සර්පයා දුටුවාද?
මේක මම දාන්නේ ඔයාලටත් ඇත්ත තේරුම් ගන්න. මොනවා වුනත් චීවරයක් දරන නිසා මෙතුමට කුනුහර්ප කියලා අපේ යාලුවෝ පවු පුරව ගන්න එපා. සමාජය තුල බුද්ධාගමට වෙන විනාෂය දැකලා දැන්වත් කට්ටිය එකමුතු වෙන්න...
බින්දු;16497887 said:
බමුණා;16497970 said:
noted....!!!

මේ හාමුදුරුවො ප්රාතිහාර්ය පානවා කියල දාල තිබ්බ නේද බං. කවද්ද දන්නෑ ප්රාතිහාර්ය පාන්නෙ.![]()

මේ හාමුදුරුවො ප්රාතිහාර්ය පානවා කියල දාල තිබ්බ නේද බං. කවද්ද දන්නෑ ප්රාතිහාර්ය පාන්නෙ.![]()

මේ හාමුදුරුවො ප්රාතිහාර්ය පානවා කියල දාල තිබ්බ නේද බං. කවද්ද දන්නෑ ප්රාතිහාර්ය පාන්නෙ.![]()
සමාවෙන්න ඕනේ මෙහෙම කියනවට. මම හිතන්නේ මේ මනුස්සයට තියෙන්නේ මානසික රෝගයක්. තමුන්ට අදෘෂ්‍යමාන බලයක් තියෙනවා, තමා අන් අයට වඩා උසස් කියලා හිතෙන අය මානසික රෝගී තත්වයෙන් පෙළෙනවා. මම හරියටම කියන්න දන්නේ නෑ. ඒ වුණාට බුද්ධහගමට යම් අවැඩක් වෙන්න පුළුවන්. දේවාල වල සමහර කපුවෝ, සාත්තර කාරයොන්ට ඔය වගේ ලෙඩ තියෙන්න පුළුවන්. (මම නම් කවදාවත් ජෝතිශ්‍ය, සාත්තර කාරයො විස්වාස කරන්නෑ) මට බුදුහාමුදුරැවන්ව විතරමයි විස්වාස. 