ආදරේ නැති වෙද්දි තනි වෙද්දි ගනන් ගන්නෙ නැති වෙද්දි අපි කළේ සින්දු ඇහුව එක මහත්තයො. සින්දු ලිව්ව එක මහත්තයො. සින්දු කිව්ව එක මහත්තයො. කළුවරේ හඳ එලිය දිහා බලාගෙන ඇයගෙ සුන්දරම සිනහව මතකයෙන් දැකල ඒ එක්ක කඳුළු හලපු එක අපෙ හාන්දුරුවනේ...
දැන් මන් කිව්වද පොන්ස් ඌ බෝම්බ ගැහුවා කියලා.. මන් කිව්වෙ ඌ බලයට ආවේ තුන්සීයක මිනී උඩින් කියලා.. මේ වෙන මිනී මැරුම් උඩින් උනත් නාමල් බේබි ජනාධිපති වෙනවා නම් උබලා කැමතියිනේ..නඩු දාප්නකෝ පොන්ස් බෝම්බ ගැහුවා නම්
අම්මෝ ඒක නම් ඇත්ත.. ඔහොම දෙයක් කරලා ජීවත් වෙනවට වඩා හොදයි මැරිලා යන එක..
මුන්ගේ සීනියර් බැච් එකේ එකෙක් කිව්වේ මුට ඩිප්රේෂන් ලු. බැච් රිපීට් වෙච්ච කතාවකුත් තියේලු. ඒ අස්සේ ඉතින් අරකිත් නවත්තමු කිව්වම දෙපිටින් යන්න ඇති සේරම.oww bung hiree yana ekata wada nam muta ohoma ekake karala marila giyaa nam ekake
uta depression ekka hiredi pissak wewi
paw wadee machan. ugeth karume thamaමුන්ගේ සීනියර් බැච් එකේ එකෙක් කිව්වේ මුට ඩිප්රේෂන් ලු. බැච් රිපීට් වෙච්ච කතාවකුත් තියේලු. ඒ අස්සේ ඉතින් අරකිත් නවත්තමු කිව්වම දෙපිටින් යන්න ඇති සේරම.
Isaarath kapuwa but eka para social media giye ne.දැන් ඉන්න උන්ට පට්ටම ට්‍රැක්, ඉස්සර අපේ උං බූට් කාපු හැටියට ඔහොම කපන්න කොටන්න ගියා නම් කීයක් මැරිලද මේ වෙද්දි...
ඒකෙත් ඇත්තක් නැත්තෙ නෑ ඒත් ගොඩක් ගම් වල වගේ නෙහ්..Isaarath kapuwa but eka para social media giye ne.
Mawath oya wage meke kawuruhari kalu jarawak kotanakan inne

ekenma okage kule gana hitha ganna puluwanඋබට තේරුනාද දානන එපා කිව්වේ ඇයි කියාලා.ජීවිතේට දැක්කෙත් අද කුලේයි ඔක්කොම දන්නවා වගේ පම්පෝරි ජනක ඇවිල්ලා කමෙන්ට් කරන හැටි.අඩු තරමේ මැරුන මිනිහෙක්ට අපහාස නොකර ඉන්න දන්නේ නෑ කුලේ ගැන කියවන්නේ
Mawath oya wage meke kawuruhari kalu jarawak kotanakan inne![]()
Dn mental case eka dala danduwama adu karaganna balai![]()
අනිවා බන් ඕක තමයි වෙන්නෙ.