සරළ බුදු බණ 1

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    ( මදක් කල්පනා කළ මිනිසා මෙසේ පිළිතුරු දෙයි )
    M : ස්වාමීනි, දුක මම, මගේ කියා සිතින් අල්ලාගන්නා මට්ටමට සාපේක්ෂය.
    B : බොහොම හොඳයි. ඔබ ඔය පුතා පොඩි කාලයේදී මූදු වෙරළට ගිහින් වැලි මාළිගා හදල සෙල්ලම් කළා නේද ?
    M : ඔව් ස්වාමීනි. එහෙම කළා.
    B : මූදේ රැලි ඇවිත් වැලි මාළිගා කැඩිලා යද්දී පුංචි පුතා ඇඩුවාද ?
    M : ඔවුනේ ස්වාමීනි.
    B : ඔබත් ඔහුත් එක්ක ඇඩුවාද ?
    M : නෑ ස්වාමීනි.
    B : ඇයි ඔබ ඇඩුවේ නැත්තේ ?

    M : ස්වාමීනි, දරුවා අඩන්නේ ඔහු වැලි මාලිගා නිත්‍ය යයි සිතා ඒවායේ ලස්සන දැක ඊට සිතින් දැඩිව බැඳෙන නිසාය. මම වැලි මාලිගාව හදද්දීම එය නිත්‍ය නැති බව දන්නවා. එනිසා එය වැනසී යන විට මා අඬන්නේ නෑ.

    මම: නිත්‍ය / අනිත්‍ය ස්ථිර අස්ථිර මගුලක් නිසා නෙවෙයි බන්.. දරුවා අඩන්නෙ ඌ කැමැත්තෙන් වැල්ලට බැඳුන නිසා(රාගය). හිතපන්කො මීට කලින් රැල්ලක් ඇවිත් ඕකගෙ කටේ වැලි ගිහින් දැන් වැලි එක්ක මල පැනලා ඉන්නෙ කියලා.. එතකොට ඕකා කැමති වැලි වලට හෙන ගැහිලා යනව නම්. වැි අනත්‍ය වෙලා නැත්තටම නැති වෙලා යනව නම්. එතකොට වැල්ලට අකමැත්තෙන් බැදිලා. (ද්වේශය)... වැල්ල සාරයි, කැමැත්ත ඉටුකරනවා කියන එක තමයි උගේ මොට්ට කම (මෝහය).

    දැන් කියපන් වැල්ල මගේ ආත්මය නෙවෙයි, වැල්ලෙ මගේ ආත්මය නැත කියලා උඹලටවත් නොතේරෙන දෙයක්..:lol::lol:

    Dear Incorrect.
    You are correct
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මෙව්වනේ බං බණ! කර්ම සක්තිය ජූල් වලින්, පිස්සු නැත්තන් ෂෝක් මෙයා!
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    :yes::yes:තේරෙන මට්ටමට ධර්මය අහන්න ප්‍රඥාවක් ඕනේ නෑ. මේ හාමුදුරුවෝ නියමෙට කියනවා. අපි අහන දේ පෙර නොඇසූ විරු ධර්මයක් වෙන්ඩ ඕනේ, අපිව විශේෂත්වය කරා ගෙනයන දහමක් වෙන්ඩ ඔනේ. සංකාරයේ අනිත්‍ය පේන සෝවාන් උත්තමයා සියලු සංකාරයන් දුකයි කියලා දකිනවා. සංකාරයේ අනිත්‍ය නොදැක පොර ටෝක් දෙන උන් බුදුබණ උන්ට තේරෙන විදියට වෙනස් කරං, සෝවාන් උනා කියලා හිතාගෙන ඉන්නවා.

