සර්ගේත් සර්

Pqrst

Active member
  • Dec 12, 2016
    167
    77
    28
    ඔතනදි ඇත්තටම උනේ කොතලාවල බුරුව උන එක විතරයි...කොතලාවලල කරේ සුද්දගෙ පස්ස ලෙවකාපු එක අධිරාජය වාදය වෙනුවෙන් කඩේ ගිය එක...

    ඉන්දියාවෙ ශ්‍රි නේරුල ඒ කාලෙ කරේ ස්වරාජ්ය වෙනුවෙන් පෙනි ඉදන් යටත්විජිතවාදින්ට එරෙහි උන එක, ඕව තේරුම් ගන්ඩ කොතලාවල වගේ සුද්දගෙ පස්ස ලොවපු ගොනෙක්ට බැරි උනා...
    ස්වරාජ්ය වෙනුවෙන් පෙනි ඉදන් යටත්විජිතවාදින්ට එරෙහි උන neruta cheene gehuwa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිරීටකෙන් ගැලවෙන එක නන් හොදයි.1848 වෙල්ලස කැරැල්ල කාලේ ඉන්දල වුන් කලේ මුස්ලිම් සිංහල කොටෝන එකනේ😀😀 ඔයත් එක්ක තරක කරලා වැඩක් නෑ ඉතිං...
    මොනාද තර්ක කරන්ඩ දෙයක් තියෙන්නෙ??? කොතලාවල අධිරාජය වාදින්ගෙ කුක්කෙක් කියන එකට තර්ක කරන්ඩ දෙයක් නැ දන්නෝ දනිති එච්චරයො...1848 ගැන කතා නොකර ඉමු තෙරුමක් නැ තෙර්ඩ් එකට අදාල නැනෙ..

    Sir John agamethi une 1953 ban.
    ඉතින් ලoකාව කිරීටෙන් ගැලවෙන්නෙ කවද්ද????
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මොනාද තර්ක කරන්ඩ දෙයක් තියෙන්නෙ??? කොතලාවල අධිරාජය වාදින්ගෙ කුක්කෙක් කියන එකට තර්ක කරන්ඩ දෙයක් නැ දන්නෝ දනිති එච්චරයො...1848 ගැන කතා නොකර ඉමු තෙරුමක් නැ තෙර්ඩ් එකට අදාල නැනෙ..
    හැම නායකයෙක්ම එක බලවතෙක්ට පක්ශයි ඒහෙම නැතුව තනියෙන් මූණදෙන්න බෑ.අපි වුනත් මේ වෙලාවේ චීනයට පක්ශයි.චීන ව්‍යාප්තවාදය ලංකාව ඇතුලේ දැන් පේන්නම වැඩ.තව අවුරුදු 100කින් විතර ඕක ගැන ඒ ඉන්න අය වෙන වෙන අර්ථකතන දෙයි ඒක හැටි.

    ඉතින් ලoකාව කිරීටෙන් ගැලවෙන්නෙ කවද්ද????
    මැතිනිගේ ආන්ඩුවෙන් 72 ව්‍යාවස්ථාව ගෙනල්ලා ඩොමීනියන් තත්වයෙන් අයින් වුනාම.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    Sir John agamethi une 1953 ban.
    1948 දි නිදහස දීලා සුද්දා රටෙන් ගියාට රැජිණ තමා අපෙ නායිකාව උනෙ.ඩොමිනියන් නිදහසක් අපිට තිබ්බෙ .
    සිංහල බස රාජ්‍ය භාෂාවක් කරපු බණ්ඩාරනායක උත්තමයගෙත් නායිකාව උනෙ රැජිණ .
    ඒ කියන්නෙ රැජිණට බලයක් තිබ්බා අපෙ රටෙ තීරන සම්බන්ධයෙන් .

