ඇම්පියර් කීය කීය ඒවද තියෙන්නෙ
ඇම්පියර් 5ක වගේ බ්‍රේකර් එකකට ලයිට් සහ ප්ලග් කීයක් අමුණන්ඩ පුලුවන්ද
ඇම්පියර් 5ක වගේ බ්‍රේකර් එකකට ලයිට් සහ ප්ලග් කීයක් අමුණන්ඩ පුලුවන්ද
110W/230V = 0.5Aසාමාන්‍ය ෆෑන් එකකට කොච්චර ඇම්පියර් ප්‍රමාණයක් අදිනවද?
මොකක්ද බං ෆෑන් එක110W/230V = 0.5A
This is maximum rated wattage of a ceiling fan, typically it is around 75W.මොකක්ද බං ෆෑන් එක
60w දැකල තියෙනව
යකෝ වොට් ගාණ වෝල්ටේජ් එකෙන් බෙදුවම ඇම්පියර් ගාන එනව නේන්නං. දන්න දේවල්නෙ
Machan 6A thama breaker enne, issara wage lighting & power walata ekama circuit ekak danna epa, power walata 10A,16A or 20A hodai.. lighting walata 6A aulak na..ඇම්පියර් කීය කීය ඒවද තියෙන්නෙ
ඇම්පියර් 5ක වගේ බ්‍රේකර් එකකට ලයිට් සහ ප්ලග් කීයක් අමුණන්ඩ පුලුවන්ද

apo hodata balala karaganin. podda athnam iwarai machan. lagama idan. nattan TO kenek dapanඑල එල මාත් slab එක දාන්න සැටලිම ගහන ගමන් ඉන්නේ. Condute ටික දාගන්න අද තමා plan එක හදාහත්තේ.. වහින හින්දා උන් එන්නේ නෑ වැඩට. සල්ලිත් ටිකක් දීලා තියෙන්නේ.
![]()
TO කෙනෙක් කිව්වෙ මචං? අපි බාස්ලට අඩු පාඩු කියන්ඩ ගියාම මුං ඇඟට එනවapo hodata balala karaganin. podda athnam iwarai machan. lagama idan. nattan TO kenek dapan
Machan AC ekata wenamama MCB ekak one, water pump ekatat samanyen wenamama ekak danawa, hot water geyser thiyanawanm ekat seperate ekak, aye kitchen ekatat (Oven) ekata wenama ekak,.. pena vidiyata 15nos wage wade karanna tibuna.. wade iwara unama 19ma thiyanawada balannaමචන් මගේ ගෙදර පොයින්ට් 80 වගේ තියෙන්නෙ ඒ සී එකක් දාන්නත් ඉන්නේ. මේව සේරම කියල තමා වයරින් එක කලේ. ඒත් ඇයි බන් මූ මෙච්චර එම් සී බී දාල තියෙන්නෙ. 19 ක්. සේරම බඩු ගෙනවා 75ක් ගියා. දන්න එකෙක් කියහල්ලකෝView attachment 79343
Machan AC ekata wenamama MCB ekak one, water pump ekatat samanyen wenamama ekak danawa, hot water geyser thiyanawanm ekat seperate ekak, aye kitchen ekatat (Oven) ekata wenama ekak,.. pena vidiyata 15nos wage wade karanna tibuna.. wade iwara unama 19ma thiyanawada balannaMCB loku ganak nam wenne na Rs.300~500 wage
Eka model eka matha wenas wenawa around ~10Ageyser එකට කොච්චර කරන්ට් එකක් යනවද දන්නෙ නෑ..
පට්ට කරන්ට් එකක් යනව වගේEka model eka matha wenas wenawa around ~10A

මචන් මගේ ගෙදර පොයින්ට් 80 වගේ තියෙන්නෙ ඒ සී එකක් දාන්නත් ඉන්නේ. මේව සේරම කියල තමා වයරින් එක කලේ. ඒත් ඇයි බන් මූ මෙච්චර එම් සී බී දාල තියෙන්නෙ. 19 ක්. සේරම බඩු ගෙනවා 75ක් ගියා. දන්න එකෙක් කියහල්ලකෝView attachment 79343

hager dammeMachan AC ekata wenamama MCB ekak one, water pump ekatat samanyen wenamama ekak danawa, hot water geyser thiyanawanm ekat seperate ekak, aye kitchen ekatat (Oven) ekata wenama ekak,.. pena vidiyata 15nos wage wade karanna tibuna.. wade iwara unama 19ma thiyanawada balannaMCB loku ganak nam wenne na Rs.300~500 wage