Dear Incorrect.( මදක් කල්පනා කළ මිනිසා මෙසේ පිළිතුරු දෙයි )
M : ස්වාමීනි, දුක මම, මගේ කියා සිතින් අල්ලාගන්නා මට්ටමට සාපේක්ෂය.
B : බොහොම හොඳයි. ඔබ ඔය පුතා පොඩි කාලයේදී මූදු වෙරළට ගිහින් වැලි මාළිගා හදල සෙල්ලම් කළා නේද ?
M : ඔව් ස්වාමීනි. එහෙම කළා.
B : මූදේ රැලි ඇවිත් වැලි මාළිගා කැඩිලා යද්දී පුංචි පුතා ඇඩුවාද ?
M : ඔවුනේ ස්වාමීනි.
B : ඔබත් ඔහුත් එක්ක ඇඩුවාද ?
M : නෑ ස්වාමීනි.
B : ඇයි ඔබ ඇඩුවේ නැත්තේ ?
M : ස්වාමීනි, දරුවා අඩන්නේ ඔහු වැලි මාලිගා නිත්‍ය යයි සිතා ඒවායේ ලස්සන දැක ඊට සිතින් දැඩිව බැඳෙන නිසාය. මම වැලි මාලිගාව හදද්දීම එය නිත්‍ය නැති බව දන්නවා. එනිසා එය වැනසී යන විට මා අඬන්නේ නෑ.
මම: නිත්‍ය / අනිත්‍ය ස්ථිර අස්ථිර මගුලක් නිසා නෙවෙයි බන්.. දරුවා අඩන්නෙ ඌ කැමැත්තෙන් වැල්ලට බැඳුන නිසා(රාගය). හිතපන්කො මීට කලින් රැල්ලක් ඇවිත් ඕකගෙ කටේ වැලි ගිහින් දැන් වැලි එක්ක මල පැනලා ඉන්නෙ කියලා.. එතකොට ඕකා කැමති වැලි වලට හෙන ගැහිලා යනව නම්. වැි අනත්‍ය වෙලා නැත්තටම නැති වෙලා යනව නම්. එතකොට වැල්ලට අකමැත්තෙන් බැදිලා. (ද්වේශය)... වැල්ල සාරයි, කැමැත්ත ඉටුකරනවා කියන එක තමයි උගේ මොට්ට කම (මෝහය).
දැන් කියපන් වැල්ල මගේ ආත්මය නෙවෙයි, වැල්ලෙ මගේ ආත්මය නැත කියලා උඹලටවත් නොතේරෙන දෙයක්..
You are correct