    ජනරජයක් කරෙ මැතිණි 1972 දි (වැරදිනම් නිවැරදි කරන්න )
    අන්න ඊට පස්සෙ තමා අපි පූර්ණ නිදහසක් ලැබුවෙ.
    ඇත්තටම කිව්වොත් බණ්ඩාරනායකට වඩා ජාතිකත්වයක් මැතිණිට තිබුනා.
    මැතිණි සමාජවාදෙ ගාව නොගත්තානම් ලොකු දෙයක් මෙ රටෙ කරන්න තිබුණා.
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    1948 දි නිදහස දීලා සුද්දා රටෙන් ගියාට රැජිණ තමා අපෙ නායිකාව උනෙ.ඩොමිනියන් නිදහසක් අපිට තිබ්බෙ .
    සිංහල බස රාජ්‍ය භාෂාවක් කරපු බණ්ඩාරනායක උත්තමයගෙත් නායිකාව උනෙ රැජිණ .
    ඒ කියන්නෙ රැජිණට බලයක් තිබ්බා අපෙ රටෙ තීරන සම්බන්ධයෙන් .

    ජනරජයක් කරෙ මැතිණි 1972 දි (වැරදිනම් නිවැරදි කරන්න )
    අන්න ඊට පස්සෙ තමා අපි පූර්ණ නිදහසක් ලැබුවෙ.
    ඇත්තටම කිව්වොත් බණ්ඩාරනායකට වඩා ජාතිකත්වයක් මැතිණිට තිබුනා.
    මැතිණි සමාජවාදෙ ගාව නොගත්තානම් ලොකු දෙයක් මෙ රටෙ කරන්න තිබුණා.
    දැට්ස් කරට්.එක පිලක් රැජිනිට වන්දනා මාන කරන්කොට අනිත් පිල සමාජවාද්‍යට වන්දනා මාන කලා.බණ්ඩාරනායක නායක නිදහස් අද්‍යාපනයටත් විරුද්ධ වුන කෙනෙක්.එයාට ජාතිකත්වයක් ඕනි වුනේ නෑ.එයාටත් ඕනි වුනේ රදල බලේ තියාගෙන ආන්ඩු බලේ ගන්න.unp එකේ හිටියොත් නායකකම හම්බෙන්නේ නැති නිසා වෙන පක්ශයක් හදන් ගියා මිසක් රටට ඇත්තටම ජාතිකත්වය ගේන්න අලුත් පක්ශයක් හදන් ගියා නෙමෙයිනේ...
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    දැට්ස් කරට්.එක පිලක් රැජිනිට වන්දනා මාන කරන්කොට අනිත් පිල සමාජවාද්‍යට වන්දනා මාන කලා.බණ්ඩාරනායක නායක නිදහස් අද්‍යාපනයටත් විරුද්ධ වුන කෙනෙක්.එයාට ජාතිකත්වයක් ඕනි වුනේ නෑ.එයාටත් ඕනි වුනේ රදල බලේ තියාගෙන ආන්ඩු බලේ ගන්න.unp එකේ හිටියොත් නායකකම හම්බෙන්නේ නැති නිසා වෙන පක්ශයක් හදන් ගියා මිසක් රටට ඇත්තටම ජාතිකත්වය ගේන්න අලුත් පක්ශයක් හදන් ගියා නෙමෙයිනේ...
    හරියටම හරි .ඩයස් බණ්ඩාරනායකලා කියන්නෙ රට පාවා දීපු උන් නෙ ?
    ඉතිං එහෙව් පරපුරක එකෙක්ගෙන් අපෙ රටට හොඳක් වෙයි කියලා හිතන්න පුලුවන්ද ?
    බණ්ඩාරනායක ඔය සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරෙත් උගෙ ක්ලාස් එක තියාගන්න.
    යු ඇන් පි එකෙ හිටියොත් තැනක් ලැබෙන්නෙ නැහැ .ඉතිං පංච මහා බලවෙගයක් හදාගෙන බ්‍රිතාන්‍ය ලිබරල් පක්ෂෙ ආකෘතිය ආදර්ශය කරගෙන නිදහස් පක්ෂෙ හැදුවා.
    පොර ගත්ත තීරන වල කිරිටයෙ බලපෑමක් නැහැ කියන්න බැහැනෙ.
    ඔය සිංහල රාජ්‍ය භාෂාව කරලා ජාතිවාදයට පොහොර දාපු එකත් කිරිටෙම ප්‍රොජෙක්ට් එකක්.බණ්ඩාරනායක එක ක්‍රියාත්මක කරපු රූකඩෙ .
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ගොඩක් අය මෙතන කොතලාවලට සහ ලංකාවට බලයක් තිබ්බා නන් තිබ්බේ ඒ කිරීටකයේ බලය කියලා කියපු නිසා මම පොඩ්ඩක් මේ ගැන ආයේ හොයලා බැලුවා.ඒ වුනාට 1956 දී සූවස් ඇල අර්බුදයත් සමග කිරීටකය හා ප්‍රංශය,ඊශ්‍රායල් සමග හමුදාවලට මුහුන දීලා අබ්දුල් ගමාර් නසාර් බලය ආරක්ශා කරගන්නවා.ඒකෙන් ලෝකෙටම කිරීටකයට දැන් බලයල් නෑ කියන එක පෙන්නවා..මේක ඒ ගැන ආර්ටිකල් එකක්....
    https://janeelaya.blogspot.com/2018/09/Suez-Crisis.html?m=1
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ඔතනදි ඇත්තටම උනේ කොතලාවල බුරුව උන එක විතරයි...කොතලාවලල කරේ සුද්දගෙ පස්ස ලෙවකාපු එක අධිරාජය වාදය වෙනුවෙන් කඩේ ගිය එක...