    සම-හරක් හිතාගෙන ඉන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු අනිත්‍ය, දුක, හැම ගොබිලෙක්ටම තේරෙන අති සරල දෙයක් කියලා. සංකාර දන්නෙත් නෑ, අනිත්‍ය දන්නෙත් නෑ, අනිච්ච සඥ්ඥා සුත්‍රය දන්නෙත් නෑ!
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    ( මදක් කල්පනා කළ මිනිසා මෙසේ පිළිතුරු දෙයි )
    M : ස්වාමීනි, දුක මම, මගේ කියා සිතින් අල්ලාගන්නා මට්ටමට සාපේක්ෂය.
    B : බොහොම හොඳයි. ඔබ ඔය පුතා පොඩි කාලයේදී මූදු වෙරළට ගිහින් වැලි මාළිගා හදල සෙල්ලම් කළා නේද ?
    M : ඔව් ස්වාමීනි. එහෙම කළා.
    B : මූදේ රැලි ඇවිත් වැලි මාළිගා කැඩිලා යද්දී පුංචි පුතා ඇඩුවාද ?
    M : ඔවුනේ ස්වාමීනි.
    B : ඔබත් ඔහුත් එක්ක ඇඩුවාද ?
    M : නෑ ස්වාමීනි.
    B : ඇයි ඔබ ඇඩුවේ නැත්තේ ?

    M : ස්වාමීනි, දරුවා අඩන්නේ ඔහු වැලි මාලිගා නිත්‍ය යයි සිතා ඒවායේ ලස්සන දැක ඊට සිතින් දැඩිව බැඳෙන නිසාය. මම වැලි මාලිගාව හදද්දීම එය නිත්‍ය නැති බව දන්නවා. එනිසා එය වැනසී යන විට මා අඬන්නේ නෑ.

    මම: නිත්‍ය / අනිත්‍ය ස්ථිර අස්ථිර මගුලක් නිසා නෙවෙයි බන්.. දරුවා අඩන්නෙ ඌ කැමැත්තෙන් වැල්ලට බැඳුන නිසා(රාගය). හිතපන්කො මීට කලින් රැල්ලක් ඇවිත් ඕකගෙ කටේ වැලි ගිහින් දැන් වැලි එක්ක මල පැනලා ඉන්නෙ කියලා.. එතකොට ඕකා කැමති වැලි වලට හෙන ගැහිලා යනව නම්. වැි අනත්‍ය වෙලා නැත්තටම නැති වෙලා යනව නම්. එතකොට වැල්ලට අකමැත්තෙන් බැදිලා. (ද්වේශය)... වැල්ල සාරයි, කැමැත්ත ඉටුකරනවා කියන එක තමයි උගේ මොට්ට කම (මෝහය).

    දැන් කියපන් වැල්ල මගේ ආත්මය නෙවෙයි, වැල්ලෙ මගේ ආත්මය නැත කියලා උඹලටවත් නොතේරෙන දෙයක්..:lol::lol:

    Ai kamatten (ragayen) lamaya wallata badune?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,664
    113
    Mother Earth
    අමරදේව හා රතන හාමුදුරුවන් සමඟ ඇතිවූ කතාවක්..

    Amaradewa : රතන හාමුදුරුවනේ. මට බරපතල බණ කියන්න එපා. මට සරලව කියන්න ඔබවහන්සේ දේශනා කරන්නේ කුමක්ද ?

    ( මදක් කල්පනා කළ රතන හාමුදුරුවන් මෙසේ පිළිතුරු දෙයි )
    Rathana : අමරදේව, ඔබට පුත්‍රෙයක් සිටියි ද ?
    Amaradewa : එහෙමයි රතන ස්වාමීන් වහන්ස.
    Rathana : බොහොම හොඳයි. ඔබ ඔය පුතා පොඩි කාලයේදී මූදු වෙරළට ගිහින් වැලි මාළිගා හදල සෙල්ලම් කළා නේද ?
    Amaradewa : ඔව් ස්වාමීනි. එහෙම කළා.
    Rathana : මූදේ රැලි ඇවිත් වැලි මාළිගා කැඩිලා යද්දී පුංචි පුතා ඇඩුවාද ?
    Amaradewa : ඔවුනේ ස්වාමීනි.
    Rathana : ඔබත් ඔහුත් එක්ක ඇඩුවාද ?
    Amaradewa : නෑ ස්වාමීනි. එවිට මට හිනා ගියා.
    Rathana : ඇයි ඔබ ඇඩුවේ නැත්තේ ? ඒත් ඔබට හිනා ගියෙ ඇයි ?
    Amaradewa : ඇඬුවෙ නැත්තෙ මේකයි. මම ඒක සින්දුවකින්ම කියන්නම්කො.
    "වැල්ලේ රීලා වැල්ලෙන් වහලා..රැල්ලෙන් හෝදන් මම යනවා..
    තෙමිච්ච පුක මගේ වේලා ගන්නට.. ලිප් බොක්කට පුක අල්ලනවා.."
    ඉතින් රතන ස්වාමීනී, මම දන්නවා වැල්ලෙ හැම තැනම මගේ ගූ තියෙනවා. ඒ නිසා මම වැලි අල්ලන්න ගියේ නෑ. ඒත් මගේ පුතා එපා කියන දේ අහන්නෑ. ඒ නිසා ඌට දවසක් වැලි අල්ලද්දි මගේ ගූ බෙට්ටකුත් අතට ඇවිල්ලා. අන්න ඒකයි මට හිනා යන්නත් පුතාට ඇඬෙන්නත් හේතුව.

