සර්පයෙක්_මරන්න කළින්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,518
    16,288
    113
    සර්පයෙක්_මරන්න කළින්

    සර්පයෙක් මරන්න කළින් දෙපාරක් හිතන්න..





    Bestiario-Cobra.gif
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මුහුදු කරවලා කියන එකා දශ්ට කරල ඕනෙ තරන් මැරිල තියන ම්.

    Banded-sea-krait-on-sand.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉස්සරනම් සරපයෙක් දැක්කොත් අනිවා මරනවා බන්. දැන් අවුරුදු 10 කට විතර උඩදී විස එකෙක් නම්. එත් දැන් එහෙමකරන්නේ නැහැ. ඔහොම හරි බෝතලේ කට හරි බග් එකකට අහරි අල්ලලා කලේ පැත්තක් බලල ගිහින් දානවා
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඉස්සරනම් සරපයෙක් දැක්කොත් අනිවා මරනවා බන්. දැන් අවුරුදු 10 කට විතර උඩදී විස එකෙක් නම්. එත් දැන් එහෙමකරන්නේ නැහැ. ඔහොම හරි බෝතලේ කට හරි බග් එකකට අහරි අල්ලලා කලේ පැත්තක් බලල ගිහින් දානවා
    ithin ban un wena kawa hari kawoth??
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,518
    16,288
    113
    8.gif

    You must spread some Reputation around before giving it to deanXX again.

    මුහුදු කරවලා කියන එකා දශ්ට කරල ඕනෙ තරන් මැරිල තියන ම්.

    Banded-sea-krait-on-sand.jpg

    api yanna arapu eka wena kenek wa kawoth moko karanne????
    eeta wada hodai marala dana eka...



    ඉස්සරනම් සරපයෙක් දැක්කොත් අනිවා මරනවා බන්. දැන් අවුරුදු 10 කට විතර උඩදී විස එකෙක් නම්. එත් දැන් එහෙමකරන්නේ නැහැ. ඔහොම හරි බෝතලේ කට හරි බග් එකකට අහරි අල්ලලා කලේ පැත්තක් බලල ගිහින් දානවා

    :):yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පෙලක් විස නැති උන්ව නම් කවදාවත් මරලා නෑ බන් :no:
    අනිත් උන්ව නම් සමූහ ගාතනව කරනවා...:growl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනිවාර්යෙන් ම හොද පොස්ට් එකක්. මම මීට කලින් මුදු කරවලා ගැන ත්‍රේඩ් එකක් දැම්මා කට්ටියට මතක ඇති.


    මම එළකිරි පැත්තට එන්නේ නැතිව නිහඩව හිටිය අවස්ථාවේදි අපේ ගෙදරට කිහිප සැරයක් ම සර්පයන් ආව අවස්ථා කිහිපයක් ම තිබුනා,
    ඒ හැම අවස්ථාවකදිම මම රූප රාමු එකතු කරගත්ත හින්දා වේලාවක් ලැබුන ගමන් ඒ හැම පින්තුරයක් ම වෙනම ත්‍රේඩ් එකකින් බේදා හදා ගන්නම්.
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    මගේ නම් අදහස අපිට කාවවත් මරන්න මේ ලෝකේ අවසරයක් දීලා නැහැ:yes:. කව්රු හරි සර්පයෙක්ව මරන කොට ඒ සතාටත් මරන බය ඇති වෙනවා:no:. මොකද ඒ සතා දන්නේ නෑ තමන් උග‍්‍ර විෂ තියෙන කෙනෙක් කියලා.
    මිනිස්සු වෙච්චි අපි සත්තු මරන්නේ අපි උන්ට වඩා බලවත් හින්දා. :(

    අපිට වඩා බලවත් පිටසක්වල ජීවීන් පිරිසක් අපේ ලෝකය ආක‍්‍රමණයක කරලා අපිව මරන්න හැදුවොත් අපිට ඇති වෙන මරණ බයම තමා සර්පයාටත් ඒ වෙලාවේ ඇති වෙන්නේ.:sorry::shocked::(

    ස්වාභාවදර්ම නීතිය අපේ අතට ගන්න එපා. :)කවදා හරි ඔයාව accident එකකින් හරි බේරෙන්න ඒ පිනම ඇති
    :yes:
     
    • Like
    Reactions: blow j