    ඉන්දියාවෙ ශ්‍රි නේරුල ඒ කාලෙ කරේ ස්වරාජ්ය වෙනුවෙන් පෙනි ඉදන් යටත්විජිතවාදින්ට එරෙහි උන එක, ඕව තේරුම් ගන්ඩ කොතලාවල වගේ සුද්දගෙ පස්ස ලොවපු ගොනෙක්ට බැරි උනා...
    neru kareth prodawak
    neru puka dunna indaiyawe hitapu loards lata
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ගොඩක් අය මෙතන කොතලාවලට සහ ලංකාවට බලයක් තිබ්බා නන් තිබ්බේ ඒ කිරීටකයේ බලය කියලා කියපු නිසා මම පොඩ්ඩක් මේ ගැන ආයේ හොයලා බැලුවා.ඒ වුනාට 1956 දී සූවස් ඇල අර්බුදයත් සමග කිරීටකය හා ප්‍රංශය,ඊශ්‍රායල් සමග හමුදාවලට මුහුන දීලා අබ්දුල් ගමාර් නසාර් බලය ආරක්ශා කරගන්නවා.ඒකෙන් ලෝකෙටම කිරීටකයට දැන් බලයල් නෑ කියන එක පෙන්නවා..මේක ඒ ගැන ආර්ටිකල් එකක්....
    https://janeelaya.blogspot.com/2018/09/Suez-Crisis.html?m=1
    සියල්ල සාපෙක්ෂයි මචං .
    කිරීයකයට බලය වැලිඩ් නැති උන හෙතුව හරියට හෙතුව හෙව්වානම් හම්බවෙවි.

    යුධමය වශයෙන් කැමක් කනවා ඊජිප්තුව.

    එත් පොලිටිකල් වික්ටරි එකක් තමා හම්බවෙන්නෙ .
    හෙතුව ඒ වෙලාවෙ ඊජිප්තු ජනාධිපතිට ඇමරිකාවෙ සහ සොවියට් යුනියන් එකෙ බැකින් එක හම්බ උනා.
    ඒ වෙද්දි බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය කිච වෙලා ඇමරිකාව සහ සොවියට් රුසියාව අළුත් සුපර් පවර් විදියට පත්වෙලා තිබ්බෙ

    මෙන්න මෙතනින් කියවන්න .

    එත් චීනෙත් එක්ක ප්‍රශ්නෙදි ඇමරිකාව ප්‍රමුක ධනවාදි කඳවුර චිනෙට එරහි වෙලා තිබුනා.
    ඉතිං ඒ ධනවාදි කඳවුරෙ ප්‍රධාන සාමාජිකයෙක් වෙච්ච බ්‍රිතාන්‍ය කියන රටෙ උක ලොවාගෙන හිටිය කොතලාවල උන්නැහෙ පවර් එක පෙන්නුවා චීනාට .

    එත් දැන් චීනා වෙනස්.
    වරක් නැපොලියන් බොනපාර්ට් මෙහෙම කිව්වාලු .

    “Let China Sleep, for when she wakes, she will shake the world,”