    Copied

    tenor.gif
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306

    රතන හාමුදුරුවන්ගෙන් නම් මචන් බණ අහන එක පාඩුයි මොකද වත්මන් දේශපාලන ප්‍රවාහය ගැන වගේ ඇහුවොත් නම් හොදට කියල දෙයි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,664
    113
    Mother Earth
    රතන හාමුදුරුවන්ගෙන් නම් මචන් බණ අහන එක පාඩුයි මොකද වත්මන් දේශපාලන ප්‍රවාහය ගැන වගේ ඇහුවොත් නම් හොදට කියල දෙයි

    ඒකනේ බන් මම ඌව උදාහරණෙට ගත්තෙ. අමරදේව මාස්ටර් තරම් සිංහල සංගීතයට මෙහෙවරක් කරපු කෙනෙක් නෑ. එයාව උදාහරණෙට ගත්තට මට සමාවෙන්න.:(
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    අවිද්‍යා, තෘෂ්ණා කියන මූල ක්ලේෂයෝ හින්දයි රාගයෙන් බැඳුනේ

    වස්තු මේක සරල බණ ත්‍රෙඩ් එකක් ඔවා බර වැඩියි
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    සම-හරක් හිතාගෙන ඉන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු අනිත්‍ය, දුක, හැම ගොබිලෙක්ටම තේරෙන අති සරල දෙයක් කියලා. සංකාර දන්නෙත් නෑ, අනිත්‍ය දන්නෙත් නෑ, අනිච්ච සඥ්ඥා සුත්‍රය දන්නෙත් නෑ!

    සංඛාර කියන්නේ මොනාද බං?
    දන්නේ නෑ...
    කියලා දියන්කෝ....
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,664
    113
    Mother Earth

    සම-හරක් හිතාගෙන ඉන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු අනිත්‍ය, දුක, හැම ගොබිලෙක්ටම තේරෙන අති සරල දෙයක් කියලා. සංකාර දන්නෙත් නෑ, අනිත්‍ය දන්නෙත් නෑ, අනිච්ච සඥ්ඥා සුත්‍රය දන්නෙත් නෑ!

    නෑ නෑ නෑ... දන්නෙ නෑ..... දන්නෙනෑ නෑ නෑ නෑ..
    උබට.. පුකේ අරින්න වෙයිද දන්නෙ නෑ.. දන්නෙ නෑ..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සංඛාර කියන්නේ මොනාද බං?
    දන්නේ නෑ...
    කියලා දියන්කෝ....

    සංකාර, අනිච්ච වගේ ගැඹුරු දහම් කරුණු උඹ වගේ පද පරමයොන්ට තේරෙන්නේ නෑ බං. ඒ නිසා උඹලගේ මොලේ කැපෑසිටි එකේ තරමට "තේ-රෙන බණ"කියන, සං- සුං ගගා ගොන් ජෝක් දාන, ඩෙන්ගී උණට සිංහලෙන් නිරුක්ති කියන, රෙද්දේ රෙවෙන ධ්‍යාන වඩවා දෙන, පිස්සු හුටංලාගේ බන ම අහගෙන හිටපං..
    :lol::lol::lol:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    සංකාර, අනිච්ච වගේ ගැඹුරු දහම් කරුණු උඹ වගේ පද පරමයොන්ට තේරෙන්නේ නෑ බං. ඒ නිසා උඹලගේ මොලේ කැපෑසිටි එකේ තරමට "තේ-රෙන බණ"කියන, සං- සුං ගගා ගොන් ජෝක් දාන, ඩෙන්ගී උණට සිංහලෙන් නිරුක්ති කියන, රෙද්දේ රෙවෙන ධ්‍යාන වඩවා දෙන, පිස්සු හුටංලාගේ බන ම අහගෙන හිටපං..
    :lol::lol::lol:

