සර්කිට් බ්‍රේකර්

Moratu Yaka

Junior member
  • Jan 23, 2016
    89
    29
    18
    Negombo
    මොකක්ද බං ෆෑන් එක :unsure:
    60w දැකල තියෙනව
    යකෝ වොට් ගාණ වෝල්ටේජ් එකෙන් බෙදුවම ඇම්පියර් ගාන එනව නේන්නං. දන්න දේවල්නෙ
    This is maximum rated wattage of a ceiling fan, typically it is around 75W.
     
    • Like
    Reactions: AnuradhaRa

    Moratu Yaka

    Junior member
  • Jan 23, 2016
    89
    29
    18
    Negombo
    ඇම්පියර් කීය කීය ඒවද තියෙන්නෙ
    ඇම්පියර් 5ක වගේ බ්‍රේකර් එකකට ලයිට් සහ ප්ලග් කීයක් අමුණන්ඩ පුලුවන්ද
    Machan 6A thama breaker enne, issara wage lighting & power walata ekama circuit ekak danna epa, power walata 10A,16A or 20A hodai.. lighting walata 6A aulak na..

    e wagema cable sizes wadagath,
    6A MCB => 1mm2 cable
    10A, 16A => 1.5mm2 cable
    20A => 1.5mm2 or 2.5mm2 cable
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    මචන් මගේ ගෙදර පොයින්ට් 80 වගේ තියෙන්නෙ ඒ සී එකක් දාන්නත් ඉන්නේ. මේව සේරම කියල තමා වයරින් එක කලේ. ඒත් ඇයි බන් මූ මෙච්චර එම් සී බී දාල තියෙන්නෙ. 19 ක්. සේරම බඩු ගෙනවා 75ක් ගියා. දන්න එකෙක් කියහල්ලකෝ
    AF3B4515-1142-424B-AF93-E2D8834170BC.jpeg
     
    • Like
    Reactions: AnuradhaRa

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    එල එල මාත් slab එක දාන්න සැටලිම ගහන ගමන් ඉන්නේ. Condute ටික දාගන්න අද තමා plan එක හදාහත්තේ. 🤣🤣🤣. වහින හින්දා උන් එන්නේ නෑ වැඩට. සල්ලිත් ටිකක් දීලා තියෙන්නේ. :no:
     
    • Like
    • Dislike
    Reactions: jcj and AnuradhaRa

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    එල එල මාත් slab එක දාන්න සැටලිම ගහන ගමන් ඉන්නේ. Condute ටික දාගන්න අද තමා plan එක හදාහත්තේ. 🤣🤣🤣. වහින හින්දා උන් එන්නේ නෑ වැඩට. සල්ලිත් ටිකක් දීලා තියෙන්නේ. :no:
    apo hodata balala karaganin. podda athnam iwarai machan. lagama idan. nattan TO kenek dapan
     
    Moratu Yaka

    Junior member
  • Jan 23, 2016
    89
    29
    18
    Negombo
    මචන් මගේ ගෙදර පොයින්ට් 80 වගේ තියෙන්නෙ ඒ සී එකක් දාන්නත් ඉන්නේ. මේව සේරම කියල තමා වයරින් එක කලේ. ඒත් ඇයි බන් මූ මෙච්චර එම් සී බී දාල තියෙන්නෙ. 19 ක්. සේරම බඩු ගෙනවා 75ක් ගියා. දන්න එකෙක් කියහල්ලකෝ
    View attachment 79343
    Machan AC ekata wenamama MCB ekak one, water pump ekatat samanyen wenamama ekak danawa, hot water geyser thiyanawanm ekat seperate ekak, aye kitchen ekatat (Oven) ekata wenama ekak,.. pena vidiyata 15nos wage wade karanna tibuna.. wade iwara unama 19ma thiyanawada balanna :-) MCB loku ganak nam wenne na Rs.300~500 wage
     
    • Like
    Reactions: Plusky

    AnuradhaRa

    Well-known member
  • Machan AC ekata wenamama MCB ekak one, water pump ekatat samanyen wenamama ekak danawa, hot water geyser thiyanawanm ekat seperate ekak, aye kitchen ekatat (Oven) ekata wenama ekak,.. pena vidiyata 15nos wage wade karanna tibuna.. wade iwara unama 19ma thiyanawada balanna :-) MCB loku ganak nam wenne na Rs.300~500 wage

    geyser එකට කොච්චර කරන්ට් එකක් යනවද දන්නෙ නෑ..
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    මචන් මගේ ගෙදර පොයින්ට් 80 වගේ තියෙන්නෙ ඒ සී එකක් දාන්නත් ඉන්නේ. මේව සේරම කියල තමා වයරින් එක කලේ. ඒත් ඇයි බන් මූ මෙච්චර එම් සී බී දාල තියෙන්නෙ. 19 ක්. සේරම බඩු ගෙනවා 75ක් ගියා. දන්න එකෙක් කියහල්ලකෝ
    View attachment 79343

    ubema hodata thamai wena wenama MCB dala thiyenne. nathnam eka breaker ekak off una gaman mulu gedarama current eka yai. :P
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    Machan AC ekata wenamama MCB ekak one, water pump ekatat samanyen wenamama ekak danawa, hot water geyser thiyanawanm ekat seperate ekak, aye kitchen ekatat (Oven) ekata wenama ekak,.. pena vidiyata 15nos wage wade karanna tibuna.. wade iwara unama 19ma thiyanawada balanna :-) MCB loku ganak nam wenne na Rs.300~500 wage
    hager damme
     
    Attachments

    • D79B5375-911B-45F4-8105-0E1D5822D197.jpeg
      D79B5375-911B-45F4-8105-0E1D5822D197.jpeg
      455.2 KB · Views: 51