ගොඩක් අය මෙතන කොතලාවලට සහ ලංකාවට බලයක් තිබ්බා නන් තිබ්බේ ඒ කිරීටකයේ බලය කියලා කියපු නිසා මම පොඩ්ඩක් මේ ගැන ආයේ හොයලා බැලුවා.ඒ වුනාට 1956 දී සූවස් ඇල අර්බුදයත් සමග කිරීටකය හා ප්‍රංශය,ඊශ්‍රායල් සමග හමුදාවලට මුහුන දීලා අබ්දුල් ගමාර් නසාර් බලය ආරක්ශා කරගන්නවා.ඒකෙන් ලෝකෙටම කිරීටකයට දැන් බලයල් නෑ කියන එක පෙන්නවා..මේක ඒ ගැන ආර්ටිකල් එකක්....
https://janeelaya.blogspot.com/2018/09/Suez-Crisis.html?m=1
සියල්ල සාපෙක්ෂයි මචං .
කිරීයකයට බලය වැලිඩ් නැති උන හෙතුව හරියට හෙතුව හෙව්වානම් හම්බවෙවි.
යුධමය වශයෙන් කැමක් කනවා ඊජිප්තුව.
එත් පොලිටිකල් වික්ටරි එකක් තමා හම්බවෙන්නෙ .
හෙතුව ඒ වෙලාවෙ ඊජිප්තු ජනාධිපතිට ඇමරිකාවෙ සහ සොවියට් යුනියන් එකෙ බැකින් එක හම්බ උනා.
ඒ වෙද්දි බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය කිච වෙලා ඇමරිකාව සහ සොවියට් රුසියාව අළුත් සුපර් පවර් විදියට පත්වෙලා තිබ්බෙ
මෙන්න මෙතනින් කියවන්න .
එත් චීනෙත් එක්ක ප්‍රශ්නෙදි ඇමරිකාව ප්‍රමුක ධනවාදි කඳවුර චිනෙට එරහි වෙලා තිබුනා.
ඉතිං ඒ ධනවාදි කඳවුරෙ ප්‍රධාන සාමාජිකයෙක් වෙච්ච බ්‍රිතාන්‍ය කියන රටෙ උක ලොවාගෙන හිටිය කොතලාවල උන්නැහෙ පවර් එක පෙන්නුවා චීනාට .
එත් දැන් චීනා වෙනස්.
වරක් නැපොලියන් බොනපාර්ට් මෙහෙම කිව්වාලු .
“Let
China Sleep, for when she wakes, she will shake the world,”