    අනිච්ච කියන එක උඹලට තේ-රෙන්නේ නෑ තමයි
    ඒ නිසා ඒකට අනිත්‍ය කියලා දාගන අහපල්ලා

    පිපිඤ්ඤා කියලා ලියන්න බැරි එකෙක් කැකිරි කියලා ලිව්ව වගේ

    ඒකට කමක් නෑ

    ඇත්තටම සංඛාර කියන්නේ මොනාද බං?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනිච්ච කියන එක උඹලට තේ-රෙන්නේ නෑ තමයි
    ඒ නිසා ඒකට අනිත්‍ය කියලා දාගන අහපල්ලා

    පිපිඤ්ඤා කියලා ලියන්න බැරි එකෙක් කැකිරි කියලා ලිව්ව වගේ

    ඒකට කමක් නෑ

    ඇත්තටම සංඛාර කියන්නේ මොනාද බං?

    උඹ වගේ පද පරමයොන්ට තේරෙන්නේ නෑ බං.පාරමිතා මදි, පිණ නෑ. ඇඟිල්ලේ තරමට ඉදිමියං!පාරමිතා මදි, පිණ නෑ, වචන අමතක වේවා, අර්තය වැටහේවා (කියල කිව්වට මොලේ නැත්තං තේරෙන අර්තයක් නේ දා ගන්නේ.):lol::lol::lol:

    බැරි වැඩ කරන්න යන්න එපා. තේ-රෙන ගොං ජෝක් තියෙන්නේ උඹලාට තමයි.

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    උඹ වගේ පද පරමයොන්ට තේරෙන්නේ නෑ බං.පාරමිතා මදි, පිණ නෑ. ඇඟිල්ලේ තරමට ඉදිමියං!පාරමිතා මදි, පිණ නෑ, වචන අමතක වේවා, අර්තය වැටහේවා (කියල කිව්වට මොලේ නැත්තං තේරෙන අර්තයක් නේ දා ගන්නේ.):lol::lol::lol:

    බැරි වැඩ කරන්න යන්න එපා. තේ-රෙන ගොං ජෝක් තියෙන්නේ උඹලාට තමයි.

    අපිට පින මදි ඇති තමා උඹලගේ "අනිත්‍ය සේරම දුකයි" කියන ගොං තර්කය තේරෙන්න

    උඹට නම් පිං ගොඩාක් ඇති හරකෙක් ජීවිත කාලය පුරාවටම රකින සීලය උඹ පෝයට පැය 8ක් රැකලා

    එතකොට ඇත්තටම සංඛාර කියන්නේ මොනාද කියපන්කෝ
    3 පාරක් ඇහුවා
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අපිට පින මදි ඇති තමා උඹලගේ "අනිත්‍ය සේරම දුකයි" කියන ගොං තර්කය තේරෙන්න

    උඹට නම් පිං ගොඩාක් ඇති හරකෙක් ජීවිත කාලය පුරාවටම රකින සීලය උඹ පෝයට පැය 8ක් රැකලා

    එතකොට ඇත්තටම සංඛාර කියන්නේ මොනාද කියපන්කෝ
    3 පාරක් ඇහුවා

    උඹලා වගේ පදපරමයොන්ට තෙරෙන ගොන් විග්‍රහයක් මේ තියෙන්නේ. මේ කියන්නේ ගෑනු සංකාර තෝරාගන්න විදිය. උඹලාට සංකාර තෝරගන්න මෝචරියක් බදු ගන්න වෙයි. ඇලක්, ගඟක් සොයාගනින් එක එක සංකාරේ තෝර ගන්න මල මිනී පාවෙන පැත්ත සොයා ගනින්. මේ බුදු බණ නෙවෙයි, වහරක-අභය පිස්සු බණ! ඔන්න උත්තරේ ලැබුනානේ. ප්‍රශ්න, කමෙන්ට්, කන්සර්න්ස් තිබේ නම් නිරය අපේක්ෂාවේ මගෙන් විමසන්න.
    :lol::lol::lol::lol::lol: