සරසවි සිසුවියක් ගෙල කපා ඝාතනය කෙරේ

nidarsha91

Well-known member
  • ආදරේ නැති වෙද්දි තනි වෙද්දි ගනන් ගන්නෙ නැති වෙද්දි අපි කළේ සින්දු ඇහුව එක මහත්තයො. සින්දු ලිව්ව එක මහත්තයො. සින්දු කිව්ව එක මහත්තයො. කළුවරේ හඳ එලිය දිහා බලාගෙන ඇයගෙ සුන්දරම සිනහව මතකයෙන් දැකල ඒ එක්ක කඳුළු හලපු එක අපෙ හාන්දුරුවනේ...
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    නඩු දාප්නකෝ පොන්ස් බෝම්බ ගැහුවා නම්
    දැන් මන් කිව්වද පොන්ස් ඌ බෝම්බ ගැහුවා කියලා.. මන් කිව්වෙ ඌ බලයට ආවේ තුන්සීයක මිනී උඩින් කියලා.. මේ වෙන මිනී මැරුම් උඩින් උනත් නාමල් බේබි ජනාධිපති වෙනවා නම් උබලා කැමතියිනේ..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,388
    1
    101,278
    113
    34
    Kalutara
    අම්මෝ ඒක නම් ඇත්ත.. ඔහොම දෙයක් කරලා ජීවත් වෙනවට වඩා හොදයි මැරිලා යන එක..
    oww bung hiree yana ekata wada nam muta ohoma ekake karala marila giyaa nam ekake

    uta depression ekka hiredi pissak wewi
    මුන්ගේ සීනියර් බැච් එකේ එකෙක් කිව්වේ මුට ඩිප්රේෂන් ලු. බැච් රිපීට් වෙච්ච කතාවකුත් තියේලු. ඒ අස්සේ ඉතින් අරකිත් නවත්තමු කිව්වම දෙපිටින් යන්න ඇති සේරම.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    මුන්ගේ සීනියර් බැච් එකේ එකෙක් කිව්වේ මුට ඩිප්රේෂන් ලු. බැච් රිපීට් වෙච්ච කතාවකුත් තියේලු. ඒ අස්සේ ඉතින් අරකිත් නවත්තමු කිව්වම දෙපිටින් යන්න ඇති සේරම.
    paw wadee machan. ugeth karume thama
     
    • Sad
    Reactions: Heshan Daminda

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    දැන් ඉන්න උන්ට පට්ටම ට්‍රැක්, ඉස්සර අපේ උං බූට් කාපු හැටියට ඔහොම කපන්න කොටන්න ගියා නම් කීයක් මැරිලද මේ වෙද්දි...
     
    • Wow
    Reactions: JokerFan

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    දැන් ඉන්න උන්ට පට්ටම ට්‍රැක්, ඉස්සර අපේ උං බූට් කාපු හැටියට ඔහොම කපන්න කොටන්න ගියා නම් කීයක් මැරිලද මේ වෙද්දි...
    Isaarath kapuwa but eka para social media giye ne.
     

    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    උබට තේරුනාද දානන එපා කිව්වේ ඇයි කියාලා.ජීවිතේට දැක්කෙත් අද කුලේයි ඔක්කොම දන්නවා වගේ පම්පෝරි ජනක ඇවිල්ලා කමෙන්ට් කරන හැටි.අඩු තරමේ මැරුන මිනිහෙක්ට අපහාස නොකර ඉන්න දන්නේ නෑ කුලේ ගැන කියවන්නේ
    ekenma okage kule gana hitha ganna puluwan
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    Mawath oya wage meke kawuruhari kalu jarawak kotanakan inne :P
    guyPWuU.gif



    තොගේ මන්නෙන් කෙටුවොත් , ඒකා මැරෙන්නෙ පිටගැස්ම හැදිලා.