid2021

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,558
    2,685
    113
    AL fail සෙට් එකක්
    ආත්මේ මාරු කරගන්න තියෙන්නේ කට්ටියටම
    නියම ශ්‍රී ලාංකීය ගතිය

    Talking down to people with a lesser educational background is not a quality that a university student should have.
     
    • Like
    Reactions: KungaK

    Samith278

    Active member
  • Dec 9, 2021
    158
    162
    43
    කාලෙකින් වැටමාර පොල්ලක් බස්සගන්න බැරිව අසහනෙන්ද ඉන්නේ උබලා🤭
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    AL fail සෙට් එකක්
    ආත්මේ මාරු කරගන්න තියෙන්නේ කට්ටියටම
    නියම ශ්‍රී ලාංකීය ගතිය

    LOL, only uneducated fools discriminate people based on education. What a egoistic maniac.
    බෝංචි කඩාගන්න වෙන්නැති තරහ තමයි මේ පිටවෙන්නෙ..

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    Meka nm awulk na bn ... hostel walata eka tower ekak wenama denawane ... mokadda awula ... Highly financiaal value ekak thiyena lands nikan thiyanne nathuwa efficiently utilize karana eka ne karala thiyenne ...